Nuclear power sri lanka(Open Discussion )

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෑස් ටික පෙට්‍රල් ටික භූමිතෙල් ටික කිරිපිටි ටික දෙන්න බැරි කොට කොහෙද බන් නියුක්ලියර් ප්ලාන්ට් කරන්නේ? ලංකාව වටේටම වතුර ඇතුලේ ගංගා හදනවා නං හොඳ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් එක්කෝ ඒ ජලාශවල හොඳ සෝලාර් පැනල් දාලා එකෙන් නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්න. ඕවා තමයි වෙන්න ඕනේ

    floating-solar-panels-renewable.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    මේ වගේ ඩිස්කෂන්ස් වලට අත දාන්න කැමති නැති ප්‍රධානතම හේතුව, හැම දේකටම චනෝබිල් චනෝබිල් ගාන සෙට් එක නිසා. විද්‍යාව කියලා මෙලෝදානයක් නැතුව චර්නෝබිල් tv series එකක් බලලා හැම බලාගාරෙම චනොබිල් කියලා හිතන් ඉන්න 1980 මානසිතත්ව සෙට් එක එක්ක කතා කරලා වැඩක්නැ. ලෝකේ ඊට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියනවා. චනොබිල් ඕනා නැ, ඉන්දියාවේ ලංකාවට ආසන්න වෙරලෙම ඉදිකරලා තියෙන්නේ නියුක් ප්ලාන්ට් එකක්. සබ්මැරින්ම කියක් අපේ මුහුදෙන් එහෙ මෙහෙ යනවාද?

    නියුක් ප්ලාන්ට් ගහන්න බැරි ප්‍රධානතම හේතුව සල්ලි. අතිශය විශාල මුදලක් යනවා. සුළුතර සමාගම් ප්‍රමාණයක් තමා ඒවා ඉදි කරන්නේ. ලැබ් රියැක්ටර් එකක පරිමාණයෙන් රටක් ගැන හිතලා මදි. මේ ආර්ථික තත්ත්වය එක්ක නියුක් ප්ලාන්ට් ගහන්න හිතලා වැඩක් නැ. ඊට කලින් කරන්න ගොඩක් වැඩ තියනවා.

    අංක එකට ට්‍රාන්ස්මිෂන් එක හදන්න ඕනා. ඒක හැදුවානම් සෝලා on කරන එක නතින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑස් ටික පෙට්‍රල් ටික භූමිතෙල් ටික කිරිපිටි ටික දෙන්න බැරි කොට කොහෙද බන් නියුක්ලියර් ප්ලාන්ට් කරන්නේ? ලංකාව වටේටම වතුර ඇතුලේ ගංගා හදනවා නං හොඳ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් එක්කෝ ඒ ජලාශවල හොඳ සෝලාර් පැනල් දාලා එකෙන් නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන් වෙන්න. ඕවා තමයි වෙන්න ඕනේ

    floating-solar-panels-renewable.jpg
    දැන් උබල ඕව කරාද අවුරුදු 5ක් බලේ ඉදල ..මහින්ද නම් ජලවිදුලි බලාගර දෙකක් හැදුව ,උබල මොනවද කොරේ?????
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,521
    22,624
    113
    අම්බකිස්ස
    පුපුරන එක නන් සීන් එකක් නෙමෙයි දැන්..ඒ වුනාට වේස්ට් මැනේජ්මන්ට්,ඉල්ලුම, සැපයුම සහ වියදම කියන ඒවගේ අනුපාත ගත්තම ඊට වඩා අඩු වියදමකින් වෙන එකක් කරන් යන්න පුලුවන්..
     
    • Like
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ලංකාවේ උන් හැමදාම අලුත් දෙයක් අලුත් අදහසක් ආවම ඒක දකින්නේ තමන්ව ගිලින්න ආපු රකුසෙක් වගේ. ඒක ඒක වීදියේ අසුභාදි කතා කියනවා ඊට පස්සේ 225 වැරද්ද කිය කියා උන්ට බැන බැන ඉන්නවා. මේ thread එක ගැන විතරක්ම නිසා නෙමේ මන් මේක කියන්නේ අනිත් හැමදේම එහෙම තමා. ඔය උබලා හිතනවා වගේ ගහෙන් ගෙඩි එන්න වගේ නාෂ්ටික බලාගාර හදන්න බෑ ඒවට ලෝකේ පිළිගත්ත සම්මුති සහ Standards තියෙනවා ලංකවේ නෙමේ කොහේ හැදුවත් ඒවට අනුකූලව තමයි ක්‍රියාවලිය යන්නේ මොකද ඔවාගේ වෙන වැරදීමක් මුළු ලෝකෙටම බලපානවා. කොහොම උනත් න්‍යශ්ටික බලාගාරයක් ලංකාවේ හදාගන්න පුළුවන් උනොත් ඒක ලොකු ජයග්‍රහණයක් නමුත් මන් නම් දකින විදියට තව අවුරුදු 50ක් යනකම් වත් අපිට එහෙම වාසනාවක් උදා වෙන එකක් නෑ.
     

    Sen-lu

    Well-known member
  • නියුක් ප්ලාන්ට් ගහන්න බැරි ප්‍රධානතම හේතුව සල්ලි. අතිශය විශාල මුදලක් යනවා. සුළුතර සමාගම් ප්‍රමාණයක් තමා ඒවා ඉදි කරන්නේ. ලැබ් රියැක්ටර් එකක පරිමාණයෙන් රටක් ගැන හිතලා මදි. මේ
    + මේ රටේ ඉන්න මාෆියා කල්ලිය තමයි (Dhammika perera ඇතුළුව) ප්‍රයිවට් power plants වලට invest කරල තියෙන්නෙ nuclear power plants නෙවේ හරියට sola project එකක්වත් කරන්න බැරුව කඩාකප්පල් වෙන්නෙ ඕව නිසා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    යුද්දෙන් පස්සෙ ආයෙ රුසියාව එක්ක කතා බලලන්ඩ තියෙන්නෙ , රුසියාවෙ කැමැත්තක් තියෙනව ඕකක් ලoකාවෙ හදන්ඩ ..උතුරු පලාතෙ හැදුවනම් හරියටම හරි සබන්ධන්ට රුසියාවෙන් පුකේ අරි 13 ඉල්ලපු ගමන්🤭🤭🤭 එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
    රුසියාවත් ඉතින් කැරිම පුකේ අමාරුවක් නේ තියෙන්නේ අපිට න්‍යශ්ටික බලාගාරයක් හදලා දෙන්න.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඔය ස්ටෑන්ඩර්ඩ් ගැන කියන අයගෙන් අහන්නෙ😐 "2021" ගෘහස්ථ ගෑස් පුපුරන්න පුළුවන් ද? 😶 හොඳටම විශ්වාසද ලාබෙට පරන ටෙක් ප්ලාන්ට් හදන්නෙ නැතිවෙයි කියලා 😕 වස චුට්ටක් කැවුනට අවුලක් නැද්ද 🤔
     
    • Sad
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඔය ස්ටෑන්ඩර්ඩ් ගැන කියන අයගෙන් අහන්නෙ😐 "2021" ගෘහස්ථ ගෑස් පුපුරන්න පුළුවන් ද? 😶 හොඳටම විශ්වාසද ලාබෙට පරන ටෙක් ප්ලාන්ට් හදන්නෙ නැතිවෙයි කියලා 😕 වස චුට්ටක් කැවුනට අවුලක් නැද්ද 🤔
    mchn ගොන් ප්‍රශ්න අහන්න එපා. ගෑස් වලයි uranium 235 වලයි වෙනස දන්නේ නැද්ද උබ. ගෑස් හදනකොට International Organization වලින් ඇවිත් Peer review කරන්නේ නෑ නේ. Nuclear Reactor හදන්න ඉස්සෙල්ලා අපිට Uranium 235 ගන්න අවසර ගන්නත් ලොකු agreement එකකට යන්න වෙනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,521
    22,624
    113
    අම්බකිස්ස
    උබලට මතකද ඉස්සර නොරොච්චෝලේ හැමදාම කැඩෙනවා.cctv වලටවත් අහු වෙන්නෙ නෑ.ඊට පස්සේ චම්පික ඇමති වුනාට පස්සේ තමයි නොරොච්චෝලේ දුවන්න අරන් ප්‍රයිවට් බලාගාර ටික වැහුවේ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,294
    3,929
    113
    1 billion $ walin hadanna thibba onikamak thibba nam.

    those 225 idiots are not going to do this
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    mchn ගොන් ප්‍රශ්න අහන්න එපා. ගෑස් වලයි uranium 235 වලයි වෙනස දන්නේ නැද්ද උබ. ගෑස් හදනකොට International Organization වලින් ඇවිත් Peer review කරන්නේ නෑ නේ. Nuclear Reactor හදන්න ඉස්සෙල්ලා අපිට Uranium 235 ගන්න අවසර ගන්නත් ලොකු agreement එකකට යන්න වෙනවා.
    ප්‍රොසේඩියර් එකට එකග වෙයි කාලෙත් එක්ක හරියටම ඒ අනුවම වැඩවෙයිද කියන එකයි ප්‍රශ්නෙ. උන්නැහේලා ඒතරම් විශ්වාසයි😐 පීරියඩික් රිවිව් ගැන දන්නවනෙ කරන එකත් හරි. ඒත් ඕවට ඩොමෙස්ටික් හියුමන්ස් ගෑවෙනවානං මටනං ට්‍රස්ට් නෑ 😶මුං කරන දේවල් වල හැටියට ☺️

    ගෑස් ගැන කිව්වෙ, දැන් ඔය වගේ දේකුත් අවුල් කරගන්නවා නං ඕකට විස්වාස කරන්න පුළුවන් ද අහන්න. අනික ඒක පොඩිවට ගන්න බෑ. ගෙවල්වල විතරක් නෙවෙයි ගෑස් යූස් වෙන්නෙ 😑
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,340
    113
    දෙහිවල
    කවුද බන් හඩිස්සියක් උනොත් වගකීමක් ගන්නෙ..
    කලින් ආන්ඩුවෙන් හදපු එකක් කියයි..
    අනික පාලනය කරන්න පුලුවන් විනිවිදබාවයක් තියෙන් නිලධාරීන් කෝ අපිට..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,155
    9,028
    113
    යුද්දෙන් පස්සෙ ආයෙ රුසියාව එක්ක කතා බලලන්ඩ තියෙන්නෙ , රුසියාවෙ කැමැත්තක් තියෙනව ඕකක් ලoකාවෙ හදන්ඩ ..උතුරු පලාතෙ හැදුවනම් හරියටම හරි සබන්ධන්ට රුසියාවෙන් පුකේ අරි 13 ඉල්ලපු ගමන්🤭🤭🤭 එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
    ඔච්චර ඕනේ නෑ..ගෝතයාට ඩොලර් බිලියන 2ක් දෙනවා කිව්වොත් 13 නෙමේ දෙමලාට ඊලමම දෙනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    වැඩේ හොඳා. ඒත් ප්‍රමුඛතාවය මේක නෙවෙ. ඉස්සේලාම භූමිතෙල් පෝලිමේ හිටගෙන ඉඳලා එක පාරටම මැරිලා වැටෙන එක නවත්තන්න මොනා හරි කරමු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර ඕනේ නෑ..ගෝතයාට ඩොලර් බිලියන 2ක් දෙනවා කිව්වොත් 13 නෙමේ දෙමලාට ඊලමම දෙනවා..
    සබාවේ සිනා, ඩිල ගන්ඩ කියපන්කො ඊලම පුලුවන් නම්🤭🤭