ATm crd එක උස්සල

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මෝඩ හුත්තෙක්. සීසීටීවි බැලුවොත් අහු වෙනවා නෙ. එහෙම නැතුව කෙලින් ම කාඩ් එක අරන් බඩු ගන්න ගියා නම් අහු කර ගන්න ලේසි නෑ. කාඩ් එකේ පාස්වර්ඩ් එක දන්නෙ නැතත් කාඩ් වෙන උන්ට අහු වෙන්න තියන්න එපා. බඩු ගද්දි පාස්වර්ඩ් අහන්නෙ නෑනෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    මූට මේකට සාක්කි හොයා ගන්න බැරි උනද බං. මේකේ වන්දිය නිකන්ම ගන්න තිබ්බ.. ඔප්පු කර ගන්නත් තිබ්බ.

    අපි ඔක්කොම දෑගලුව අල්ල ගන්න. බැංකුවේ ලොකු ලොකු manager ලා, වැඩ කරන කෙල්ලෝ හිටන් අවා සපෝර්ට් එකට.

    කොටින්ම අපි කලිං දනන් හිටියේ නැහැ නේ බැංකුවේ ඇතුලේ එකෙක් කියලා, පොලිසියෙන් තමා කිවුවේ අනිවාර්යෙන් ඔහොම එකක් කරා නම් බැංකුවේ වැඩ කරන ලගම කෙනෙක් වෙන්න ඕන, නැතුව නෑයෙක්, ගෙදර කෙනෙක් වෙන්න කොහෙත් ම බෑ කියලා. අපි ඒ වෙලේ කිවුවේ පොලිසිය ඒ ගොල්ලෝ ගේ ලේසියි ට එහෙම කියනවා කියලා.

    කොටින්ම ගත්තා කියන එකත් , හොයන්න හරි හරියට අපිත් එක්ක දුවල පැනලා අනිත් බැංකුවේ වැඩ කරපු උන් වගේම උදවු කලා.

    කොහේවත් කිසිම සාක්ෂියක් නැති වෙන්න පොර ලස්සනට ගේම ගහලා තිබ්බා.

    ලංකාවේ ලොකුම businesss store එකේ ලොකුම බ්‍රන්ච් එකෙත් CCTV footage තියාගන්නෙ දවස් 30 යි ලු. අරුට මාස ක්‍රෙඩිට් statement එකේ දකිනකොට ත් දවස් 30 පැනලා. පොර plan කරලා හරිය ට ම ක්‍රෙඩිට් month පටන් ගන්න පළවෙනි දවසේම අරගෙන තිබ්බේ.

    පොර දවසෙන් ඔක්කොම වැඩ කරලා ආයිමත් Credit card එක උගේ purse එකටත් දාල.( Purse එකෙන් ගත්තේ කවද්දා, ආයේ දැම්මේ කාවද් ද කියලා වත් අරු දන්නේ නැහැ. මුන්ගේ ඔෆිස් ඇතුලේ purse උන්ගේ table එකේ ලාචුවේ ලු දාල තියන්නේ.)

    කෙලින්ම සැක හිතන්නේ ගෙදර එකෙක් නේ. අන්තිමට ම තමා දැන ගත්තේ ඔෆිස් එකෙක් කියලා.

    බඩු සේරම එක්කෝ පොර විකුණලා, නැත්තම් වෙන කොහේ හරි ගෙදරකට පටවලා. අර shop එකෙන් ගත්ත බඩු මුගේ ගෙදරත් නැහැ. හැබැයි , වෙන උන්ගේ ගෙවල් ගාව, ටවුන් එකේ shop එකකින් ගත්ත ඒ බඩු ටිකම තියෙනවා.

    ෆ්‍රිජ් 1, ටීවී 1, වොෂින් මැෂින් 1ක්, oven එකක්, kettel, rice cooker, trimer, etc..

    ඌ කියලා සැක කරන්න හේතුව, පොර බැංකුවේ එකෙක් ට කියල තියෙනවා කලින් මූ ට හිතා ගන්න බැරි වෙන්න ගේමක් දෙනවා කියලා. ඒ වගේම සිදුවීමෙන් පස්සේ,
    පොර ඊට මාස දෙකකට පස්සෙ ට්‍රාන්සර් වෙලා ගිහින්. මූ transfer එක ඉල්ලලා request කරලා තියෙන්නේ කරන්න මාසෙකට හෝ සති කීපෙකට කලින්. උන්ගේ කොහොමත් transfer ඉල්ලුවම මාස දෙක තුනක් යනවලු.

    බැංකුවේ උන් මූ කියලා අල්ලාගෙන තියෙන්නේ උනුත් හොර වැඩක් කරලා. උන් මූ ව සැක කලාම උන්ගේ තියෙන connection වලින් අරූට තියෙන account ඔක්කොම චෙක් කරලා. ඒකෙදි තමා සෙට් වෙලා තියෙන්නේ , වෙන මාස වලට වඩා පොඩි ගණන් උගේ salary එකට අමතරව ඇඩ් වෙලා තියෙනවා කියලා.

    සැක කරන්නේ මූ ගත්ත බඩු ටික කොහේ හරි කඩේකට එදාම දීලා, මුගේ ගෙවල් ගාව ටවුන් එකේ shop එකෙන් cash වලට ගත්තා කියලා.

    ගත්ත දවසේ මුගේ ඔෆිස් out එකක් තිබිලා තියෙනවා දෙපාරක්. ඒ වගේම එදා කලින් ගිහින් තියෙනවා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Pin එක කොහොමද දැන ගත්තේ.

    මම අඩුරන එකෙක් ට මීට අවුරුදු 6 ක ට කලිං උගේ ගාව එකට වැඩ කරන උගේ බැංකුවේ එකා උගේ ක්‍රෙඩිට් කාඩ් එක උස්සලා ලක්ෂ 4 ක බඩු අරන් තිබ්බා මාස 36 ක්ට ගෙවීමේ ක්‍රමයට kapenn. මූ shop එකට ගිහින් කිව්වම උන් කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.

    බැංකුවට කිව්වම බැංකුවෙන් කියලා පොලිස් ගිහින් උසාවි දාල ඔප්පු කරන්න ඕන, නැත්තම් ඔහොම බඩු අරන් ඕනම කෙනෙක් ට කියන්න පුළුවන් කියලා. ( පොර වැඩ කරණම බැංකුව)

    පොලිසි ගියාම මූට කියලා සැක කරුවන් ඉන්නවා නම් සාක්කි එක්ක එක්කන් එන්න කියලා.

    පොර වැඩේ අල්ලලා දාල පාඩුව විද දරා ගත්තා. පොරට වැඩිය ම කේස් එක උනේ එකටම හිටපු එකා කෙලපු එක.
    Credit card receipt eke signature eken allanna puluwan neh. Ekath horata gahalada?

    ATm card එක උසසල සල්ලි අරං බං බෝඩිමෙ එකට ඉන්න කැරියෙක් මොකද කරන්නෙ ඒකට ඉයෙ උදෙත් මම කාඩ් එකෙන් සල්ලි ගත්තා දැන් msg එක ආවා සල්ලි withdraw වුනා කියල ඉට පස්සෙ පර්ස් එක බලද්දි කාඩ් එක නැ
    Oka nam allanna puluwan. Mama danna case dekakma police entry daala goda daala thiyenava. Camera walin nikanma allanna puluwan.
    ------ Post added on Mar 27, 2022 at 4:49 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ape gedarath ohom ekak una horek panala api nidagen hitapu kamareta awilla akkage purse ek arala atm card ek aran gihin, karumet pin number ekath thibila purse eke ekath aran gihin mu, ude 5t withara sms alert awa 100000 eva 2k atm eken aran, hoyaganna bari una anthimat baladdi me paththe police ekath unta support lu untath ganak enawalu :(
     
    • Sad
    Reactions: JokerFan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි ඔක්කොම දෑගලුව අල්ල ගන්න. බැංකුවේ ලොකු ලොකු manager ලා, වැඩ කරන කෙල්ලෝ හිටන් අවා සපෝර්ට් එකට.

    කොටින්ම අපි කලිං දනන් හිටියේ නැහැ නේ බැංකුවේ ඇතුලේ එකෙක් කියලා, පොලිසියෙන් තමා කිවුවේ අනිවාර්යෙන් ඔහොම එකක් කරා නම් බැංකුවේ වැඩ කරන ලගම කෙනෙක් වෙන්න ඕන, නැතුව නෑයෙක්, ගෙදර කෙනෙක් වෙන්න කොහෙත් ම බෑ කියලා. අපි ඒ වෙලේ කිවුවේ පොලිසිය ඒ ගොල්ලෝ ගේ ලේසියි ට එහෙම කියනවා කියලා.

    කොටින්ම ගත්තා කියන එකත් , හොයන්න හරි හරියට අපිත් එක්ක දුවල පැනලා අනිත් බැංකුවේ වැඩ කරපු උන් වගේම උදවු කලා.

    කොහේවත් කිසිම සාක්ෂියක් නැති වෙන්න පොර ලස්සනට ගේම ගහලා තිබ්බා.

    ලංකාවේ ලොකුම businesss store එකේ ලොකුම බ්‍රන්ච් එකෙත් CCTV footage තියාගන්නෙ දවස් 30 යි ලු. අරුට මාස ක්‍රෙඩිට් statement එකේ දකිනකොට ත් දවස් 30 පැනලා. පොර plan කරලා හරිය ට ම ක්‍රෙඩිට් month පටන් ගන්න පළවෙනි දවසේම අරගෙන තිබ්බේ.

    පොර දවසෙන් ඔක්කොම වැඩ කරලා ආයිමත් Credit card එක උගේ purse එකටත් දාල.( Purse එකෙන් ගත්තේ කවද්දා, ආයේ දැම්මේ කාවද් ද කියලා වත් අරු දන්නේ නැහැ. මුන්ගේ ඔෆිස් ඇතුලේ purse උන්ගේ table එකේ ලාචුවේ ලු දාල තියන්නේ.)

    කෙලින්ම සැක හිතන්නේ ගෙදර එකෙක් නේ. අන්තිමට ම තමා දැන ගත්තේ ඔෆිස් එකෙක් කියලා.

    බඩු සේරම එක්කෝ පොර විකුණලා, නැත්තම් වෙන කොහේ හරි ගෙදරකට පටවලා. අර shop එකෙන් ගත්ත බඩු මුගේ ගෙදරත් නැහැ. හැබැයි , වෙන උන්ගේ ගෙවල් ගාව, ටවුන් එකේ shop එකකින් ගත්ත ඒ බඩු ටිකම තියෙනවා.

    ෆ්‍රිජ් 1, ටීවී 1, වොෂින් මැෂින් 1ක්, oven එකක්, kettel, rice cooker, trimer, etc..

    ඌ කියලා සැක කරන්න හේතුව, පොර බැංකුවේ එකෙක් ට කියල තියෙනවා කලින් මූ ට හිතා ගන්න බැරි වෙන්න ගේමක් දෙනවා කියලා. ඒ වගේම සිදුවීමෙන් පස්සේ,
    පොර ඊට මාස දෙකකට පස්සෙ ට්‍රාන්සර් වෙලා ගිහින්. මූ transfer එක ඉල්ලලා request කරලා තියෙන්නේ කරන්න මාසෙකට හෝ සති කීපෙකට කලින්. උන්ගේ කොහොමත් transfer ඉල්ලුවම මාස දෙක තුනක් යනවලු.

    බැංකුවේ උන් මූ කියලා අල්ලාගෙන තියෙන්නේ උනුත් හොර වැඩක් කරලා. උන් මූ ව සැක කලාම උන්ගේ තියෙන connection වලින් අරූට තියෙන account ඔක්කොම චෙක් කරලා. ඒකෙදි තමා සෙට් වෙලා තියෙන්නේ , වෙන මාස වලට වඩා පොඩි ගණන් උගේ salary එකට අමතරව ඇඩ් වෙලා තියෙනවා කියලා.

    සැක කරන්නේ මූ ගත්ත බඩු ටික කොහේ හරි කඩේකට එදාම දීලා, මුගේ ගෙවල් ගාව ටවුන් එකේ shop එකෙන් cash වලට ගත්තා කියලා.

    ගත්ත දවසේ මුගේ ඔෆිස් out එකක් තිබිලා තියෙනවා දෙපාරක්. ඒ වගේම එදා කලින් ගිහින් තියෙනවා.
    මේක නම් හොඳටම plan කරලා කරපු එකක්. Card එක අරගෙන ආයේ purse එකට දැම්මා කියන්නේ ඉතින් පිස්සු කොර වෙන්නම plan ගහලා