එයයි අත්දැකීම

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    එයයි අත්දැකීම

    ඔන්න අහපල්ලා කොල්ලන්ගේ හැටි (වදින්නට පෙර සහා පසු) , ඔන්න මචනලා මමත් අපොස උ/පෙ එවර වෙච්ච ගමන් ගෙදෙට්ට බරක් වෙන්න හොද නැති නිසා කොළඹ රස්සාවකට ගියා …මන් හිතන්නේ 2012 වෙන්න ඕනි. මම එම ආයතනයට සම්බන්ධ වෙනකොට මට හිතුනේ ඒක හොද රෙස්පා තැනක් කියලා ... ඇයි බන් උන් තනිකර ඩීල් කරන්නේ කොලොබ නම් ගම් ගිය සිපිරි රත්‍රන් කඩවල් වලින් මමත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩක් වැඩ එහෙම ඉගෙන ගන්න කොට ඔෆිඉසියේ ඉන්න කොල්ලෝ ටිකත් ටක් ගාල සෙට් උනා,ඔතනින් එකෙක් ඉන්නවා දුලාන් කියල පට්ට නියම චරිතේ හොදයි ජෝක් එකක් එහෙම කරලා අතල් එකේ ඉන්නවා ,හැබැයි එතනින් තව එකෙක් ඉන්නවා ඌව නං හරියන්නේ නැ උගේ නම සංජීව,මට වැඩ උගන්නන අක්කගේ නම සංජීවනී (හෝව් හෝව් එචර හොදා කැල්ලක් නෙමෙයි බන්).
    දැන් කියන්නන්කෝ කතාව
    මෙන්න මෙකී මචන්ලා සීන් එක------------------------
    සතියක් දෙකක් ඇති මම රස්සාවට ඇවිල්ලා, කොහොම කොහොම හරි සතිය එවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී (බ්‍රහස්පතින්දා) වගේ දවසක බොසා කිව්වා කොල්ලනේ සෙනසුරාදා ඔක්කොම කොම්පැනි ටික එකතු වෙලා Wet Water (ජා - ඇළ) පාර්ටි එකක් දානවා ඕගොල්ලොත් යන්න කියලා. කිරි අප්පොට බල්ලෝ පැනපි කිව්වලු. පටියක් කිව්වහම කව්ද බන් බෑ කියන්නේ නිකන් හම්බ වෙනවනන් ඕනි මගුලක් ...ඊට පස්සේ ගෙදර ගියාම තමයි මටත් මීටර් උනේ උනේ ඔක්කොම කොම්පන්ය් වල බෝසලා ටිකත් එන්න පුළුවන් නේද කියල.කොහොමෙන් කොහොමෙන් හරි සිකුරාදා දවසත් එවර කරලා සේනුරදා උදේනම නැගිටලා පට්ට T-Shirt එකක් දාල ගියා ,යද්දිත් වැඩ පටන් අරගෙන කට්ටියම එකසිය ගානට stella වෙලා ඔක්කොම නාකි හැත්ත එක කැල්ලක් නැ (මටම එපා උනා බොලව්),හැබැයි බන් උබලට කියන්න ඔක්කොම uncle ල සෙට් එක බෙල්ලට අතට ද ගෙන ඉන්න රත්‍රන් දැක්කම මට නං හිතුනේ යකෝ මුන් නාකි උනාට හෙන සල්ලි ගස් නේ කියලා (මටත් ඒ වෙලාවේ හිතුනේ එකෙක් හරි කොටු කොරගෙන උගේ කෙලිපොද්ද අල්ල ගන්න,,ඇයි බන් සල්ලිනෙ)
    ඔන්න මචන්ලා බෝතල් ටිකයි බයිට් ටිකයි දැක්ක අපේ යක්කු දෙන්නටත් දොළ දුක හදුනා ඕල්ඩ් කේග් එකක් බඩ කුරුවෙන්න බොන්න, මචන්ලා උබලට කියන්න දෙවියන්ගේ පිහිටෙන් මට බොන්න ඒ හැටි ආසාවක් නැ (තිබ්බත් ඉතින් මේ වගේ තැනක බීල චාටර් වෙන්න පුළුවන්ද )මගේ යාලුවෝ දෙන්න ඉස්සෙලම කරේ table වලට යන කොල්ලව අල්ලාගෙන උට butter ටිකක් ගලා උව fit කර ගත්ත එක.මටත් meter නැ මේ මොන වෙන්න යනවද කියල. විනාඩි 10 කට විතර පස්සේ මෙන්න බොලේ අර table වලට යන මල්ලි හෙන බෝතලයක් අරන් අපේ table එකේ තියල ගියා මේක දැකපු දුලාගෙයි සංජුවගෙයි අස් දෙක පොල් ගෙඩි දෙකක් විතර වෙලා ........මේ යක්කු එචර බොන්න පෙරේතයි.පටන් ගත්ත මචන්ලා දෙන්න සාගතේට අහුවෙලා වගේ . දැන් ඉතින් අව්ලක් නෑ වැඩේ නැගල යනවා අපේ office එකේ පරණ කතා කියනවා හිනා වෙනවා ජාති ගොඩයි. මාත් ඉතින් sandy වලට අරන් ආපු sprite එකක් බිබී හිටියේ ඔහොම පය බාගයක් යන කොට දුලා ට වැඩි වගේ මට තේරුණා. මචන්ලා එත් ඉතින් මුකුත් කියනන්ත් බැනේ ,සන්ජුවා ගානට හිටියආ.පස්සේ මචන්ලා අපි කන්න කියලා ගියා මම ටක් ගාල ගිහිල්ල මනුස්සය වගේ බෙදාගෙන අපහු හිටපු table එකටම ඇවිල්ලා කන්න කියලා ගත්ත විතරයි මිනිස්සුන්ගේ පොඩි කසු කුසුවක් ඇහෙන්න ගත්තා.මතත් line එකේ හැරිලා බැලුවා අපේ එවන් දෙන්නා වත් ද කියලා ඉලව්වයි අර මෝඩ ජෝඩුව එක බත් පිගානට මැරෙන්න හදනවා කියහන්කෝ.මිනිස්සු මන් දිහත් බලනවා (තත්වය සෝචනීයයි පින්වතුනි,උබලා මන් ඉන්න තැන හිටියනං...)
    මෙහෙමයි මචන්ලා සීන් එක ජ-එල wetwater එකේ hut ඔක්කොම එළියේ .කෑම buffet හැබැයි රෙස්ටුරන්ට් එක ඇතුලේ ඉතින් මචන් එතනට අපි යන්න ඕනි පිට්ටනියක් මැදින් (පොඩි එකක් බන්),
    අපහු සීන් එකට enter වෙමු
    මම මචන් අපහු බලන කොට සන්ජුවා බත් එක බෙදාගෙන පිට්ටනිය මැදින් එනවා අපේ table එකට මනුස්සයෙක් වගේ ,අර පොල් බූරුවා බුෆ්ෆෙට් එකේ ඉදන් තිත්ත කුණුහරපෙන් කෑගහනවා මෙන්න මෙහම ලොකු හන්ද කුත් අතේ තියාගෙන
    -හු***තෝ මෙහෙ වරෙන් ,fruit salad ගෙන පලයන් යකෝ...., ඇ බෝල වෙස88ගෙ පුතෝ..... මෙව්වා කන්නේ නැද්ද යකොව්????(මෙහෙම නෙමෙයි loud speaker දාල වගේ මුළු ගමටම අහන්න)

    ඒ අස්සේ උගේ අතේ තේ බොන හැන්දකින් අන්නාසි කැල්ලක් අරගෙන පස්සෙන් එනවා බන් අරුට බැන බැන (කොහොමද පින්වතුනි තත්වේ)
    :no::no::no::no::no:
    මගේ card ඔක්කොම කුඩේ කුඩු,අදත් අපිව දැක්කම කියන්නේ අනිත් එව්වෝ ආ මේ fruit salad company එකේ කට්ටියනේ කියලා...:sorry::sorry::sorry:


    පහුවෙනිදා වැඩට ගියා office එකේ හ්ම්ම්ම් නැ බන්, සංජීවය මගේ මුණ දිහා බලනවා මම දුලනයගේ මුණ දිහා බලනවා.

    30445_14.jpg



    ඔය හරියෙම තවත් නියමෙට අනාගත්ත සීන් එකක් තියෙනවා , මම උබලට මේකේ රෙප්ල්යි බලලා දාන්නකෝ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක එක විදිහට ඕක පේන්නේ වෙනස් විදිහට. මෙතන comment කරපු එවුන් ඒකට කැමතිනන් සමහර වෙලාවට අර වයසක බොස්ලත් ඔය සිද්ධියෙන් fun එකක් ගන්න ඇති බන්. boring party එකක්නන් එහෙම උනාම පොඩි වෙනසක් තියෙනවනේ. :)