Nuclear power sri lanka(Open Discussion )

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොක මොක වසබ රජ්ජුරුවො ජල විදුලිබලාගාර හාදුව පයිත්තියන්ද???රනිල්ද කියල දුන්න උබට??🤣🤣🤣
    නෑ පොන්ස්. කිව්වේ ඔය ජලාශේ. මම කලින් කියපු එක හරියට කියවපන්. ලොල් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    මොකද්ද අමාත්‍යාංශයකුත් හැදුවා නේද ඔය වගේ සීන් එකකට. ඒ කාලෙ ඔරුගොඩවත්ත හරියෙ බිල්ඩිමකුත් හැදුවා මතකයි.