ආර්තික අවපාතෙත් එක්ක අඩියක් ගහන්නෙ මොකොමද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඉස්සර පලවෙනි ලොක්ඩවුන් එක කාලෙ සයිඩර් පෙරුවා හෝම්මේඩ්. කුරුම්බා ගෙඩියක් කඩලා ඊස්ට් දාලා තියලා. දැනුත් ඒක තමා කරන්න වෙන්නෙ.
    සීනි කරිඤ්ඤං...
     
    • Love
    Reactions: Heshan Daminda

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    වයිට් ඇපල් භාගයයි සීයේ ෂොට් එකයි කඩල ප්ලේට් එකයි ඩන්හිල් පහයි රුපියල් 2400 ක් වගේ වුනේ.
    කොටුවේ