කූඹියෝ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක්ද බන් ඔය කූඹියෝ කියන නාට්‍යයයි දැන් රටේ තියෙන තත්ත්වෙයි අතර සම්බන්ධය:confused:
    මං teledrama බලන්න එච්චර කැමැත්තක් නැහැ.

    දැන් නූල් කීපයකම දැක්කා කූඹියෝ ගැන කියලා තියෙනවා.

    ඕක කොහොමද බලන්නේ?
     
    • Wow
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබව තියන්න වටින්නේ නෑනේ බං 😁 හරිනම් උබව පුටුවකට තියලා ගැටගහලා දෙවැනි ඉනිම පෙන්නන්න ඕන දඩුවමක් හැටියට 😁😁😁
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබව තියන්න වටින්නේ නෑනේ බං 😁 හරිනම් උබව පුටුවකට තියලා ගැටගහලා දෙවැනි ඉනිම පෙන්නන්න ඕන දඩුවමක් හැටියට 😁😁😁
    ඔය ජරාව නිසාම තමයි බන් teledrama බලන එක නැවැත්තුවේ
    ඒ නිසා කූඹියොත් miss වුණා :(
    කියපන්කෝ ඒක බලන එක වටිනවද? එපි 57ක් තියෙනවානේ:baffled:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය ජරාව නිසාම තමයි බන් teledrama බලන එක නැවැත්තුවේ
    ඒ නිසා කූඹියොත් miss වුණා :(
    කියපන්කෝ ඒක බලන එක වටිනවද? එපි 57ක් තියෙනවානේ:baffled:
    පට්ට බං බලපන්. බැලුවට පාඩුනැති කතාවක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඔය ජරාව නිසාම තමයි බන් teledrama බලන එක නැවැත්තුවේ
    ඒ නිසා කූඹියොත් miss වුණා :(
    කියපන්කෝ ඒක බලන එක වටිනවද? එපි 57ක් තියෙනවානේ:baffled:
    වටිනව.....

    කූඹියෝ>කලු අරලිය>සත්‍යා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඔය ජරාව නිසාම තමයි බන් teledrama බලන එක නැවැත්තුවේ
    ඒ නිසා කූඹියොත් miss වුණා :(
    කියපන්කෝ ඒක බලන එක වටිනවද? එපි 57ක් තියෙනවානේ:baffled:
    එපි 57 බලලා එනකොට මෙහෙ පෙරහැර ගිහින් තියෙයි 🤣
     
    • Like
    Reactions: psycho95 and NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,362
    17,365
    113
    උබව තියන්න වටින්නේ නෑනේ බං 😁 හරිනම් උබව පුටුවකට තියලා ගැටගහලා දෙවැනි ඉනිම පෙන්නන්න ඕන දඩුවමක් හැටියට 😁😁😁
    පවු මූ .. ඊට හොඳයි මරණ දඬුවම දෙමු
     
    • Haha
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එහෙම සම්බන්ධයක් නෑ. කාලීන සිද්ධි ගැන මොනව හරි කියාගන්න කට නලියන, ඒත් කියාගන්න තේරෙන්නැති හෝ ඒකට අවශ්‍ය කරන භාෂාව නැති උන් පොඩි පොඩි සම්බන්ධකම් හදන්න උදව් වෙන ඩ්‍රාම එකක්. පැටර්න් රෙකග්නිෂන් වගේ.

    ඩ්‍රාමා එක හොඳයි හැබැයි. ඒක ලියපු එකා කැමතිත් නෑ මිනිස්සු එහෙම කරනවට.