මේ මොහොතේ මහ මැතිවරණයක් ආවොත්

මේ මොහොතේ මහ මැතිවරණයක් ආවොත් උඹල ඡන්දෙ දෙන්නෙ?

  • පොදු ජන පෙරමුණ

    Votes: 9 7.9%
  • ජාතික ජන බලවේගය

    Votes: 69 60.5%
  • සමගි ජන බලවේගය

    Votes: 7 6.1%
  • වෙනත්

    Votes: 29 25.4%

  • Total voters
    114

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ මොහොතේ මහ මැතිවරණයක් ආවොත් (ගොඩක් දුරට එන එකක් නෑ) උඹල කාටද ඡන්දෙ දෙන්නෙ..?ඡන්දෙට ඉදිරිපත් වෙන්න පුලුවන් ප්‍රධාන පක්ෂ තුන පොදු ජන පෙරමුණ, ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය කියල හිතුවොත්..
     
    • Like
    Reactions: Champ HB

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    ඔය ඔක්කොම එකයි, නම විතරයි වෙනස්
    චන්ද ක්‍රමේ ව්‍යවස්ථාව වෙනස් වෙනකන් හැමෝම පාලනය කරන්නෙ එකම විදියට. ඒළඟ චන්සෙ දිනන්න බලාගෙන එදාවේල Tours
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Koheda bola mathiwarana thiyanna salli? 🤣🤣🤣🤣
    මේ පාර චන්ද කොළ නෑ...
    එක එකාගෙ ගෙදරට ඇවිල්ල කටින් අහගෙන යනව....

    කටින් අහන හින්ද, හොර ඡන්ද දාන්න බැරිවෙන්න, ඉස්සරහ ඇන්දෙ දතක දම් පාට තීන්ත ටිකක් ගානව.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ පාර චන්ද කොළ නෑ...
    එක එකාගෙ ගෙදරට ඇවිල්ල කටින් අහගෙන යනව....

    කටින් අහන හින්ද, හොර ඡන්ද දාන්න බැරිවෙන්න, ඉස්සරහ ඇන්දෙ දතක දම් පාට තීන්ත ටිකක් ගානව.
    තීන්තත් නැති වෙයි බං. එතකොට තියෙන්නේ දම් වෙන්න පොල්ලකින් දෙන්න. එතකොට පාටත් හිටිනවා. හොර චන්ද දාන්නෙත් නෑනේ. හොර චන්ද දෙක තුනක් දැම්මම ඒක වලකජ්ජ ගහයි..:eek:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තීන්තත් නැති වෙයි බං. එතකොට තියෙන්නේ දම් වෙන්න පොල්ලකින් දෙන්න. එතකොට පාටත් හිටිනවා. හොර චන්ද දාන්නෙත් නෑනේ. හොර චන්ද දෙක තුනක් දැම්මම ඒක වලකජ්ජ ගහයි..:eek:
    :yes: :yes: :yes:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ara kerner karayata vath deela balanava. Lapayata denna hitiye, eth uge katha dan dan mata allanne naha