Will Smith hits Chris on Oscar stage

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇමරිකාව අසාධාරණය මත ගොඩ නැගුණු රටක් බං කල්ලොන්ට ගේ උන්ට ගෑණුන්ට උන් ගොඩක් වෙනස් කම් කලා. ඒවා වහගන්න කරන වැඩ වලින් උන් තවත් පදිරි වෙනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    The joke was insensitive, granted. But can we recognize that this was undue assault on Will's part. A mere heckling would have made the point. Don't normalize assaulting comedians because you find the joke unpalatable.

    By the way this shit wasn't staged at all. It has all the tell-tale signs of a natural confrontation.

    සිරාවට. බලපන් winner ලිස්ට්. මෙලෝ රහක් නැ.

    Just interested, care to share your picks? Because I feel that most movies were kind of meh this year.

    ඇමරිකාව අසාධාරණය මත ගොඩ නැගුණු රටක් බං කල්ලොන්ට ගේ උන්ට ගෑණුන්ට උන් ගොඩක් වෙනස් කම් කලා. ඒවා වහගන්න කරන වැඩ වලින් උන් තවත් පදිරි වෙනවා.

    I don't know how your reply is related to the incident at hand.

    But to call your opinion into question, need I remind you that there's a whole world outside entertainment scene and the facile virtue signaling that comes with it. No one can parallel the support US has facilitated for social reforms through legislature and social discourse during the latter part of the 1900s. Still not enough, but I think the country has shown sufficient and earnest regret for their historical atrocities.

    ------ Post added on Mar 28, 2022 at 12:49 PM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Melo magulak therune na
    Best actor nominee Will Smith appeared to smack presenter Chris Rock in the face with an open hand and shouted a vulgarity at the comedian for making a joke about his wife's appearance at the Oscars ceremony. Rock made a joke about the hairstyle of Smith's wife Jada Pinkett Smith that referenced the movie GI Jane in which actress Demi Moore shaved her head. Pinkett Smith suffers from the hair loss condition, alopecia. Smith, who later won best actor for 'King Richard,' walked on stage and slapped Rock in what at first appeared to be a scripted joke. But the mood turned somber moments later when Smith, back in his seat, shouted back, 'Keep my wife's name out of your fucking mouth'

    ලෙඩවල් විහිලුවට ගන්න එක නම් කැතයි.
     
    • Like
    Reactions: SK29 and dayt0na

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලෝකේ වේගෙන් වෙනස් වේගෙන යනවා. කාලෙකට කළින් කවුරුවත් ගණන් ගත්තේ නැති නෝමල් දේවල් දැන් ඔෆෙන්සිව් දේවල් වේලා තියෙනවා, ඉතින් මම හිතන්නේ එක යුගයක් ඉවරවේගෙන යනවා, අපි ඉන්නේ ඒ ටර්නින් පොයින්ට් එක ඇතුළේ. විෂමලිංගික ලැදියාව ඇති සුද්දන් ටිකක් විතරක් ඉන්න ඕන බයෝග්‍රැෆි හෝ ඉතිහාස කතාවක කළු මිනිස්සු ටිකක් ආසියානු මිනිස්සු ටිකක් සමලිංගික ලැදියාව ඇති මිනිස්සු ටිකක් ඉන්නකොට අපට වෙනසක් නුහුරු බවක් දැනෙන්නේ අපි අයිති වෙනස් යුගයකට නිසායි. ඉතින් මම හිතන්නේ අපට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඉස්සරහට එන යුගය මිනිස්සු වඩාත් විවෘත වඩාත් මනුස්සගති තියෙන යුගයක් වේවි කියලයි. අර අලුත් කෝල් ඕෆ් ද වයිල්ඩ් මූවි එකෙහි සියලුම සතුන් සම්පූර්ණයෙන්ම ඇනිමෙටඩ් එවුන්, එකට හේතුව සත්ත්ව අයිතිවාසිකම් ගැන අමුතුවෙන් සිතන නිසා. ඉස්සර එවැනි දේවල් ගැන බැරෑරුම්ව සිතුවේ නැහැ, සතුන් පුහුණු කරලා, ඔවුන් කොපමණ වෙහෙස වුවත් මොන විදියක සත්ත්ව හිංසාවක් වුවත් සිනෙම නිර්මාණය කළා. අර MGM සිංහයා වගේ ප්‍රසිද්ධ උදාහරණ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වෙනස නරක දෙයක් නොවන බවයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,514
    7,990

    best explanation.
    Barack Obama Applause GIF by Obama
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේක විල් ස්මිත් හිතේ තියාගෙන ඉඳලා කරපු වැඩක් පරණ කෝන්තරේකට. මීට අව්රුදු 6කට කලින් තිබිච්ච Oscar සම්මාන උලෙලේ කළු ජාතික නළු නිලියන්ට නාම යෝජනා ආව නැති උලෙලක් තිබුනා. ඒකට අකමැති වෙච නිසා විල් ස්මිත් සම්මාන උලෙල වර්ජනය කරා වගේම අනික් කළු ජාතික කට්ටියට Oscar සම්මාන උලෙල වර්ජනය කරන්න කියලා බලපෑම් කරා. නමුත් ඒ සම්මාන උලෙලට ක්‍රිස් සහභාගී උනා වගේම විල් ස්මිත් ගැන විවේචනයක් කරා මට මතක හැටියට. මෙන්න මේ සීන් එක වෙන්න ඕන හිතේ තියාගෙන ඉඳලා මේ පාර Oscar එකේදී රිටන් එක දුන්නේ. වීඩියෝ එක හම්බුනොත් හොයලා දාන්නම්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    Terrorism, disable peoples la gana me කරන jokes මේ කාලේ kara nan muwa හිරේ දානවා lol

    Cancel culture එකත් එක්ක ඕවා කරනවා බොරු දැන්. විහිලුවට මොනවාහරි දෙයක් කිව්වත් ඒකෙන් offend වෙන අය බහුතරයක් ඉන්නේ දැන්.

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Cancel culture එකත් එක්ක ඕවා කරනවා බොරු දැන්. විහිලුවට මොනවාහරි දෙයක් කිව්වත් ඒකෙන් offend වෙන අය බහුතරයක් ඉන්නේ දැන්.

    ඔව්. මෙලො රහක් නැ okun
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ලෝකේ වේගෙන් වෙනස් වේගෙන යනවා. කාලෙකට කළින් කවුරුවත් ගණන් ගත්තේ නැති නෝමල් දේවල් දැන් ඔෆෙන්සිව් දේවල් වේලා තියෙනවා, ඉතින් මම හිතන්නේ එක යුගයක් ඉවරවේගෙන යනවා, අපි ඉන්නේ ඒ ටර්නින් පොයින්ට් එක ඇතුළේ. විෂමලිංගික ලැදියාව ඇති සුද්දන් ටිකක් විතරක් ඉන්න ඕන බයෝග්‍රැෆි හෝ ඉතිහාස කතාවක කළු මිනිස්සු ටිකක් ආසියානු මිනිස්සු ටිකක් සමලිංගික ලැදියාව ඇති මිනිස්සු ටිකක් ඉන්නකොට අපට වෙනසක් නුහුරු බවක් දැනෙන්නේ අපි අයිති වෙනස් යුගයකට නිසායි. ඉතින් මම හිතන්නේ අපට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඉස්සරහට එන යුගය මිනිස්සු වඩාත් විවෘත වඩාත් මනුස්සගති තියෙන යුගයක් වේවි කියලයි. අර අලුත් කෝල් ඕෆ් ද වයිල්ඩ් මූවි එකෙහි සියලුම සතුන් සම්පූර්ණයෙන්ම ඇනිමෙටඩ් එවුන්, එකට හේතුව සත්ත්ව අයිතිවාසිකම් ගැන අමුතුවෙන් සිතන නිසා. ඉස්සර එවැනි දේවල් ගැන බැරෑරුම්ව සිතුවේ නැහැ, සතුන් පුහුණු කරලා, ඔවුන් කොපමණ වෙහෙස වුවත් මොන විදියක සත්ත්ව හිංසාවක් වුවත් සිනෙම නිර්මාණය කළා. අර MGM සිංහයා වගේ ප්‍රසිද්ධ උදාහරණ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වෙනස නරක දෙයක් නොවන බවයි.
    ඕක වෙන්නේ Western counties වල විතරයි. හේතුව එ අයට Asia /Africa වල අයට තියෙන ජීවත් වෙන්න අරගල කරන්න ඕනේ ප්‍රශ්න නැ. ඒහින්දා එ අය අලුත් ප්‍රශ්න හදාගන්නවා. ඔය ඔයා කියලා තියෙන හැම දේම වගේ එ අය හදපු දේවල්.

    ඕකට හොඳම උදාහරණය ලංකාවෙන් දෙන්න පුළුවන්. පහුගිය අවුරුදු වල ලංකවේ අයට ඇත්තටම ලොකු ප්‍රශ්න තිබ්බේ නැ. කන්න බොන්න තිබ්බ සල්ලි තිබ්බ. මෙහෙම ඉන්න කොට අපේ අයටත් ප්‍රශ්න අඩු නිසා අලුත් ප්‍රශ්න හදාගන්න ඕනෙ උනා. මුස්ලිම් ප්‍රශ්න catholic අය එක්ක ඔහොම එක එක ප්‍රශ්න ආවා. දැන් හැබැයි ලංකවේ අයට ඔය ප්‍රශ්න එකක් වත් මතක නැ. මොකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ දවසෙ කාලා බීලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක.

    ඔය උඩ කියපු western අය හදපු දැන් එයාලට ම ආයේ පොඩි කලයක් ඇතුළත් මුහුන දෙන්න උන issue එකක් තමයි transgender athletes issue එක. දැන් transgender athletes ලා women sport dominate කරනවා. මුලින් women sport වල transgender ලාට support කරපු අයම දැන් අන්න ආයේ එකට විරුද්ධව කෑ ගහනව.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    Oscar වල රේටින්ග්ස් එහෙම සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. මුන් ඒකටත් පොලිටිකල් මගුල් ඔබ්බවලා විනාස කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සු දැන් ඕක බලන්නෙ නෑ, එපාවෙලා තියන හින්දා. දැන් කලාවට නෙවේ තැන දීල තියෙන්නේ Feminist ලයි, LGBTQ උනුයි, BLM එකයි සමරන්න ඕක තියන්නේ දැන් හැම අවුරුද්දකම. :lol:
    ගන්න දෙයක් නැ බන්. දැන් නම් හොද ෆිල්ම් එකක් එන්නේ කලාතුරකින්. එක්කෝ එන ඒවා remake. LGBTQ, Feminist උන්ට පුක දෙනව වැඩි නිසා ගන්න දෙයක් නැ ෆිල්ම් නම් ගොඩක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    ගන්න දෙයක් නැ බන්. දැන් නම් හොද ෆිල්ම් එකක් එන්නේ කලාතුරකින්. එක්කෝ එන ඒවා remake. LGBTQ, Feminist උන්ට පුක දෙනව වැඩි නිසා ගන්න දෙයක් නැ ෆිල්ම් නම් ගොඩක්.
    දැන් හැමදේම වගේ පරිහානිය පැත්තට තමයි යන්නේ. :dull::(