What happened in Mirihana last night : 45 arrested, Over 35 injured

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මරු සින්හලු තමන්ගෙම පොදු දෙපල වලට හානි කරලද බන් විසදුම් හොයන්නේ. ඕවා ට අයෙම අපේ බදු මුදලින් නෙද නඩත්තු කරන්නෙ. ලන්කාවේ මිට්ටො
    ow ban 89 unath oka

    කඳුළු ගෑස් ගැහුවහම ඕන රටක මිනිස්සු ඔහොම කරනවා..අනික ලංකාවේ උන් දැන් කොහොමත් ඉන්නෙ ලේ රත්වෙලා.තාමත් රාජපක්ෂලට කඩේ යන බයියොන්ගෙ ගෙවල් උනත් ගිණි තියන්න ඉඩ තියෙනවා..ඒක නිසා පරිස්සමින්.
    හාහා
    ------ Post added on Apr 1, 2022 at 8:13 AM
     
    • Like
    Reactions: JohnSnow

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Less Gooooo
    Screenshot_20220401-081209-1.jpg

    conspiracy-meme.jpeg

    Hope youtubers won't connect this to Ravana's avatar
     
    Sen-lu

    Well-known member
  • Awadaanaya kohewath yanne na anith untath motivation ekak enewa misak…

    Puchchapu bus ekak pennuwa kiyela polim nethi wenne na..badaginna nethi wenneth na…..daily reminders nethi keroth oka nawathi.
    ඕවා දැකල මේකෙ අය අවිහිංසාව ගැන කියෙව්වට ලංකාවෙ ගොඩක් ඉන්නෙ ඔයවගේ ඒවගෙන් මෝටිවේට් වෙන අය.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,966
    8,353
    113
    දැන් ඔය වීඩියෝ වල මූණු තියෙන මිනිස්සු අඳුනගෙන, පදිංචිය කොහෙද බැලුවා නම් හරි. එතකොට මේකට ඇත්තටම ආපු මිනිස්සු කවුද? බොර දියේ මාලු බාන්න ආවෙ කවුද කිව්වහැකි.
     
    • Like
    Reactions: vito and Dr.Amdan

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    මුලදී උද්ගෝෂණය කලේ සාමාන්‍ය මිනිස්සු. පස්සේ ගෙවල් ඉස්සරට ගිහිල්ලා ගල් ගහන ලෙවෙල් එක ඉතින් ඔක්කොම බළල් අත්. ටිකක් ජපුරේ උද්ගෝෂණ වලට සමාන කමක් තියෙනවා.

    කවුරු හරි කියනවනම් පොලිස් මාර්ග බාධක කඩාගෙන එන කට්ටියට මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ කියලා ඒ අමු මෝඩයෙක්. මොකෙක් හරි එකෙක්ගේ වහලෙක්.

    රජය පෙරලන්න නම් අඩුම 3-4 දෙනෙක් මැරෙන්න ඕනේ සහ මේක පිටිපස්සේ ඉන්නේ එහෙම ඕන අය. අර රතුපස්වල වගේ.
     
    • Like
    Reactions: vito and hitlermash

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728

    Minussunge eka eka mattan tiyenewa..
    Mulin hitiye tikak posh crowd eke..
    Passe passe pitin senaga awilla wade dura diga giya…habai balan giyama loku deyak welath na.
     
    • Like
    Reactions: Sen-lu

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    Minussunge eka eka mattan tiyenewa..
    Mulin hitiye tikak posh crowd eke..
    Passe passe pitin senaga awilla wade dura diga giya…habai balan giyama loku deyak welath na.
    Never Underestimate The Power Of Stupid People In Large Groups

    චන්දෙදිත් අදාලයි මේවගේ දේවල් වලදීත් අදාලයි.

    හැබැයි කවුරු හරි හිතනවා නම් මෙහෙම civil unrest හදාගෙන ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා. ඒකා අමුම අමු මෝඩයෙක්.

    කරන්න ඕන විදිහ ගම්මන්පිලයා කිව්වා. pressure කරන්න ඕනේ පළාතේ PMව. ඊලග සැරේ චන්දෙ නැහැ කිව්ව් ගමන් ආණ්ඩුවේ බහුතරය නැති කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: vito

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Never Underestimate The Power Of Stupid People In Large Groups

    චන්දෙදිත් අදාලයි මේවගේ දේවල් වලදීත් අදාලයි.

    හැබැයි කවුරු හරි හිතනවා නම් මෙහෙම civil unrest හදාගෙන ප්‍රශ්න විසදන්න පුළුවන් කියලා. ඒකා අමුම අමු මෝඩයෙක්.

    කරන්න ඕන විදිහ ගම්මන්පිලයා කිව්වා. pressure කරන්න ඕනේ පළාතේ PMව. ඊලග සැරේ චන්දෙ නැහැ කිව්ව් ගමන් ආණ්ඩුවේ බහුතරය නැති කරන්න පුළුවන්.
    ඵහෙම කොහොමද..අාණ්ඩුවට තව අවුරුදු 3ක් තියෙනව බලේ..ඵහෙම කාටවත් ඕන ඕන විදිහට අාණ්ඩුව ගෙදර යවන්න බෑ දැන්
     
    Eda wela kanda nethi minussunta owa adaala na..civil unrest ekak unoth apitama tamai paaduwa.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    Eda wela kanda nethi minussunta owa adaala na..civil unrest ekak unoth apitama tamai paaduwa.
    එදා වේල කන්න නැති මිනිස්සු බස් ගිනි තියන්න යන්නේ නැහැ බන්. නිකමට හිතපන් curfew දවස් 2ක් පිට පිට දැම්මා කියලා. අනාථයි නේ ඔය එදා වේල හොයන මිනිස්සු සෙට් එක. ඒක ඒ මිනිසුත් දන්නවා සහ ඒක නිසා මේවාට සම්බන්ධ වෙන්නේ නැහැ.

    ඔය ගල් ගැහුවේ හැමදාම ඕක කරන සෙට් එක. ඒක උන්ගේ වහල් ජොබ් එක.

    ඵහෙම කොහොමද..අාණ්ඩුවට තව අවුරුදු 3ක් තියෙනව බලේ..ඵහෙම කාටවත් ඕන ඕන විදිහට අාණ්ඩුව ගෙදර යවන්න බෑ දැන්
    ගෙදර යවන්නේ වියවස්තානුකුලව. ඔයා කියන්නේ ගම්මන්පිලයා කියපු එක කරන්න බැහැ කියලද? ආණ්ඩුවේ MP සෙට් එකේ ගෙවල් වට කරලා සුවාධින වෙන්න කිව්වොත් ඔතනින් 20 - 25 ගැලවෙන්නේ නැද්ද?
    ------ Post added on Apr 1, 2022 at 8:58 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    You are mistaken this is to prevent future demonstrations see what will happen next two days! Wimal-Gobba tactics now become govt tactics!!
    How will this prevent future demonstrations 🤣
    Because if you think logically - in every future demonstration, this could happen. 🤔
     
    • Like
    Reactions: RandomGuy

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    පොඩ්ඩක් බලපන් උදේ ඉඳන් ගිනි තියපුවා,ගල ගහල කුඩු උන ඒවා තමයි හයිලයිට් කරලා එලියට දෙන්නේ.
    දැන් තියෙන ප්‍රශ්න නැතුව මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යවන එක.
    ඒකයි 3 වෙනිදා වැඩේ නවත්තපු ඒකයි කලේ ...කෙල්ලෝ පවා යන්න හිටිය එක .. නතර උනා