වොසින් මැසිමට කෙල වෙලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.

    කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.

    මේක මට හදාගන්න පුළුවන් වෙයිද? 🤔
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    washing-machine-rock.gif
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අම්මෝ මේ ආර්ථික අර්බුදය අස්සෙ!! උඹේ නම් වෙලාව බලා ගනින්!
     
    • Haha
    Reactions: kingcapton

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    සෙමි ඔටෝ කරදර නැද්ද බන්? එහාගෙදර නංගිට රෙදි ටික දෙන්න බැරිද හෝදල දෙන්න කියල. 🤔🤔🤔🤔
    නැත්තන්ම් ඉතින් කසාදයක් කරගන්න කාලෙ හරි කියල වෙන්න ඇති වොශින් මැශින් එකත් කියන්නෙ. 🤣🤣😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙදරදීම වොසින් මැසිමක් හදාගමු
    ඔවගෙ මහ දේවල් නැ බන් සර්කිට් එකයි රිලේ ටිකකුයි මෝටරෙයි , ඔච්චරයි, සර්කිට් එකම ගන්ඩ පුලුවන් පොඩි ගනන් වෙන්නෙ ගෙනාව ක්ලිප් ටික ගැහුව රොකට් සයන්ස් නැ..