එළකිරියේ ආණ්ඩු හිතවාදීන් ignore කරමු

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පහුගිය දවස් කීපයේ රටේ ප්‍රශ්න පිලිබදව පල වෙච්ච ත්‍රෙඩ් කීපයකම ආන්ඩු හිතවාදී පිරිස් ඒ දේවල් සමච්චලයට ලක් කරමින් සහ ආතල් එකට ගනිමින් රිප්ලයි කර තිබෙනු දුටුවෙමි.
    ඒ ප්‍රශ්න වලින් බැට කන පිරිස් ඔවුන් සමග වාද කරන අයුරුද දක්නට තිබිණි.
    බොහෝ දෙනාට ඔවුන්ව පලවා හැරීමටත්, තවත් අයට ඔවුන්ගේ පුක පැලීමටත්, තවත් සමහරෙක්ට ඔවුන්ව මරා දැමිමටත් ඕනෑ බව සදහන් කර තිබුණි.
    මේ දේවල් වලින් පේන්නේ ආන්ඩු හිතවාදීන් කෙරෙහි බොහෝ දෙනාගේ ඇති කේන්තියයි.

    නමුත්...

    ඔබ ඔවුන්ට පවසන දේ ඔවුන්ට තවත් ආතල් එකක් මිස එයින් ඔවුන්ව අපහසුතාවයට පත් වෙන්නේ නැත.
    ඔවුන්ට මුදල් ලැබෙන නිසා ඔවුන් ඔබ මොන දේ කිව්වත් ඔවුන් තමන්ගේ රැකියාව අතහරින්නේ නැත.
    ඔබට ඔවුන්ට රිදවීමට අවශ්‍ය නම් කලයුත්තේ ඔවුන්ව ගණන් නොගෙන සිටීම පමණි.
    කිසිවෙක් ඔවුන් සමග කතා නොකරන තැනදී ඔවුන් නිහඩ වනු ඇත.

    ධර්මය ඔබට මග වේවා!
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    :whistle:
    1648695055084.png

    1648695069747.png
    1648695082098.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල

    මෙන්න මේවගේ මෙන්ශන් කරලා යැදපල්ලා පවුලටම. කියවන කියවන එකා ගානේ වදිනවා ඔකුන්ට.​

    @nicjosh83

    හේ පොන්නයා ඩොරල් එනවද වෙසිගේ පුතෝ. :lol: :lol:

    තොපේ පවුල් පිටින් පනුවෝ ගහලා මැරේන්න ඔනේ.​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මෙන්න මේවගේ මෙන්ශන් කරලා යැදපල්ලා පවුලටම. කියවන කියවන එකා ගානේ වදිනවා ඔකුන්ට.​

    @nicjosh83

    හේ පොන්නයා ඩොරල් එනවද වෙසිගේ පුතෝ. :lol: :lol:

    තොපේ පවුල් පිටින් පනුවෝ ගහලා මැරේන්න ඔනේ.​



    හායි කසුන්...sexy look එකක් තියෙන්නේ 🤭

    fb_img_1623911132053-jpg.131229
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    profile link දාපන්

    මම දැක්ක උබ පුකමුරත් එක්ක පැටලෙනවා.
    වැඩක් නෑනේ බන්, තියන ප්‍රෙෂර් එක අස්සේ තවත් ප්‍රේෂර් වෙන්න.
    ඕකුන් ගණන් නොගෙන හිටියම හරි.