වත්මන් අර්බුධකාරී තත්වය දිගටම පැවතුනහොත් ඉදිරි සති කීපය තුල දිවයිනේ සමස්ත විද්යුත් සන්නිවේදන ජාල සියල්ලක් ම පාහේ බිඳවැටීමේ අවදානමක් තියෙනවලු නේද? හම්මෝ එහෙම උනොත් එළකිරි ආතලුත් කුඩු
shit
shit
shit එහෙම උනොත් නම් මම ගෙදර සාලේ වළක් කපාගෙන වැළලෙනවා වැළලෙනවා වැළලෙනවා මයි!!!එහෙම වුනොත් ඉතින් තුන්වන ලෝක යුද්ධෙ තමයි.![]()
Keri athal bn
එදාට ආතල් නෑ සුපින්වතුනිbanak bawanawak karala niwan dakimu

බයවෙන්න එපා, ඉන්ටෙර්නෙට් නැතිවුණත් බිල ඒවි කලට වෙලාවට.එහෙම උනොත් ඉන්ටර්නෙට් පැකේජ් වල මන්ත්ලි රෙන්ටල් එකත් ගෙවන්න වෙන එකක් නැතිවෙයි නේද ?
ගෙවන්න ඕනේඑහෙම උනොත් ඉන්ටර්නෙට් පැකේජ් වල මන්ත්ලි රෙන්ටල් එකත් ගෙවන්න වෙන එකක් නැතිවෙයි නේද ?
උඹේ ඔෆිස් එක තියෙන්නේ සඳලංකාවේ ද?සතියෙ දවස් පහේ එන්න පුලුවන් එහෙම උනත්..
8.30 - 4.15 ඔෆිස් නේ..![]()
පුරහල නේ..උඹේ ඔෆිස් එක තියෙන්නේ සඳලංකාවේ ද?![]()
![]()

රජාවත් යකා කෑවා කිවුවම දොරටුපාලයා ඉන්නවද ඇහුවලු. කොළඹට නෙමෙයි මුළු ලංකාවටම කෙළවෙන්න යන්නේ ගුපියෝ. හුම්තේ පුරහලක් ගැන කියනවා මූපුරහල නේ..
කොලබට පවර් කට් නැනැනෙ මචන්..
අනිවා කෙල වෙනව. පාරට මිනිස්සු බහින එක ටිකක් හරි කන්ට්රෝල් වෙලා තියෙන්නෙ නෙට් නිසා. ඒකත් කෙලවගත්ත කියන්නෙ මිනිස්සුන්ට වැඩකුත් නැති එකේ ඔක්කොම ඉදී පාරෙආතල් එක වගේම ගොඩක් උන් මේකට ඇවිල්ලා තමන්ගේ තියෙන ප්රශ්නයක් කතාකරලා ස්ට්රෙස් එක නැතිකරගන්නවා. මේකත් නැති උනොත් එහෙම උන් පව්. මුන් රටේ මිනිස්සු පිස්සෝ කරලා නතරවෙන්නේ
කෙලවෙලා ගුපියනි..රජාවත් යකා කෑවා කිවුවම දොරටුපාලයා ඉන්නවද ඇහුවලු. කොළඹට නෙමෙයි මුළු ලංකාවටම කෙළවෙන්න යන්නේ ගුපියෝ. හුම්තේ පුරහලක් ගැන කියනවා මූ![]()