☠️ කිරියේ ආතල් ඉවරයි?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වත්මන් අර්බුධකාරී තත්වය දිගටම පැවතුනහොත් ඉදිරි සති කීපය තුල දිවයිනේ සමස්ත විද්‍යුත් සන්නිවේදන ජාල සියල්ලක් ම පාහේ බිඳවැටීමේ අවදානමක් තියෙනවලු නේද? හම්මෝ එහෙම උනොත් එළකිරි ආතලුත් කුඩු :eek: shit
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම වුනොත් ඉතින් තුන්වන ලෝක යුද්ධෙ තමයි.:mad::angry:
    එහෙම උනොත් නම් මම ගෙදර සාලේ වළක් කපාගෙන වැළලෙනවා වැළලෙනවා වැළලෙනවා මයි!!!
    @erozan ට බයිට් එකක් දීගන්ඩ බැරි ජීවිතේ මොකටද!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එහෙම උනොත් ඉන්ටර්නෙට් පැකේජ් වල මන්ත්ලි රෙන්ටල් එකත් ගෙවන්න වෙන එකක් නැතිවෙයි නේද ?
    බයවෙන්න එපා, ඉන්ටෙර්නෙට් නැතිවුණත් බිල ඒවි කලට වෙලාවට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආතල් එක වගේම ගොඩක් උන් මේකට ඇවිල්ලා තමන්ගේ තියෙන ප්‍රශ්නයක් කතාකරලා ස්ට්‍රෙස් එක නැතිකරගන්නවා. මේකත් නැති උනොත් එහෙම උන් පව්. මුන් රටේ මිනිස්සු පිස්සෝ කරලා නතරවෙන්නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පුරහල නේ..
    කොලබට පවර් කට් නැනැනෙ මචන්..
    රජාවත් යකා කෑවා කිවුවම දොරටුපාලයා ඉන්නවද ඇහුවලු. කොළඹට නෙමෙයි මුළු ලංකාවටම කෙළවෙන්න යන්නේ ගුපියෝ. හුම්තේ පුරහලක් ගැන කියනවා මූ :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ආතල් එක වගේම ගොඩක් උන් මේකට ඇවිල්ලා තමන්ගේ තියෙන ප්‍රශ්නයක් කතාකරලා ස්ට්‍රෙස් එක නැතිකරගන්නවා. මේකත් නැති උනොත් එහෙම උන් පව්. මුන් රටේ මිනිස්සු පිස්සෝ කරලා නතරවෙන්නේ
    අනිවා කෙල වෙනව. පාරට මිනිස්සු බහින එක ටිකක් හරි කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ නෙට් නිසා. ඒකත් කෙලවගත්ත කියන්නෙ මිනිස්සුන්ට වැඩකුත් නැති එකේ ඔක්කොම ඉදී පාරෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    රජාවත් යකා කෑවා කිවුවම දොරටුපාලයා ඉන්නවද ඇහුවලු. කොළඹට නෙමෙයි මුළු ලංකාවටම කෙළවෙන්න යන්නේ ගුපියෝ. හුම්තේ පුරහලක් ගැන කියනවා මූ :angry:
    කෙලවෙලා ගුපියනි..
     
    • Haha
    Reactions: NRTG and Lovtus