Video editing help එකක් ඕනි.

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මේ පහළ වීඩියෝ වල වගේ වචන යන විදිහට video edit කරන්නෙ කොහොමද? Templates තියෙනවද? After effects වලින් පුලුවන්ද?