සෝලාර් ගහන්න බැලුවේ

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    import කරල දෙන එකෙක් සෙට් උනා බන්
    පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
    Contact eka denna puluwan da machan
     
    • Like
    Reactions: Pali8928

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    me ganan walata thama thiyeda?

    1648221928809.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mokakda inverter eka. gaana keeyak giyada
    Growatt SPF5000ES
    5Y වොරන්ටි + WiFi module + Fast shipping දාල 2.75යි, USD එක වැඩි වෙන්න කලින් නම් 1.90ට විතර ගෙන්න ගන්න තිබ්බා.

    Contact eka denna puluwan da machan
    Pm'ed

    me ganan walata thama thiyeda?

    View attachment 164723
    දැන් නං ඔය ගානට හිතන්නවත් අමාරුයි.
     
    • Like
    Reactions: hancok

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    bill එක 0 කරන්නම ඕන නැහැනේද, ලොකු යුනිට් ගානක් යනවා නං පොඩි ප්‍රමානයක් සෝලා වලින් කවර් කරත් බිල් එක ලොකුවට අඩු වෙනවා, මොකද යුනිට් ගාන වැඩි වෙද්දි බිල් එක exponentially වැඩි වෙන නිසා
    දැං මගේ බිල් එකේ හැටියට යුනිට් ගානෙන් 1/3 ක් අඩු කරගත්තොතින් බිල් එකෙන් බාගකට වඩා අඩු වෙනවා
    ඔය 850ට තියෙන්නෙ charging cycle 3000 බැටරිය නේද,

    ඔවු, ලයිට් කැපුවම කවර් කරගන්න තිබ්බම ඇති, හැබැයි පොඩි සිස්ටම් එකක උනත් grid එක තිබිලත් යූස් කරන විදියට හදා ගත්තොතින් යුනිට් 50ක් විතර කවර් කරන්න, යුනිට් 15ක් යූස් කරන තැනක උනත් බිල් එක අඩු කරලා ගියපු වියදම කවර් කරන්න පුලුවන්.

    පුලුවන්, හරියට ලොකු UPS එකක් වගේ
    එතකොට ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න, charging controller එකක් ඕන, හැබැයි හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ගත්තොතින් කෑලි වෙන වෙනම ගන්න ඕන නැහැ, එක ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න එහෙම සේරමත් සපෝට් කරනවා, ඕන නං සෝලා කනෙක්ට් කරන්නත් පුලුවන්.
    ඔව් උබ හරි මචන්
    මගේ ඉතින් උකේ අමාරුවනේ තනිකර සෝලා වලින් දුවන්නම ආසාවක් එනවා ග්‍රිඩ් එක ඩිස්කනෙක් කරලම
    ඉස්සරහට මයින් කරන්නත් හිතන් ඉන්නේ ඉතින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔව් උබ හරි මචන්
    මගේ ඉතින් උකේ අමාරුවනේ තනිකර සෝලා වලින් දුවන්නම ආසාවක් එනවා ග්‍රිඩ් එක ඩිස්කනෙක් කරලම
    ඉස්සරහට මයින් කරන්නත් හිතන් ඉන්නේ ඉතින්
    Mine කරනවා නං අවුලක් නැති වෙයි, මටත් දවල්ට මයින් කරන්න පුලුවන් වෙයි මගේ හිතේ, usage එක වගේ තුන් ගුනයක් විතර පැනල් ගත්තා.
    මගේ ප්ලෑන් එක යුනිට් 90ට වඩා අඩු කරගන්න
    මගේ AC එක නිසා කොහොමත් යූසේජ් එක වැඩි දවල්ට ඒක නිසා දවල්ට ෆුල්ම Solar වලින් කවර්කරගෙන බැටරියත් චාජ් කරගෙන රෑට ග්‍රිඩ් එකෙන් දුවල ලයිට් ගියොත් විතරක් බැටරිය යූස් කරන්න තමයි මගේ ප්ලෑන් එක.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Mine කරනවා නං අවුලක් නැති වෙයි, මටත් දවල්ට මයින් කරන්න පුලුවන් වෙයි මගේ හිතේ, usage එක වගේ තුන් ගුනයක් විතර පැනල් ගත්තා.
    මගේ ප්ලෑන් එක යුනිට් 90ට වඩා අඩු කරගන්න
    මගේ AC එක නිසා කොහොමත් යූසේජ් එක වැඩි දවල්ට ඒක නිසා දවල්ට ෆුල්ම Solar වලින් කවර්කරගෙන බැටරියත් චාජ් කරගෙන රෑට ග්‍රිඩ් එකෙන් දුවල ලයිට් ගියොත් විතරක් බැටරිය යූස් කරන්න තමයි මගේ ප්ලෑන් එක.
    මගෙත් ඔය අදහසම තමා
    කරන්ට් යන නිසා දැන් ග්‍රිඩ් චාජින් එහෙමත් වැටෙනවා
    මගේ 18000 වගේ බිල අඩු උනා බන් 5000 කෙලින්ම මේ මාසේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගෙත් ඔය අදහසම තමා
    කරන්ට් යන නිසා දැන් ග්‍රිඩ් චාජින් එහෙමත් වැටෙනවා
    මගේ 18000 වගේ බිල අඩු උනා බන් 5000 කෙලින්ම මේ මාසේ
    උඹේ inverter එක grid එකත් එක්ක load share කරන්න පුලුවන්ද, එහෙම නං පොඩි බැටරි බෑන්ක් එකක් තියාගෙන දවල්ට සෝලා පවර් එකෙන් ඇදලා මොනා හරි වෙලා සෝලා වලින් අදින්න බැරි ලෝඩ් එකක් ආවොතින් ඒ මදි ටික විතරක් ග්‍රිඩ් එකෙන් අදින්න පුලුවන්, එතකොට දවල්ට බැටරියේ යූසේජ් එකක් නැති වෙලා බැටරියෙ micro cycling අඩු කරගෙන බැටරියෙ ලයිෆ්ටයිම් එක වැඩි කරගන්න පුලුවන්. එතකොට බැටරිය යූස් වෙන්නෙ ග්‍රිඩ් එක නැති වෙලාවට විතරයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඹේ inverter එක grid එකත් එක්ක load share කරන්න පුලුවන්ද, එහෙම නං පොඩි බැටරි බෑන්ක් එකක් තියාගෙන දවල්ට සෝලා පවර් එකෙන් ඇදලා මොනා හරි වෙලා සෝලා වලින් අදින්න බැරි ලෝඩ් එකක් ආවොතින් ඒ මදි ටික විතරක් ග්‍රිඩ් එකෙන් අදින්න පුලුවන්, එතකොට දවල්ට බැටරියේ යූසේජ් එකක් නැති වෙලා බැටරියෙ micro cycling අඩු කරගෙන බැටරියෙ ලයිෆ්ටයිම් එක වැඩි කරගන්න පුලුවන්. එතකොට බැටරිය යූස් වෙන්නෙ ග්‍රිඩ් එක නැති වෙලාවට විතරයි.
    එහෙම මෝඩ් එකක් තියෙනවා
    එත් එක දැම්මම මීටරේ කොහොමත් කැරකෙනවා බන්
    අව්ව තිබ්බත් එක පොඩ්ඩක් බලන්න ඕනේ
    ඒ මොඩ් එකට දැම්මම නම් බැටරි ෆුල් චාජ් වෙනවා 2 වගේ වෙනකොට
    ලෝඩ් එක වැඩිනම් බයිපාස් වෙලා ග්‍රිඩ් එකෙන් අදිනවා කියල පෙන්නනවා හැබැයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම මෝඩ් එකක් තියෙනවා
    එත් එක දැම්මම මීටරේ කොහොමත් කැරකෙනවා බන්
    අව්ව තිබ්බත් එක පොඩ්ඩක් බලන්න ඕනේ
    ඒ මොඩ් එකට දැම්මම නම් බැටරි ෆුල් චාජ් වෙනවා 2 වගේ වෙනකොට
    ලෝඩ් එක වැඩිනම් බයිපාස් වෙලා ග්‍රිඩ් එකෙන් අදිනවා කියල පෙන්නනවා හැබැයි
    බයිපාස් වෙන්නෙ inverter එකේ capacity එකට වඩා ලෝඩ් එකක් අදිනවා නං නේද, හැබැයි සෝලා වල ජෙනරේශන් එකයි ලෝඩ් එකයි අතර ලොකු වෙනසක් තියනවා නං ඒත් බයිපාස් කරනවද දන්නෙ නැහැ.
    ලොකු බැටරි බෑන්ක් එකක් තියනවා නං කිසි අවුලක් නැහැ, මොන විදියට යූස් කරත්. දැන් USD රේට් එකත් එක්ක බැලුවම 5KWh තියන බැටරියක් ලක්ශ 4ට කිට්ටු වෙනවා, ඒක නිසා බැටරිය පරිස්සම කරන්නත් ඕන, කලින් නං කිසි අවුලක් නැහ ලීෆ් බැටරියක් හොයාගෙන පට්ට ගහන්න තිබ්බා, දැන් ලීෆ් බැටරි සෙල් එකක් 5000 ගානෙ විකුනන්නෙ, ඒ ගානට පාඩුයි, මොකද අපේ අයියල ලීෆ් බැටරි BMS reset කර කර දුවලා බැටරියේ 10%ක් වත් කැපෑසිටි එකක් නැති උනාම තමයි ගලවලා මාරු කරන්නෙ.
     
    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    import කරල දෙන එකෙක් සෙට් උනා බන්
    පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
    Pls pm me
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    24V 220-230, 50Hz inverter ekak ali eken danna baluwe? lankawe aya 60Hz ewa gennala tibbane? 60hz eka genawoth hondada? eth mehe current eka 50hz ne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට ඔන මුලු පවර් එක හොයාගමු
    එහෙනම් ලමායි ගනන් හදන්න ලැස්ති වෙන්න

    වොට් 10 එල් ඊ ඩී බලබ් x3 = 30W
    වොට් 5 එල් ඊ ඩී බල්බ් x3 = 15W
    ලැප්ටොප් එක 20වොට් = 20W
    මුලු පවර් එක 65W

    දැන් ඕන මේ ටික වැඩ කරන්න බලාපොරොත්තු වෙන පැය ගාන 7ක් කියල ගමු 65*7 = 455W

    සෝල එක පැය 6ක් වැඩ කියලා මම ගන්නේ මොකද මේ දවස් වල 7-8 ඉදන් 3-4 වෙනකම් පට්ට අවුව නුවර ඒලියට සොරි හුලන් බලය තමා මම පැය 6ක් ගන්නවා උපරිම ඉර එලිය සෝලා එකට වැටෙන මෙක චාර්ජ් වෙන්න එතකොට 455/6 =75.8
    එතකොට 75W පැනල් එකක් ඇති ඇයි එහෙනම් 150W එකක් පස්සට මේ පවර් උවමනාව වැඩි වෙනවා ඒ නිසා වැඩි එකක් ගන්න එක හොදයි කෝකටත් අනික 50W එක 9950යි එක මදි 150 එක 22500යි 50Wx2 ක් ගත්තත් 150W හම්බෙන් නෑ නේ

    බැටරි එක 45 ගත්තේ ඇයි අපිට ඕන මුලු පවර් එක 12න් බෙදන්න ඕන මෙතනදී එතකොට 455/12
    37.9 දැනට මදි උනත් 45 එක ඇති මේ පවර් උවමනාව අනුව

    දැනට ලැන්කාවේ තියන බඩු ටික එක්ක මේවගේ ටිකක් තමාගන්න වෙන්නේ හැබයි තම්න්ගේ පාවිච්චිය අනුව තමා මේක හදාගන්න ඕන නිසල් හේවාගමගේ කියලා Youtuber කෙනෙක් Youtube එකේදාල තියනවා මේ ගැන වීඩියෝ 4ක් වගේ

    සියලු ගනනය කිරීම් ටික මේ මහත්තයාට පින්සිද්ද වෙන්න කරගත්තේ සල්ලි තියන වැඩර් ලා කැමති 3.5KV -15KV සිසිටම් හදාගන්න මොකද මට මගේ බජට් එකට මේක කරගන්න උවමනාව තියෙන්නේ අනික සෝලා ගැන 10ක් ගෙන් අහුවොත් 10ක් කතා කියන්නේ කෝකියෝ වැඩි උනාම සුප් එක බොන්න බෑ නේ ඒ නිසා මේක හරි කියලා හිතුන නිසාත් වැඩේට බහිනවා

    ඒව බලන්න මූලික අදහසක් ගන්න දැනට මේ ටික ගන්න ඉන්නේ

    පොලි 150W පැනල් x 1 22,500 කම්පැනිය තියෙන්නේ අතුරුගිරියේ ඒ ප්ලස් ඉකෝ

    සෝලා චාජින් කන්ට්‍රෝලර් එක 40 ඇම්ප් එක 8,000 - Daraz

    ඉන්වර්ටර් එක 4000W පියෝ සයින් වේව් 12,000 - Daraz

    බැටරි එක 45ඇම්පියර් පාවිච්චි කරපු එකක් හොද තත්වයේ තියන 18,000 - Battery Shop

    60,500 ක් වගේ යනවා හයි කරගන්න ට්‍රාන්ස්පොර්ට් ඒව මේව එක්ක ඉතින් තව 10ක් ඇඩ් කලත් 70ක් යනවා
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    import කරල දෙන එකෙක් සෙට් උනා බන්
    පොර පොඩි ගානක් තියාගෙන ගෙනත් දෙනවා, අපි කට්ට කාල personally import කරත් මහා ලොකු ලාබයක් නැහැ, ඇරත් ඒ ඉම්පෝට් කරන කෙනා ගෙදරටම ගෙනත් දෙනවා, අපි ඕක ඉම්පෝට් කරන්න ගිහින් ක්ලියර් කරගන්න එහෙ මෙහෙ දුවල හෙන කට්ටක් කන්න උනොත් වෙලාව එක්ක බැලුවම අපිම කරන එක පාඩුයි වගේ වැඩේ.
    Bro Matath PM karnawada contact eka.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අපිට ඔන මුලු පවර් එක හොයාගමු
    එහෙනම් ලමායි ගනන් හදන්න ලැස්ති වෙන්න

    වොට් 10 එල් ඊ ඩී බලබ් x3 = 30W
    වොට් 5 එල් ඊ ඩී බල්බ් x3 = 15W
    ලැප්ටොප් එක 20වොට් = 20W
    මුලු පවර් එක 65W

    දැන් ඕන මේ ටික වැඩ කරන්න බලාපොරොත්තු වෙන පැය ගාන 7ක් කියල ගමු 65*7 = 455W

    සෝල එක පැය 6ක් වැඩ කියලා මම ගන්නේ මොකද මේ දවස් වල 7-8 ඉදන් 3-4 වෙනකම් පට්ට අවුව නුවර ඒලියට සොරි හුලන් බලය තමා මම පැය 6ක් ගන්නවා උපරිම ඉර එලිය සෝලා එකට වැටෙන මෙක චාර්ජ් වෙන්න එතකොට 455/6 =75.8
    එතකොට 75W පැනල් එකක් ඇති ඇයි එහෙනම් 150W එකක් පස්සට මේ පවර් උවමනාව වැඩි වෙනවා ඒ නිසා වැඩි එකක් ගන්න එක හොදයි කෝකටත් අනික 50W එක 9950යි එක මදි 150 එක 22500යි 50Wx2 ක් ගත්තත් 150W හම්බෙන් නෑ නේ

    බැටරි එක 45 ගත්තේ ඇයි අපිට ඕන මුලු පවර් එක 12න් බෙදන්න ඕන මෙතනදී එතකොට 455/12
    37.9 දැනට මදි උනත් 45 එක ඇති මේ පවර් උවමනාව අනුව

    දැනට ලැන්කාවේ තියන බඩු ටික එක්ක මේවගේ ටිකක් තමාගන්න වෙන්නේ හැබයි තම්න්ගේ පාවිච්චිය අනුව තමා මේක හදාගන්න ඕන නිසල් හේවාගමගේ කියලා Youtuber කෙනෙක් Youtube එකේදාල තියනවා මේ ගැන වීඩියෝ 4ක් වගේ

    සියලු ගනනය කිරීම් ටික මේ මහත්තයාට පින්සිද්ද වෙන්න කරගත්තේ සල්ලි තියන වැඩර් ලා කැමති 3.5KV -15KV සිසිටම් හදාගන්න මොකද මට මගේ බජට් එකට මේක කරගන්න උවමනාව තියෙන්නේ අනික සෝලා ගැන 10ක් ගෙන් අහුවොත් 10ක් කතා කියන්නේ කෝකියෝ වැඩි උනාම සුප් එක බොන්න බෑ නේ ඒ නිසා මේක හරි කියලා හිතුන නිසාත් වැඩේට බහිනවා

    ඒව බලන්න මූලික අදහසක් ගන්න දැනට මේ ටික ගන්න ඉන්නේ

    පොලි 150W පැනල් x 1 22,500 කම්පැනිය තියෙන්නේ අතුරුගිරියේ ඒ ප්ලස් ඉකෝ

    සෝලා චාජින් කන්ට්‍රෝලර් එක 40 ඇම්ප් එක 8,000 - Daraz

    ඉන්වර්ටර් එක 4000W පියෝ සයින් වේව් 12,000 - Daraz

    බැටරි එක 45ඇම්පියර් පාවිච්චි කරපු එකක් හොද තත්වයේ තියන 18,000 - Battery Shop

    60,500 ක් වගේ යනවා හයි කරගන්න ට්‍රාන්ස්පොර්ට් ඒව මේව එක්ක ඉතින් තව 10ක් ඇඩ් කලත් 70ක් යනවා

    yako mage lap eka gahawana oya okkoma sellam iwarai ne 300w yako eka 😂
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    yako mage lap eka gahawana oya okkoma sellam iwarai ne 300w yako eka 😂
    300W ලැප් එක මොකද්ද බන් 130W එන්නේ ASUS TUF F17 RTX 3050ti එකත් 300W මොකද්ද ලැප් එක ගේමින් අලුත් එව නම් 130 -150 තමාඑන්නේ අනික පැය 7ක් ගේම්ස් ගහනව නම් ලොකු පැනල් දාල ලොකු සිස්ටම් එකකට යන්න පුලුවන් නේ 3.5 Wවගේ හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එකක් දාල
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    300W ලැප් එක මොකද්ද බන් 130W එන්නේ ASUS TUF F17 RTX 3050ti එකත් 300W මොකද්ද ලැප් එක ගේමින් අලුත් එව නම් 130 -150 තමාඑන්නේ අනික පැය 7ක් ගේම්ස් ගහනව නම් ලොකු පැනල් දාල ලොකු සිස්ටම් එකකට යන්න පුලුවන් නේ 3.5 Wවගේ හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එකක් දාල
    mage lap eka rog g703 rtx 2080 desktop chip ekak enne. 150w power adapters 2k one wada karanna. gaming neme 3d rendering, editing wage karaddi adapters dekama gahala thiynne one nathnm battery eka bahinawa. normal use nm eka adapter eken aulk na. power nathi welawata vga eka off wela onboard switch wenawa. mata one 3 hours wage battery backup ekak ganna solar one na. fan ekai lap ekai wada karaganna thibba nm athi . total 400w wage thibba nm athi.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    net metering wage CEB ekata power denna barida api gahana system walin kochchra honda inverter dammath..?
    CEB contacts thiyana kage hari solar company ekakin gahuwoth witharada puluwan?

    ape paththe light kapanne naha.. habai loku solar system ekak fun ekata gahala CEB ekata power denna asai..