පහුගිය දවස් කීපයේ රටේ ප්‍රශ්න පිලිබදව පල වෙච්ච ත්‍රෙඩ් කීපයකම ආන්ඩු හිතවාදී පිරිස් ඒ දේවල් සමච්චලයට ලක් කරමින් සහ ආතල් එකට ගනිමින් රිප්ලයි කර තිබෙනු දුටුවෙමි.
ඒ ප්‍රශ්න වලින් බැට කන පිරිස් ඔවුන් සමග වාද කරන අයුරුද දක්නට තිබිණි.
බොහෝ දෙනාට ඔවුන්ව පලවා හැරීමටත්, තවත් අයට ඔවුන්ගේ පුක පැලීමටත්, තවත් සමහරෙක්ට ඔවුන්ව මරා දැමිමටත් ඕනෑ බව සදහන් කර තිබුණි.
මේ දේවල් වලින් පේන්නේ ආන්ඩු හිතවාදීන් කෙරෙහි බොහෝ දෙනාගේ ඇති කේන්තියයි.
නමුත්...
ඔබ ඔවුන්ට පවසන දේ ඔවුන්ට තවත් ආතල් එකක් මිස එයින් ඔවුන්ව අපහසුතාවයට පත් වෙන්නේ නැත.
ඔවුන්ට මුදල් ලැබෙන නිසා ඔවුන් ඔබ මොන දේ කිව්වත් ඔවුන් තමන්ගේ රැකියාව අතහරින්නේ නැත.
ඔබට ඔවුන්ට රිදවීමට අවශ්‍ය නම් කලයුත්තේ ඔවුන්ව ගණන් නොගෙන සිටීම පමණි.
කිසිවෙක් ඔවුන් සමග කතා නොකරන තැනදී ඔවුන් නිහඩ වනු ඇත.
ධර්මය ඔබට මග වේවා!