සමාගේ වික්‍රම

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට බන්,:love: සුපිරියට ලියල තියනවා. උබටත් මාරු දේවල් තමා වෙන්නේ.:rolleyes:
    මට උබේ blog එක ලින්ක් එක එවපන්කෝ.:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට බන්,:love: සුපිරියට ලියල තියනවා. උබටත් මාරු දේවල් තමා වෙන්නේ.:rolleyes:
    මට උබේ blog එක ලින්ක් එක එවපන්කෝ.:)

    pm kara
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පට්ට අතීතෙකට ගෙනිච්ච

    අම්මටසිරි පොලා යකා වෙලා. :D එලට ලියල තියෙනවා මචන්. මේක කියවල උබ මාවත් පට්ට අතීතෙකට ගෙනිච්ච, :rolleyes: මේවගේ අත්දැකීම් මටත් ඇතිවෙන්න තියෙනවා, පාප පජාත මිත්‍ර ඇසුර නිසා ඇතිවෙන්න පයින් ඉහින් තියෙනවා.:dull: උබ හොදින් ඉන්නව කියල හිතනවා. සුබපැතුම් මචන්. උබේ බ්ලොග් එකේ ලින්ක් එක එවපන්.
    රොබොටා :frown:

    You must spread some Reputation around before giving it to polwattacom again.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මටසිරි පොලා යකා වෙලා. :D එලට ලියල තියෙනවා මචන්. මේක කියවල උබ මාවත් පට්ට අතීතෙකට ගෙනිච්ච, :rolleyes: මේවගේ අත්දැකීම් මටත් ඇතිවෙන්න තියෙනවා, පාප පජාත මිත්‍ර ඇසුර නිසා ඇතිවෙන්න පයින් ඉහින් තියෙනවා.:dull: උබ හොදින් ඉන්නව කියල හිතනවා. සුබපැතුම් මචන්. උබේ බ්ලොග් එකේ ලින්ක් එක එවපන්.
    රොබොටා :frown:

    You must spread some Reputation around before giving it to polwattacom again.

    උඹ නිසයි මම එළකිරියේ ලියන්න ගත්තේ.. එත් උඹ මෙහෙම මගාරින එක හරිද අපිව..