What happened in Mirihana last night : 45 arrested, Over 35 injured

vito

Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    burning buses and sowing unrest will only lead to more chaos and death
    people need to protest but this is a perfect example of how things can go wrong
    it's stupid to think that police wouldn't respond with violence to protesters who hurl sticks and stones at them
     
    • Like
    Reactions: NRTG and analytics

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,036
    113
    How will this prevent future demonstrations 🤣
    Because if you think logically - in every future demonstration, this could happen. 🤔
    I think now you understood what I said yesterday. So with new gazette see what will happen to future demos. Do not forget this is Defense Sec who ordered to kill peaceful demontrators at Rathupaswala(it was not a demo against govt)!! Govt will use maximum force to quell the protests - like China Pro Democracy Demos(may be forgotten!!)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730

    So this was bound to happen at any point...yesterday, 3rd 4th 5th? What's the difference?
    This will not stop demonstrations but aggravate the situation.
     
    HmNRazor

    Well-known member
  • නිතර ලැව්ගිනි ඇතිවෙන රටවල් වල controlled burning කියල technique එකක් පාවිච්චි කරනවා. ඒකෙදි කරන්නේ ස්වාභාවිකව ලැව්ගිනි ඇතිවෙන්න කලින් fire dept එකෙන් ගිහිල්ලා තෝරගත්ත ප්‍රදේශයක පොඩි ලැව්ගින්නක් ඇතිකරනවා. එතකොට ඒ හරියෙ තියෙන වියලි කොල ගස්කොලන් වගේ ඒවා ගිනිගන්නවා.
    තෝරගත්ත ප්‍රදේශයක, ගින්න නිවන්න හොඳ සූදානමින් කරන වැඩක්ඉ හින්දා ගින්න Out of control යන්නෙ නෑ. ගිනිගන්නා සුලු දේවල් ඔක්කොම පිච්චිලා ඉවර හින්දා තව කාලයකට ස්වාභාවික ලැව්ගිනි ඇතිවෙන්නෙ නෑ.

    ඊයේ රෑ සිද්ධවුනේ මේ වගෙ දෙයක් වෙන්නත් පුලුවන් .
    උන දේ ගැන සිරාම පැහැදිලි කිරීම දැනට කිරිය ඇතුලේ දැකපු. 👆

    HmNRazor

    Well-known member
  • Ohoma control keranna puluwannan itin bariya 😅
    ඔතන තියෙන්නෙ බොරු මවාපෑමක්, බලපන් නිවුස් වල යනවා අච්චර අතඩංගුවට මෙච්චරට තුවාල, සමහරු වීඩියෝ දාලා STF කියනව එකෙන් ගැහුවා අරවා මේවා විකාර. එහෙම උනාම වෙන්නේ motivate වෙලා ඉන්න උනුත් පොඩියට හරි demotivate වෙන එක ආපහු එහොම සීන් එකකට යන්න. හිතල බලපන් නිකමට 🤗
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    ඔතන තියෙන්නෙ බොරු මවාපෑමක්, බලපන් නිවුස් වල යනවා අච්චර අතඩංගුවට මෙච්චරට තුවාල, සමහරු වීඩියෝ දාලා STF කියනව එකෙන් ගැහුවා අරවා මේවා විකාර. එහෙම උනාම වෙන්නේ motivate වෙලා ඉන්න උනුත් පොඩියට හරි demotivate වෙන එක ආපහු එහොම සීන් එකකට යන්න. හිතල බලපන් නිකමට 🤗
    Nope
    Motivate wena eka wenne..
    Light kapena eka naweththuwoth, polim nethi keroth demotivate wei…

    baya kerela nawaththanna puluwan ekak nemei meka
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Nope
    Motivate wena eka wenne..
    Light kapena eka naweththuwoth, polim nethi keroth demotivate wei…

    baya kerela nawaththanna puluwan ekak nemei meka
    මම දන්නෙ නෑ ඉතින් මම දේශපාලන සීන් කතා කරනවා නෙමේ, අනික මම ලංකාවෙත් නෙමේ ඉන්නෙ, මගේ personal perspective එකට අනුවනම් මම demotivate උනා, හිතපන් මම 3වෙනිදාට ඔය කියන රැලියට යන්න හෙනම මොරාල් එකේ ලෑස්තිවෙලා ඉන්නවා කියලා 1වෙනිදා ඔහොම සීන් එකක් උන නිසා collateral damage ගැන හිතලා බැලුවාම මොරාල් එක ටිකක් අඩු වෙනවා, ඔන්න ආපහු 2නිදාට හිතනවා යනවද නැද්ද?, 3 වෙනිදා වෙනකොට සමහර විට නොයා ඉන්නම mind change වෙන්න පුලුවන්. :unsure:
     
    • Like
    Reactions: Die-hard

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    මම දන්නෙ නෑ ඉතින් මම දේශපාලන සීන් කතා කරනවා නෙමේ, අනික මම ලංකාවෙත් නෙමේ ඉන්නෙ, මගේ personal perspective එකට අනුවනම් මම demotivate උනා, හිතපන් මම 3වෙනිදාට ඔය කියන රැලියට යන්න හෙනම මොරාල් එකේ ලෑස්තිවෙලා ඉන්නවා කියලා 1වෙනිදා ඔහොම සීන් එකක් උන නිසා collateral damage ගැන හිතලා බැලුවාම මොරාල් එක ටිකක් අඩු වෙනවා, ඔන්න ආපහු 2නිදාට හිතනවා යනවද නැද්ද?, 3 වෙනිදා වෙනකොට සමහර විට නොයා ඉන්නම mind change වෙන්න පුලුවන්. :unsure:
    Ane manda…ehema maha loku deyak uneth na… ohoma baya wenewanan erozan kiyenewa wage ge mullata wela inne eka tamai honda :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    බොකා හේනම් හෙට ගිහින් අප්ඩේට් එකක් දාපම් ඈ...... 🤪 සියලු දෙවි පිහිටයි ආරස්සාවයි ඈ 🥴

    Apith mehema talk dunnata kohomath ge Mulle tamai

    AC9A2AF8-6CBD-4FBC-9957-8E75BB8FC04D.jpeg
     
    • Sad
    Reactions: HmNRazor