බ්ක්‍ර්ම දණ්ඩණය - System change 1st step

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැමෝම දන්නවා @erozan

    මු නිල් බලකා මිඩියා යුනිට් එකක එකෙක් කියලා..එත් උගේ පස්සේ එල්ලී එල්ලී උබලා යනවා තර්ක කරන්න...ඕකත් එක්ක උබලා කොච්චර තර්ක කරත් උ පිලි ගන්නේ නැහැ ..මොකද උගේ රස්සාව .. හවසට දාපු පොස්ට් ටික පෙන්නලා තමන්ගේ කුලී වැටුප ගන්න...

    උබලා උට බැන බැන උ පස්සේ ගියාම වෙන්නේ උ උබලට යට හිතින් හිනා වෙලා හවසට ගාන ගන්න එක...

    ඒ නිසා හැමෝම පුරුදු වෙන්න උව ඉග්නොර් කරන්න...එක තමා උට දෙන්න පුළුවන් හොදම දඩුවම....ඔය වගේ උන්ව සමාජයෙන් කොන් කරලා ඇත් කරලා තිබ්බම කාලයක් මොලේ පෑදෙනවා ...

    jcd6YLp.png
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හැමෝම දන්නවා @erozan

    මු නිල් බලකා මිඩියා යුනිට් එකක එකෙක් කියලා..එත් උගේ පස්සේ එල්ලී එල්ලී උබලා යනවා තර්ක කරන්න...ඕකත් එක්ක උබලා කොච්චර තර්ක කරත් උ පිලි ගන්නේ නැහැ ..මොකද උගේ රස්සාව .. හවසට දාපු පොස්ට් ටික පෙන්නලා තමන්ගේ කුලී වැටුප ගන්න...

    උබලා උට බැන බැන උ පස්සේ ගියාම වෙන්නේ උ උබලට යට හිතින් හිනා වෙලා හවසට ගාන ගන්න එක...

    ඒ නිසා හැමෝම පුරුදු වෙන්න උව ඉග්නොර් කරන්න...එක තමා උට දෙන්න පුළුවන් හොදම දඩුවම....ඔය වගේ උන්ව සමාජයෙන් කොන් කරලා ඇත් කරලා තිබ්බම කාලයක් මොලේ පෑදෙනවා ...
    ඔකේ. Done
     
    • Love
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම බය උනාම හොදටම ඇති, 🤭🤭🤭 බස් ගිනිතියල, මිනි මරල දැගලුවට ඩොලර් එන්නෙ නැ, කරන්ට් එන්නෙ නැ, ඉන්දන එන්නෙ නැ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    මම දැන් කලෙක ඉදන් ඌ daana පොස්ට් කියවන්නේ නෑ
    උගේ ත්‍රෙඩ් වලට reply කරන්නේ නෑ
    උ ගාව දෙහ්සපලන මතවාදයක් නෑ
    උ කරන්නේ පුක හෝදන එක විතරයි

    ඌව ignore කරන්න