රාජපක්සලා රටට කරමින් ඉන්න විනාසයට ප්රතිචාරයක් විදියට උන්ව නොසලකා හරින්න, ප්රතික්ෂේප කරන්න සහ ලැජ්ජවට පත් කරන්න කටයුතු කරන්න. මුලු පව්ලටම මේක කරන්න.
උදාහරණයක් විදියට උන්ව ගෙන්නලා විවෘත කරන කෝපි කඩෙන් කෝපි බොන්න එපා.
උන් එන උත්සව වලට යන්න එපා.
උන්ට වෙඩින්ග්ස් වලට ආරාධනා කරන්න එපා. ඇවිත් ඉන්නවා නම් පිළිකුළ පෙන්නන්න.
පුලුවන් හැමවිදියටම සාමකාමී විරෝධය දක්වන්න. මුන්ව එලවමු.