Refuse, Reject and Shame the Rajapaksas

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපක්සලා රටට කරමින් ඉන්න විනාසයට ප්‍රතිචාරයක් විදියට උන්ව නොසලකා හරින්න, ප්‍රතික්ෂේප කරන්න සහ ලැජ්ජවට පත් කරන්න කටයුතු කරන්න. මුලු පව්ලටම මේක කරන්න.

    උදාහරණයක් විදියට උන්ව ගෙන්නලා විවෘත කරන කෝපි කඩෙන් කෝපි බොන්න එපා. :ROFLMAO: :ROFLMAO:

    උන් එන උත්සව වලට යන්න එපා.

    උන්ට වෙඩින්ග්ස් වලට ආරාධනා කරන්න එපා. ඇවිත් ඉන්නවා නම් පිළිකුළ පෙන්නන්න.

    පුලුවන් හැමවිදියටම සාමකාමී විරෝධය දක්වන්න. මුන්ව එලවමු. :yes::yes::yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    9622798fdbf4dab304f4f5f304ef47c4ec054f4a.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජය දේපොල ගිනි තියවන ලපයව ගෙන්නල ඕපන් කරන ඒවට ගියාට කමක් නැද්ද???🤭🤭

    බස් ගිනිතියපු උන්ට සාධාරනය ඉශ්ට කරන්ඩ වෙන්නැති අවිල්ල ඉන්නෙ, ඔකුන්ගෙ කාර් ගිනි තියපු දවසට තේරෙයි ඕකුන්ට..🤣🤣🤣🤣
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
     
    • Like
    Reactions: asankadinesg

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Ethakota airport yannath bahane ban. Lokkage photo eka ethanath ellala thiyenawa.

    mehema karagena yanna. oya photo galawanna puluwan ethakota ;)

    රාජය දේපොල ගිනි තියවන ලපයව ගෙන්නල ඕපන් කරන ඒවට ගියාට කමක් නැද්ද???🤭🤭

    බස් ගිනිතියපු උන්ට සාධාරනය ඉශ්ට කරන්ඩ වෙන්නැති අවිල්ල ඉන්නෙ, ඔකුන්ගෙ කාර් ගිනි තියපු දවසට තේරෙයි ඕකුන්ට..🤣🤣🤣🤣

    අර බස් එක නම් ගිනිතිබ්බේ ෆෝසස් පැත්තෙ ඉදල ආපු එකෙක්. බස් එක ගෙනිහිල්ල එතන නවත්තලා තියෙන්නේ @erozan වගේ එකෙක්.

    උන් දෙන්නම තනි මී හරක්. අනිත් අය ඒ වගේ වෙන්න එපා. :yes: :yes: :yes:

    ------ Post added on Apr 1, 2022 at 4:53 PM
     
    • Dislike
    Reactions: wadcdw

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    #IgnoreErozan