Nuclear power sri lanka(Open Discussion )

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,033
    2,512
    113
    ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්‍රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .

    https://nrl.mit.edu/outreach/tours
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හදනවනං නාකි මයිනගෙ ගෙවල් ලඟ හදන්න ඕනෙ. නැත්තං චන්ද කාලෙට මොනවා වෙයිද කියන්න බෑ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,033
    2,512
    113
    ඔව් risk එකක් තියෙනවා. හැබැයි එක පිළිවෙලට කරනවා නම් එහෙම අවුලක් වෙන්නේ නෑ. Chernobil එක පිපිරුවේ ඇත්තටම එකේ හිටපු එවුන් පරීක්ෂණයක් කරපු නිසා. එකේදී උන දේ මන්උ සරලව කියන්නම්. politics වලින් ඇතුලට දාපු ඇමතිගේ හෙන්චයියෙක් power එක දෙගුණයක් කරන්න හැදුව අඩු වියදමින්. එකෙන් ඉතුරු වෙන අක සාක්කුවට දාගන්න. අන්තිමට හිතුවේ නැති වෙලාවක එක පිපුරුවා. එහෙම දේවල් නොවෙන්න හරියට කරනවා නම් වැඩේ කරන්න පුළුවන්.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Lankawe kalu mittonge nuclear knowledge eka penawa uda replies walin. Lol Un Chernobyl tv series eka balala hithan inne new gen ewath e wagemai kiyala. Thopita mona nuclear power plantda..wenda wage wedi milata diesel puchchala generate karana electricity ekenma deweni inima balala budiyaganin moda hetta

    PS: Thopi hithan innwa wage adu quality ekata nuclear pp hadanna be yako ewa regulate karana wenama international bodies thiyenwa lol anith eka solar green energy ekak kiyala hithan inna un solar panels dispose karanna widiyakuth kiyahan
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    ජනතාවට වගකියන ආණ්ඩුවක් ද තියෙන්නෙ දැන්? එහෙම එකක් ආපු කාලෙක හැදුවට නම් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: NRTG and hasithayad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    pissu hadei nuc disaster ekak unot ape ratama madi ban. yanna thanak nati wenawa.
    Ukraine wala thama radiation tiyenawa.
    podi ratawal walata oka hariyanne naha
    ඔය ජෙනරේශන් 1 ප්ලාන්ට් දැන් ජෙනරේශන් 4 . ජපානේ ඒම හොද නගරබද තියෙන්නේ ප්ලාන්ට්ස්
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ලංකාවේ කාලයක් මේ ගැන කතා උනා .අපිට සල්ලි තියේද ඔහොම එකක් කරන්න .වෙන රටක් ඇවිල්ල ඕක කරන්න කැමති වෙයිද ,අපේ රටේ විදුලි අර්බුදෙන් හැමදාම බිලියන ගණන් හොයන උන් ඕකට ඉඩ දෙයිද ,වගේ ප්‍රශ්න තම තියෙන්නේ.පුපුරයි කියල බය උන්ටනම් කියන්න තියෙන්නේ දකුණු ඉන්දියාවේ දැනටත් කොමත් එකක් තියේ.ඒ නිසා වෙනසක් නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,724
    20,996
    113
    Suddonge labbawal
    Okkoma mehe karana eka thermuk naha
    Sunlight thama hodama lankawata
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Lankawe kalu mittonge nuclear knowledge eka penawa uda replies walin. Lol Un Chernobyl tv series eka balala hithan inne new gen ewath e wagemai kiyala. Thopita mona nuclear power plantda..wenda wage wedi milata diesel puchchala generate karana electricity ekenma deweni inima balala budiyaganin moda hetta

    PS: Thopi hithan innwa wage adu quality ekata nuclear pp hadanna be yako ewa regulate karana wenama international bodies thiyenwa lol anith eka solar green energy ekak kiyala hithan inna un solar panels dispose karanna widiyakuth kiyahan
    This is the problem Sri Lankan people doesn’t understand the how it’s functioning
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    politics වලින් ඇතුලට දාපු ඇමතිගේ හෙන්චයියෙක් power එක දෙගුණයක් කරන්න හැදුව අඩු වියදමින්
    ඉතින් ඕකම තමයි ලංකාවට තියෙන Risk එක
    උබට එච්චරම ලංකාවේ පොලිටික්කෝ sureද?:baffled:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,560
    6,336
    113
    ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්‍රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .

    https://nrl.mit.edu/outreach/tours
    ජපානයේ ඔය බලාගාර වල වැඩට යන්නේ වයසක මිනිස්සු... තරැණ අයට යන්න දෙන්නේ නෑ.. පිලිකා හැදෙනව කියල... ලංකාවෙ හුත්තෙ කානුපලාලෙ කුණු හුත්තවල් වලින් ජාතක වෙච්ච සක්කිලි කැනහිලුන්.. මට කුණුහරුප ලියන්න නෑ තව.... වෙසිගෙ පුතාල ඔහොම හිතනකන් ඕව එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙන් පස්සෙ ආයෙ රුසියාව එක්ක කතා බලලන්ඩ තියෙන්නෙ , රුසියාවෙ කැමැත්තක් තියෙනව ඕකක් ලoකාවෙ හදන්ඩ ..උතුරු පලාතෙ හැදුවනම් හරියටම හරි සබන්ධන්ට රුසියාවෙන් පුකේ අරි 13 ඉල්ලපු ගමන්🤭🤭🤭 එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.