Ranil lokka hitiyanan mechchara kela weida?

Ranil hitiyanan hondaida


  • Total voters
    120

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නැත. රනිල් හොඳ එකෙක් නෙවේ. ඒත් රටට මේ තරම් කෙලවන්න රනිල්ට ඕනකමක් තිබ්බත් මෙච්චර කෙලවන්න තරම් ඌ දක්ශයෙක් නෙවේ. බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවො ජනාදිපති උනා නම් නන්දරෙට වඩා හොඳට කරනවා
    agree අවශ්ය වුවත් කිසි සේත්ම ඉඩක් නොලැබේ
    පොහොර තහනම් කරපු ගමන් මහින්ද කුබුරට බහිනව
    තෙල් හිග උන ගමන් නාමල් බයිසිකල් පදිනවා
    අහස ඉන්දියාවට විකුනපු ගමන් රතන, විමලේ පාරේ හාන්සිවෙනව
    සල්ලි ප්‍රින්ට් කරපු ගමන් දිලිත් නිවුස් දානවා
    ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    yes අවශ්ය වුවත් කිසි සේත්ම ඉඩක් නොලැබේ
    පොහොර තහනම් කරපු ගමන් මහින්ද කුබුරට බහිනව
    තෙල් හිග උන ගමන් නාමල් බයිසිකල් පදිනවා
    අහස ඉන්දියාවට විකුනපු ගමන් රතන, විමලේ පාරේ හාන්සිවෙනව
    සල්ලි ප්‍රින්ට් කරපු ගමන් දිලිත් නිවුස් දානවා
    ...
    :lol::lol:
     
    • Like
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,722
    113
    U hitiyat mechchara tamai. Stop promoting this clown

    His covid strategy in his own words would have been the Swedish model, which is zero lockdowns. Thousands of people would have died.
     
    • Like
    Reactions: dayt0na

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඌ හිටපු නැති එකම හොඳයි..නැත්තං තාම බයියන්ට ගෝතයට වඩා මිනිහෙක් නෑ...
    එහෙනම් තාම අපි හිතන් ඉන්නෙ ගෝටා වැඩ්ඩා බැසිල් වැඩ්ඩා කියලා.. බලන් ගියාම ඉතිහාසෙ නූගත්ම එකා බැසිලා. චාටර්ම එකා ගෝටා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    U hitiyat mechchara tamai. Stop promoting this clown

    His covid strategy in his own words would have been the Swedish model, which is zero lockdowns. Thousands of people would have died.
    Do you still want to migrate to China? My offer still stands.
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    එතකොට කෙළවෙන එක තව අවුරුදු ගාණක් යනකන් පේන්නෙ නෑ. එච්චරයි වෙනස් මට නං තේරෙන විදියට.
    ow ban mun okama akai
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    දැන් සක්කරයගෙ පුතා ආවත් කෙලවගන්න ලෙවල් එකටම කෙලවල තියෙන්නේ....