ඔව් වදේ නම් තමා. මේ 2007 වගේ ගත්ත එකක්. තාම ගිනි ගින්දරට වැඩ.සෙමි ඔටෝ කරදර නැද්ද බන්? එහාගෙදර නංගිට රෙදි ටික දෙන්න බැරිද හෝදල දෙන්න කියල.
නැත්තන්ම් ඉතින් කසාදයක් කරගන්න කාලෙ හරි කියල වෙන්න ඇති වොශින් මැශින් එකත් කියන්නෙ.![]()

ටයිමර් එක ගලවලා ඔය වොශින් මැශින් ෆ්රිජ් හදන කඩේකින් එකක් ගෙනල්ලා දාන්න. හරියට වයර් ටිකයි ඇන දාන තැනුයි මැච් වෙනවද කියලා පරන ටයිමර් එකත් එක්ක චෙක් කරලා ගේන්න.අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.
කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.
මේක මට හදාගන්න පුළුවන් වෙයිද?![]()
ඔකේ තියෙන්නේ මකනිකල් ටයිමර් එකක් වෙන්න ඕනා.... ඒවා ගන්න තියනවා... රුපියල් 2500ක් වෙන්නේ නෑ ෆුල් ඔටෝ උනත්.අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.
කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.
මේක මට හදාගන්න පුළුවන් වෙයිද?![]()
පුලුවන් අදාල කෑල්ල ගෙනත් දාපන්,මහ දේවල් නැ ඕවගෙ
@Heshan Daminda දවසෙ පැය 24ම දුවන වොසින් මැසිමක් කියන්නෙ බය නැතුව කරපන්.පුලුවන් අදාල කෑල්ල ගෙනත් දාපන්,මහ දේවල් නැ ඕවගෙ
අඩෝ පරණ LG semi auto වොසින් මැසිමක් තියෙන්නේ. ඒකෙ වොසින් ටයිමරේ බන් දැන් නිකන්ම කැරකෙනවා තදට කැරකෙන්නේ නෑ. ටයිමර් එක ඉවර වෙන්න අනික් පැත්තට එන්නෙත් නෑ. එකම තැන තියෙනවා. අතින් තමා අනික් පැත්තට කරකවලා නවත්තන්න ඕන. එහෙම්මම මොටරෙත් දැන් එකම පැත්තට කැරකෙන්නේ. ඒකත් නවතින්නේ නෑ. හරි නම් මොටරේ දෙපැත්තට කැරකෙන්නේ එපැයි නැවතී නැවතී.
කලිනුත් මේකම වෙලා ගෙවල් පැත්තේ ඩයල් එකක් ඇවිල්ලා හදලා දීලා ගියා. දැන් ආයේ ඒ ලෙඩේම ඇවිල්ලා. කලින් හදපු එකා දැන් මෙහෙත් නෑ.
මේක මට හදාගන්න පුළුවන් වෙයිද?![]()
------ Post added on Mar 29, 2022 at 2:32 AMසල්ලි නෑ.![]()