Bus ekata gini tibba neh

reddit

Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Bus එක police එකක්. ඒත් ඔය වගේ වැඩ වලින් වෙන්නේ උද්ඝෝෂණ වෙන පැත්තකට යන එක.
    un gennala eka road block ekata use kare mokatada, okata gahannama tamai eka un oya place eke harahata set kale
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    3 nm mala magulak krai neh
    ගෙරි ඔස්තාර් ලා ඉන්නවා උන්ට පෙනුනේ ඔය බස් එක ගිහින් තිබ්බ එක විතරයි. රටම ගිනි තිබ්බ උන් ගැන පෙන්නේ නැ . මුන් එලවල ඔකුන්ටත් දෙන්න ඕනේ ගේමක්.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,387
    4,256
    113
    Gampaha
    ගෙරි ඔස්තාර් ලා ඉන්නවා උන්ට පෙනුනේ ඔය බස් එක ගිහින් තිබ්බ එක විතරයි. රටම ගිනි තිබ්බ උන් ගැන පෙන්නේ නැ . මුන් එලවල ඔකුන්ටත් දෙන්න ඕනේ ගේමක්.
    Sira hutta
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙතනදි පරිස්සම් වෙන්න ඕන ඇවන්ගාඩ් එකේ හෙන්චයියන් ගෙන්
     

    Sen-lu

    Well-known member
  • ගෙරි ඔස්තාර් ලා ඉන්නවා උන්ට පෙනුනේ ඔය බස් එක ගිහින් තිබ්බ එක විතරයි. රටම ගිනි තිබ්බ උන් ගැන පෙන්නේ නැ . මුන් එලවල ඔකුන්ටත් දෙන්න ඕනේ ගේමක්.
    ඒකනෙ ඔච්චර පුළුවන් නම් උං ගිහින් හරියට කොරන්න එපැයි. නිකං ටෝක් දිදී ඉන්නෙ.
     
    • Like
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ගෙරි ඔස්තාර් ලා ඉන්නවා උන්ට පෙනුනේ ඔය බස් එක ගිහින් තිබ්බ එක විතරයි. රටම ගිනි තිබ්බ උන් ගැන පෙන්නේ නැ . මුන් එලවල ඔකුන්ටත් දෙන්න ඕනේ ගේමක්.
    Chande dila hanila inna kariyo amathaka ne
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ගෙරි ඔස්තාර් ලා ඉන්නවා උන්ට පෙනුනේ ඔය බස් එක ගිහින් තිබ්බ එක විතරයි. රටම ගිනි තිබ්බ උන් ගැන පෙන්නේ නැ . මුන් එලවල ඔකුන්ටත් දෙන්න ඕනේ ගේමක්.
    බස් ගිනිතියන ඒවා දිහා බලන්න එපා ඒවා ඔට්ටු නෑ...හම්මෝ.. 😂
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    mn dakka ranjange massena oya piket eka hitiya video wala news vala giya. red / orange color t shirt ekak adadan, meka political nam karganna epa bus walata gini thiyala. apema sali thmai ewa.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    img_2_1648753822969.jpg
     
    • Like
    Reactions: senal neveyi

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒක නම් ඕනෙවට වැඩියි. හිටපු ඔක්කොම වගේ සීමාවක් ඇතුලෙ ඉඳල විරෝධය කරේ. පාරවල්වල යන මිනිස්සු, වටේ පිටේ ඉන්න මිනිස්සු පවා සහයෝගය දුන්නා. සමහර උන් තාප්ප උඩ එහෙම නගින්න යද්දි වටේ උන් අල්ලල නවත්තපු ලෙවල් එකේ තිබ්බෙ. ඒත් අපත ඩයල් කීපයක් ඉන්නව දැක්කා.

    එක්කො මේක ඒ වගේ උන් සෙට් එකකගෙ වැඩක්. නැත්තන් කැරලි මර්ධනෙ ගෙන්නගන්න ෆෝසස් වලින්ම කරපු වැඩක්. එතනින් එහා තීරණය කරන්න අමාරුයි.

    උඹලත් ඉතින් බබාල වගේ බස් ගිනි තිබ්බම හරියයිද වගේ මැන්ටල් කතා අහන්න එපා. රටේ ලෝකෙ වැඩ වෙන විදිහ දන්නවනෙ.
     
    Last edited: