Oka eka parak boycott kala black nominations nehe kiyala. Yako hodata act karanna epei nominate wenna. Mata nm okage hama character ekakma ekama wage expression. Pursuit of happiness eke character eke face experience muta save wela wage
සිරාවට. බලපන් winner ලිස්ට්. මෙලෝ රහක් නැ.
ඇමරිකාව අසාධාරණය මත ගොඩ නැගුණු රටක් බං කල්ලොන්ට ගේ උන්ට ගෑණුන්ට උන් ගොඩක් වෙනස් කම් කලා. ඒවා වහගන්න කරන වැඩ වලින් උන් තවත් පදිරි වෙනවා.
Best actor nominee Will Smith appeared to smack presenter Chris Rock in the face with an open hand and shouted a vulgarity at the comedian for making a joke about his wife's appearance at the Oscars ceremony. Rock made a joke about the hairstyle of Smith's wife Jada Pinkett Smith that referenced the movie GI Jane in which actress Demi Moore shaved her head. Pinkett Smith suffers from the hair loss condition, alopecia. Smith, who later won best actor for 'King Richard,' walked on stage and slapped Rock in what at first appeared to be a scripted joke. But the mood turned somber moments later when Smith, back in his seat, shouted back, 'Keep my wife's name out of your fucking mouth'Melo magulak therune na
best explanation.ලෝකේ වේගෙන් වෙනස් වේගෙන යනවා. කාලෙකට කළින් කවුරුවත් ගණන් ගත්තේ නැති නෝමල් දේවල් දැන් ඔෆෙන්සිව් දේවල් වේලා තියෙනවා, ඉතින් මම හිතන්නේ එක යුගයක් ඉවරවේගෙන යනවා, අපි ඉන්නේ ඒ ටර්නින් පොයින්ට් එක ඇතුළේ. විෂමලිංගික ලැදියාව ඇති සුද්දන් ටිකක් විතරක් ඉන්න ඕන බයෝග්රැෆි හෝ ඉතිහාස කතාවක කළු මිනිස්සු ටිකක් ආසියානු මිනිස්සු ටිකක් සමලිංගික ලැදියාව ඇති මිනිස්සු ටිකක් ඉන්නකොට අපට වෙනසක් නුහුරු බවක් දැනෙන්නේ අපි අයිති වෙනස් යුගයකට නිසායි. ඉතින් මම හිතන්නේ අපට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඉස්සරහට එන යුගය මිනිස්සු වඩාත් විවෘත වඩාත් මනුස්සගති තියෙන යුගයක් වේවි කියලයි. අර අලුත් කෝල් ඕෆ් ද වයිල්ඩ් මූවි එකෙහි සියලුම සතුන් සම්පූර්ණයෙන්ම ඇනිමෙටඩ් එවුන්, එකට හේතුව සත්ත්ව අයිතිවාසිකම් ගැන අමුතුවෙන් සිතන නිසා. ඉස්සර එවැනි දේවල් ගැන බැරෑරුම්ව සිතුවේ නැහැ, සතුන් පුහුණු කරලා, ඔවුන් කොපමණ වෙහෙස වුවත් මොන විදියක සත්ත්ව හිංසාවක් වුවත් සිනෙම නිර්මාණය කළා. අර MGM සිංහයා වගේ ප්රසිද්ධ උදාහරණ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වෙනස නරක දෙයක් නොවන බවයි.
Terrorism, disable peoples la gana me කරන jokes මේ කාලේ kara nan muwa හිරේ දානවා lol
Cancel culture එකත් එක්ක ඕවා කරනවා බොරු දැන්. විහිලුවට මොනවාහරි දෙයක් කිව්වත් ඒකෙන් offend වෙන අය බහුතරයක් ඉන්නේ දැන්.
ඕක වෙන්නේ Western counties වල විතරයි. හේතුව එ අයට Asia /Africa වල අයට තියෙන ජීවත් වෙන්න අරගල කරන්න ඕනේ ප්රශ්න නැ. ඒහින්දා එ අය අලුත් ප්රශ්න හදාගන්නවා. ඔය ඔයා කියලා තියෙන හැම දේම වගේ එ අය හදපු දේවල්.ලෝකේ වේගෙන් වෙනස් වේගෙන යනවා. කාලෙකට කළින් කවුරුවත් ගණන් ගත්තේ නැති නෝමල් දේවල් දැන් ඔෆෙන්සිව් දේවල් වේලා තියෙනවා, ඉතින් මම හිතන්නේ එක යුගයක් ඉවරවේගෙන යනවා, අපි ඉන්නේ ඒ ටර්නින් පොයින්ට් එක ඇතුළේ. විෂමලිංගික ලැදියාව ඇති සුද්දන් ටිකක් විතරක් ඉන්න ඕන බයෝග්රැෆි හෝ ඉතිහාස කතාවක කළු මිනිස්සු ටිකක් ආසියානු මිනිස්සු ටිකක් සමලිංගික ලැදියාව ඇති මිනිස්සු ටිකක් ඉන්නකොට අපට වෙනසක් නුහුරු බවක් දැනෙන්නේ අපි අයිති වෙනස් යුගයකට නිසායි. ඉතින් මම හිතන්නේ අපට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. නමුත් ඉස්සරහට එන යුගය මිනිස්සු වඩාත් විවෘත වඩාත් මනුස්සගති තියෙන යුගයක් වේවි කියලයි. අර අලුත් කෝල් ඕෆ් ද වයිල්ඩ් මූවි එකෙහි සියලුම සතුන් සම්පූර්ණයෙන්ම ඇනිමෙටඩ් එවුන්, එකට හේතුව සත්ත්ව අයිතිවාසිකම් ගැන අමුතුවෙන් සිතන නිසා. ඉස්සර එවැනි දේවල් ගැන බැරෑරුම්ව සිතුවේ නැහැ, සතුන් පුහුණු කරලා, ඔවුන් කොපමණ වෙහෙස වුවත් මොන විදියක සත්ත්ව හිංසාවක් වුවත් සිනෙම නිර්මාණය කළා. අර MGM සිංහයා වගේ ප්රසිද්ධ උදාහරණ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වෙනස නරක දෙයක් නොවන බවයි.
ගන්න දෙයක් නැ බන්. දැන් නම් හොද ෆිල්ම් එකක් එන්නේ කලාතුරකින්. එක්කෝ එන ඒවා remake. LGBTQ, Feminist උන්ට පුක දෙනව වැඩි නිසා ගන්න දෙයක් නැ ෆිල්ම් නම් ගොඩක්.Oscar වල රේටින්ග්ස් එහෙම සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ. මුන් ඒකටත් පොලිටිකල් මගුල් ඔබ්බවලා විනාස කරලා තියෙන්නේ. ඒ හින්දා මිනිස්සු දැන් ඕක බලන්නෙ නෑ, එපාවෙලා තියන හින්දා. දැන් කලාවට නෙවේ තැන දීල තියෙන්නේ Feminist ලයි, LGBTQ උනුයි, BLM එකයි සමරන්න ඕක තියන්නේ දැන් හැම අවුරුද්දකම.![]()
දැන් හැමදේම වගේ පරිහානිය පැත්තට තමයි යන්නේ.ගන්න දෙයක් නැ බන්. දැන් නම් හොද ෆිල්ම් එකක් එන්නේ කලාතුරකින්. එක්කෝ එන ඒවා remake. LGBTQ, Feminist උන්ට පුක දෙනව වැඩි නිසා ගන්න දෙයක් නැ ෆිල්ම් නම් ගොඩක්.

