දැන්නම් ඉවසුවා ඇති හොඳටම. මේකට මොකක් හරි කරන්න ඕන මෙහෙම ගියොත් පැය 2ක් වත් කරාන්ට් නැති වෙයි ඉස්සරහට. හෙට දවසේම වැඩක් කරගන්න වෙන්නේ නෑ. සල්ලි හොයා ගන්නත් නෑ.
View attachment 165033
දැන්නම් ඉවසුවා ඇති හොඳටම. මේකට මොකක් හරි කරන්න ඕන මෙහෙම ගියොත් පැය 2ක් වත් කරාන්ට් නැති වෙයි ඉස්සරහට. හෙට දවසේම වැඩක් කරගන්න වෙන්නේ නෑ. සල්ලි හොයා ගන්නත් නෑ.
ඇත්ත බං ඒ නිසාම අමාරුවෙන් ලංකාවෙන් යන්න හිත හදාගත්තා.දැන් නම් විහිළු නෙමේ බං ඇස් රතු වේගෙන එන්නේ.
ඔව් බං මට නම් මන් ගැනම තරහයි මේ වගේ කරුම රටක ඉපදීම ගැන.Ow ban matath ena tharaha ta ekek hari maragena marenna hithai.
ඒක තමා බන්. විදුලිය කියන්නේ ප්‍රාථමික අවශ්‍යතාවක් ඩොලර් නෙමේ මොනවා නැති උනත් පැය 24 විදුලිය දෙන්න ඕන මිනිස්සුන්ට නැතිනම් කොහොමද රට ඉස්සරහට යන්නේ මේ විදියට කොච්චර පාඩුවක් ද එක පැයකට????Aparade oya tika welawe current eka denna mahansi wenne. Ekath kapuwanan iwaraine![]()