ආ කමක් නෑ.....

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Power-Cut-Schedule-30-03-2022-N1.jpg

    දැන්නම් ඉවසුවා ඇති හොඳටම. මේකට මොකක් හරි කරන්න ඕන මෙහෙම ගියොත් පැය 2ක් වත් කරාන්ට් නැති වෙයි ඉස්සරහට. හෙට දවසේම වැඩක් කරගන්න වෙන්නේ නෑ. සල්ලි හොයා ගන්නත් නෑ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 165033
    දැන්නම් ඉවසුවා ඇති හොඳටම. මේකට මොකක් හරි කරන්න ඕන මෙහෙම ගියොත් පැය 2ක් වත් කරාන්ට් නැති වෙයි ඉස්සරහට. හෙට දවසේම වැඩක් කරගන්න වෙන්නේ නෑ. සල්ලි හොයා ගන්නත් නෑ.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Aparade oya tika welawe current eka denna mahansi wenne. Ekath kapuwanan iwaraine:mad:
    ඒක තමා බන්. විදුලිය කියන්නේ ප්‍රාථමික අවශ්‍යතාවක් ඩොලර් නෙමේ මොනවා නැති උනත් පැය 24 විදුලිය දෙන්න ඕන මිනිස්සුන්ට නැතිනම් කොහොමද රට ඉස්සරහට යන්නේ මේ විදියට කොච්චර පාඩුවක් ද එක පැයකට????
     
    • Like
    Reactions: ERROR40 and NRTG