03 වෙනිදා වෙනසක් වෙයිද.

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    FB_IMG_1648646140394.jpg

    උබලගේ අදහස මොකද්ද....
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Will harm to innocent 2-3 people
    Will damage public properties and will go home eventually.

    Nothing can be done until forces stand by the public side realizing that we all are in the same boat while corrupted politicians live in a comfort zone.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැචුම් පුතා දස්සයා.. මන් කියන්නේ එංගලන්තේ ඉඳන් දූපතක්‌ අවුස්සලා පාරට බස්සනවා කියන්නේ සෙල්ලම් වැඩක් ද 😅?
    නාගානන්ද, පැතුම් රම්බෝ වගේ පොරවල් 🥴
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    කැට තියාලා කියන්නම් ඕකත් ආන්ඩුවෙ ගුන්ඩුවක්

    කැට තියාලා කියන්නම් ඕකත් ආන්ඩුවෙ ගුන්ඩුවක්
    ------ Post added on Mar 30, 2022 at 8:43 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කැට තියාලා කියන්නම් ඕකත් ආන්ඩුවෙ ගුන්ඩුවක්

    කැට තියාලා කියන්නම් ඕකත් ආන්ඩුවෙ ගුන්ඩුවක්
    ------ Post added on Mar 30, 2022 at 8:43 PM
    එහෙමත් හිතෙනවා හැබැයි.. අපේ එවුන්ට නායකත්වයකුත් නැතුව group හදන් ඔහොම organize වෙන්න තරම සහයෝගයක් නෑ
     
    • Like
    Reactions: Jobutexter

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිස්සුද බං. මුං පාරට බැස්සට මුකුත් වෙන්නේ නෑ.
    සෙට් ඒක පිටින් ගිහින් මුන්ව මරන්න ඕන එච්චරයි .
    නැත්නම් ඔය පාරට බැහිල්ල විහිළුවක් වෙනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකට ඉන්න එකාල විස්වාස කරලා එක වතාවක් මන් විතරයි හූ කිව්වේ. කතා කරගත්ත උන් ළඟ පාතක වත් නෑ. ඒකම තමයි මේකට වෙන්නේ. කොහොමත් රැළි වලට එන JVP උන් ටික එයි. අනිත් උන් ගෙදරට වෙලා news බල බල ඉඳියි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    එහෙමත් හිතෙනවා හැබැයි.. අපේ එවුන්ට නායකත්වයකුත් නැතුව group හදන් ඔහොම organize වෙන්න තරම සහයෝගයක් නෑ
    ඕක පටන්ගත්තෙ තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්