Nuclear power sri lanka(Open Discussion )

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,344
    22,833
    113
    pissu hadei nuc disaster ekak unot ape ratama madi ban. yanna thanak nati wenawa.
    Ukraine wala thama radiation tiyenawa.
    podi ratawal walata oka hariyanne naha
    එහෙම එකක් නෑ බන් පුපුරන්න ගියත් evacuate කරන්නෙ 3km වගේ රවුමක් විතරයි. ඊට එහාට ලොකු අවුලක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ හොඳා. ඒත් ප්‍රමුඛතාවය මේක නෙවෙ. ඉස්සේලාම භූමිතෙල් පෝලිමේ හිටගෙන ඉඳලා එක පාරටම මැරිලා වැටෙන එක නවත්තන්න මොනා හරි කරමු.
    මෝඩකම ඔහොම බැලුවොත් ඉන්දියාවට හදට රොකට් යවන්ඩ වෙන්නෙත් නැ, තොපි වගේ කාලකන්නි ජොබක් නැති හිගන වේසිගෙ පුතාලගෙ බඩ පුරවන්ඩ නෙමේ ආණ්ඩුවක් ඕනෙ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,833
    113
    there are much better and safer alternatives than nuclear power. thats why nuclear power is always the 2nd option.
    its better to build LNG, Solar or wind power plants than making a risky nuclear bomb as we dont have thousands of SQKM to isolate the plant.

    Suddonge labbawal
    Okkoma mehe karana eka thermuk naha
    Sunlight thama hodama lankawata

    ගෑස් ටික පෙට්‍රල් ටික භූමිතෙල් ටික කිරිපිටි ටික දෙන්න බැරි කොට කොහෙද බන් නියුක්ලියර් ප්ලාන්ට් කරන්නේ? ලංකාව වටේටම වතුර ඇතුලේ ගංගා හදනවා නං හොඳ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් එක්කෝ ඒ ජලාශවල හොඳ සෝලාර් පැනල් දාලා එකෙන් නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්න. ඕවා තමයි වෙන්න ඕනේ

    floating-solar-panels-renewable.jpg
    Solar කියන්නෙ පොඩි සිගිති ආතල් එකක් රටක් එක්ක බලද්දි. Solar stable නෑ. මුලු ලංකාවම වැහෙන්න solar ගැහුවත් ඒකෙන් පිලිවෙලකට ලයිට් දෙන්න බෑ. Nuclear කියන්නෙ solar වලට වඩා පරිසර හිතකාමී ක්‍රමයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Solar කියන්නෙ පොඩි සිගිති ආතල් එකක් රටක් එක්ක බලද්දි. Solar stable නෑ. මුලු ලංකාවම වැහෙන්න solar ගැහුවත් ඒකෙන් පිලිවෙලකට ලයිට් දෙන්න බෑ. Nuclear කියන්නෙ solar වලට වඩා පරිසර හිතකාමී ක්‍රමයක්.
    ඔව් කතාව ඇත්ත, අපිට ස්ථාවර විදුලි සැපයුමක් දෙන්ඩ පුලුවන් ක්‍රමයක් අවශ්යයි..සෝලා කියන්නෙ එහෙම ක්‍රමයක් නෙමේ නමුත් සාපේක්ශව මිල අඩු ක්‍රමයක්..
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්‍රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .

    https://nrl.mit.edu/outreach/tours
    Long term oka karannama wenawa.

    Meka centralized widiyata karanna wenne, podi reactors gahana practically karanna amarui.

    Solar power feasible ne off-season.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්‍රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .

    https://nrl.mit.edu/outreach/tours
    Welcome to Internet
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,815
    538
    113
    මතකද කෙරවලපිටියේ 2020 technical mistake එකකින් රටේම light ගියා? ඔය වගේ උන්ට nuclear power දුන්නොත් sorryම තමා.
     
    • Like
    Reactions: EVC

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ඔව් risk එකක් තියෙනවා. හැබැයි එක පිළිවෙලට කරනවා නම් එහෙම අවුලක් වෙන්නේ නෑ. Chernobil එක පිපිරුවේ ඇත්තටම එකේ හිටපු එවුන් පරීක්ෂණයක් කරපු නිසා. එකේදී උන දේ මන්උ සරලව කියන්නම්. politics වලින් ඇතුලට දාපු ඇමතිගේ හෙන්චයියෙක් power එක දෙගුණයක් කරන්න හැදුව අඩු වියදමින්. එකෙන් ඉතුරු වෙන අක සාක්කුවට දාගන්න. අන්තිමට හිතුවේ නැති වෙලාවක එක පිපුරුවා. එහෙම දේවල් නොවෙන්න හරියට කරනවා නම් වැඩේ කරන්න පුළුවන්.
    උබ අපේ රටේ ද ඉන්නේ ?? අපේ රටේ හරියට කරපු ඒක දෙයක් වත් තියෙනවද?? ඉස්සෙල්ල එක කියපන්... 😐
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    අපෙ එවුන් ඕක හරියට හදනවානම් අවුලක් නෑ. නැත්නම් වෙන්නෙ Nuclear Disaster එකකින් මැරිලා යන්න.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,038
    2,520
    113
    ලිං මැඩියෝ වගේ ඉන්න කැමති අය කරුණාකරලා ලේෆ්ට් වෙන්න. ලෝකේ දැන් ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙනවා. මේ දේවල් සම්පුර්ණයෙන් automate කරපු system දැන් use කරන්නේ. මිනිස්සු ඉන්නේ තීරණ ගන්න දේවල් වලට විතරයි. nuclear engineering කියන subject එක ගොඩක් update වෙලා. කට්ටිය කියල තියෙනවා වගේ අපේ කොහොමත් nuclear plant එකක් තියෙනවා. අනික අපිට දකුණ මුහුද මැද මේ වගේ දෙයක් කරන්නත් පුළුවන් කමක් තියෙනවා. මන් දන්නා විදියට ඉන්දියාවේ ලොකු plan එකක් තිබිල තියෙනවා ලංකාවේ ඒ වගේ දෙයක් කරන්න. ඒ නිසා මේක අයෙත් හිතනන වටිනවා
     
    • Like
    Reactions: FalconX and Thiefx

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    ඔව් risk එකක් තියෙනවා. හැබැයි එක පිළිවෙලට කරනවා නම් එහෙම අවුලක් වෙන්නේ නෑ. Chernobil එක පිපිරුවේ ඇත්තටම එකේ හිටපු එවුන් පරීක්ෂණයක් කරපු නිසා. එකේදී උන දේ මන්උ සරලව කියන්නම්. politics වලින් ඇතුලට දාපු ඇමතිගේ හෙන්චයියෙක් power එක දෙගුණයක් කරන්න හැදුව අඩු වියදමින්. එකෙන් ඉතුරු වෙන අක සාක්කුවට දාගන්න. අන්තිමට හිතුවේ නැති වෙලාවක එක පිපුරුවා. එහෙම දේවල් නොවෙන්න හරියට කරනවා නම් වැඩේ කරන්න පුළුවන්.
    E kaleta wada godak secure dan hadana plant .. backup security system dekak thunak wath thiyenawa ... Eka nisa eka system ekak kela unath anik eken reactor eka secure karanawa ... Mama nm hitanne meka hoda option ekak try karala balanna ...
     
    • Like
    Reactions: FalconX

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්‍රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .

    https://nrl.mit.edu/outreach/tours
    ලන්කාවෙ ඔය වගේ දේවල් කරන්න අවශ්‍ය technology and capital තියෙන කොම්පැනි අඩුයි. එන්ජින් එකක් වැඩ කරන විදිය ගැන ඉස්කෝලෙ විද්‍යාව පොතේ තිබුනට කොම්පැනියක් දාල අවුරුදු ගානකට ලෙඩ දෙන්නෙ නැති, දෙදරන්නේ නැති, ලොකු කිලෝමීටර් ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව එක දිගට යන්න පුලුවන් එන්ජිමක් හදන්න කොම්පනි වලින් වෙනම රිසච් කරනවා. ඒව පිට කොම්පැනි වලට දෙන්නෙ නෑ. ටාටා SUV වල කොලිටි එක ටිකක් වැඩි උනා ලෑන්ඩ් රෝවර් කොම්පනිය ගත්තම, ගීලි කොම්පැනියත් වොල්වෝ එක ගත්තමත් එහෙම උනා. මොකද උන් ඒ කොම්පනි සල්ලි දීල ගත්තම උන්ගෙ technology එකත් ඒ එක්කම අයිති කරගත්තා. ඒ වගේ සමහර technologies කොම්පැනි වලින්ම හොයාගත්තු දැනුමෙන් කරන දේවල්. මන්නාරමේ තෙල් හම්බුනත් ඔය ටිකම තමයි. ඒකට අවශ්‍ය technology, specialty තියන, මීට කලින් එහෙම ප්‍රොජෙක්ට් කරපු කොම්පැනි අපේ රටේ නෑ. පිට රටකින් අණිවාර්යෙන්ම ගෙන්නන්නෝන. එහෙම පිට රටකින් ගෙන්නල උන්ගෙ support අරන් කලොත් ඉස්සරහට කරන්න පුලුවන් වෙයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඇයි?????
    ඕක හැදුවේ වසභ රජ්ජුරුවෝ. ඊට පස්සේ ඉතිං ඕවා 1961 මහවැලි සංවර්ධන වැඩසටහන මාස්ටර් ප්ලෑන් එකේ කොටසක්. සිරිමා ඊට පස්සේ JR ඊට පස්සේ අනික් අය යටතට ගියා. මහින්ද, සිරි තමයි අන්තිම වැඩ ටික කරේ. මහින්දට විතරක් ක්‍රෙඩිට් එක මොකෝ? :confused:
     
    • Haha
    Reactions: incest_cult

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මචන් research reactors සහ power reactors කියන්නෙ වර්ග දෙකක්. MIT රිඇක්ටර් එක පාවිච්චි වෙන්නෙ radiation analysis, medical isotopes හදන්න සහ අවශේෂ රීසර්ච් වැඩ වලට. නියුට්‍රොන් බීම් එකක් ස්ටේබලයිස් කරල සාමාන්‍ය න්‍යශ්ඨිකයකට එල්ල කරල spontaneous fission කරගන්න එක තමා බොහෝදුරට වෙන්නෙ. දාම ප්‍රතිකියා වෙන්නෙම නැති තරම්.

    පවර් රිඇක්ටර් එකක ඇඩ්මින් කරනව කියන්නෙ අහසට පොළව වගේ වෙනස් දෙයක්. මේවයෙ නැචුරල් ප්‍රෝග්‍රෙස් එකක් තියෙන්න අවශ්‍ය නිසා අපේ මතය නම් අපි පළවෙනියට රීසර්ච් රිඇක්ටර් එකකින් පටන් ඇරගෙන නියුක්ලියර් පවර් ගැන පස්සෙ හිතන්න ඕනෙ කියන එක.

    සයික්ලොට්‍රොන් එකක් කොළඹ විශ්ව විද්‍යාලය සහ ජපානය එකතු වෙලා හදන්න දැනටමත් ඩීල් එකක් තියෙනව. බිලියන ගණනක ව්‍යාපෘතියක්. වර්ථමාන තත්ත්වය නිසා මම හිතන්නෙ නෑ තව දශකයකටවත් ඒක වෙයි කියල.

    ඒක හැදීමෙ පැහැදිලි ආර්ථික වාසි තියෙනව. දැනට අතඇරල දාල තියෙන MRI මැශින් වල ඩියුටි පටන්ගන්න, යම් යම් අන්වේක්ෂණ කටයුතු වලට විකිරණශීලී සමස්ථානික ගන්න රටින් පිටට යන මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හැදුවේ වසභ රජ්ජුරුවෝ. ඊට පස්සේ ඉතිං ඕවා 1961 මහවැලි සංවර්ධන වැඩසටහන මාස්ටර් ප්ලෑන් එකේ කොටසක්. සිරිමා ඊට පස්සේ JR ඊට පස්සේ අනික් අය යටතට ගියා. මහින්ද, සිරි තමයි අන්තිම වැඩ ටික කරේ. මහින්දට විතරක් ක්‍රෙඩිට් එක මොකෝ? :confused:
    මොක මොක වසබ රජ්ජුරුවො ජල විදුලිබලාගාර හාදුව පයිත්තියන්ද???රනිල්ද කියල දුන්න උබට??🤣🤣🤣