චන්ද ක්‍රමේ ව්‍යවස්ථාව වෙනස් වෙනකන් හැමෝම පාලනය කරන්නෙ එකම විදියට. ඒළඟ චන්සෙ දිනන්න බලාගෙන එදාවේල Toursඔය ඔක්කොම එකයි, නම විතරයි වෙනස්
මේ පාර චන්ද කොළ නෑ...Koheda bola mathiwarana thiyanna salli?![]()
තීන්තත් නැති වෙයි බං. එතකොට තියෙන්නේ දම් වෙන්න පොල්ලකින් දෙන්න. එතකොට පාටත් හිටිනවා. හොර චන්ද දාන්නෙත් නෑනේ. හොර චන්ද දෙක තුනක් දැම්මම ඒක වලකජ්ජ ගහයි..මේ පාර චන්ද කොළ නෑ...
එක එකාගෙ ගෙදරට ඇවිල්ල කටින් අහගෙන යනව....
කටින් අහන හින්ද, හොර ඡන්ද දාන්න බැරිවෙන්න, ඉස්සරහ ඇන්දෙ දතක දම් පාට තීන්ත ටිකක් ගානව.

තීන්තත් නැති වෙයි බං. එතකොට තියෙන්නේ දම් වෙන්න පොල්ලකින් දෙන්න. එතකොට පාටත් හිටිනවා. හොර චන්ද දාන්නෙත් නෑනේ. හොර චන්ද දෙක තුනක් දැම්මම ඒක වලකජ්ජ ගහයි..![]()
