ow ban 89 unath okaමරු සින්හලු තමන්ගෙම පොදු දෙපල වලට හානි කරලද බන් විසදුම් හොයන්නේ. ඕවා ට අයෙම අපේ බදු මුදලින් නෙද නඩත්තු කරන්නෙ. ලන්කාවේ මිට්ටො
හාහාකඳුළු ගෑස් ගැහුවහම ඕන රටක මිනිස්සු ඔහොම කරනවා..අනික ලංකාවේ උන් දැන් කොහොමත් ඉන්නෙ ලේ රත්වෙලා.තාමත් රාජපක්ෂලට කඩේ යන බයියොන්ගෙ ගෙවල් උනත් ගිණි තියන්න ඉඩ තියෙනවා..ඒක නිසා පරිස්සමින්.
------ Post added on Apr 1, 2022 at 8:13 AM