Kada karayo 😠😠😠😠

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    Hithuna hithuna ganan kiyanawa ban badu walata. Multimeter ekak ganna giya darz eke 1000 ta tiyena eka mu 2150k kiwwa. Slab eka danna kambi baladdi dan kambi denne na cement mila giya nisa kambith mila yay kiyala badu hangagena.

    Paribogika adikariya nidi ati neda ban. Anika me awurudu kate. Minissu ambaneka bayawela kadawal wala badu mila yawi kiyala badu ekatu karanawa.
    Mona labbak weyda manda. 😦😦😦
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    බයවෙන දෙයක් නෑ ඔයහම්බ කරන සල්ලි ඔක්කොම බෙහෙත් වලට. වැඩියේ සැපවිදින්න හම්බ වෙන්නේ නෑ.​

    ඔය යහතින් ඉන්නේ සිංගා/us/UK බෙහෙත් ගන්නේ ඕකුන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    දැන් තේරේනවා නේද එදා ජේවීපී එක මොකද කරේ කියලා. ප්‍ර්ශ්නයට මූන දෙනකම්ම කියන්නේ අපරාදේ අහින්සක මිනිස්සු කීදේනෙක් මැරුවද කොච්චර දේපල විනාසකරාද කියලා. එදා උන් ඒතත්වෙට වැටුනේ ඇයි කියලා ඔය විදිහටම තමා එදත් උනේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඩරාස් එකටනං, ගොඩක් වෙලාවට කොටුවෙ හෝල් සේල් කරන අයගෙන් ඒ ප්‍රයිස් එකටම බඩු වැටෙනව.

    එතකොට කොටුවෙන් ඒ මිළට බඩු ගෙනල්ල, ලාභ තියාගෙන පිට විකුණන අයගෙ ගණං වැඩියි.

    1000ට බැලුවෙ කහ පාට මල්ටිමීටරේ නේද? අඩුවට තිබුණට බඩු හොඳයි. මාත් ගත්ත එකක්....
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    ඩරාස් එකටනං, ගොඩක් වෙලාවට කොටුවෙ හෝල් සේල් කරන අයගෙන් ඒ ප්‍රයිස් එකටම බඩු වැටෙනව.

    එතකොට කොටුවෙන් ඒ මිළට බඩු ගෙනල්ල, ලාභ තියාගෙන පිට විකුණන අයගෙ ගණං වැඩියි.

    1000ට බැලුවෙ කහ පාට මල්ටිමීටරේ නේද? අඩුවට තිබුණට බඩු හොඳයි. මාත් ගත්ත එකක්....
    Ow ban. Man kada karayata kiwwa ita eha kadeta 1000ta tiyey etana wahala nisa awe kiyala. U kiyanawa parana stock tiyena tanak nam danma gannalu.😄😄 uge ekath parana sgock ekak tamay asse tiyela bohoma amaruwen ekak hoyala gatte. Mat ha kiyala awa. 🙄🙄🙄
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේ 10 මීටර් orange extension code එක Darz එකේ 6900/= shiping එක්ක 7100/= වත් වෙයි. මන් මේක ටවුන් එකේ හාඩ්වෙයා එක්කින් ගත්ත 4300/= ට. වැඩියෙ කට්ටිය යන් නැති හාඩ්වෙයා එකක් ඒ හින්ද පරන ගෙනාපු එකක් ඉතුරු වෙලා තිබිල උන් ඒ price එකටම දුන්න
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බස් එක තේ බොන්න නැවැත්තුවා දැන් දංඕවිට නෙස්කැෆේ එකක් ඉල්ලුවාම rrcafe කියල වෙන මගුලක් දුන්නේ එකේ උනු වතුර විතරයි 80k ගත්තා කුඩු නෑ
     
    • Sad
    Reactions: pathaleiretta

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    dan ki thanaka kiwwada.. podi excel ekaka wath gana hadapan ban..

    1. kambith mila yay kiyala badu hangagena.
    2. 2021 ගෙනාපු tyre stock මේ dollar rate එකට හදල කියන්නේ.

    badu hangagena ho parana thiyena ewa aluth milata wikka kiyala kada karayata athi labayak na yako..
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඩරාස් එකටනං, ගොඩක් වෙලාවට කොටුවෙ හෝල් සේල් කරන අයගෙන් ඒ ප්‍රයිස් එකටම බඩු වැටෙනව.

    එතකොට කොටුවෙන් ඒ මිළට බඩු ගෙනල්ල, ලාභ තියාගෙන පිට විකුණන අයගෙ ගණං වැඩියි.

    1000ට බැලුවෙ කහ පාට මල්ටිමීටරේ නේද? අඩුවට තිබුණට බඩු හොඳයි. මාත් ගත්ත එකක්....
    Eka kal yaddi leda denawa bn.. Man gawa thiyena eke readings update wenne godak slow dan. Voltage baladdi ehema voltage eka climb wenawa wage pennanne.. Madde dial ekath hariyata waten nathuwa yanawa. Aneng wage auto range nathi ekak baluwanan hondai thawa 1500k giyath..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Eka kal yaddi leda denawa bn.. Man gawa thiyena eke readings update wenne godak slow dan. Voltage baladdi ehema voltage eka climb wenawa wage pennanne.. Madde dial ekath hariyata waten nathuwa yanawa. Aneng wage auto range nathi ekak baluwanan hondai thawa 1500k giyath..
    අප්පට සිරි එහෙමද??😮
    දැන් අරන් ඉවරයි මචං...
    O2 සෙන්සරේ චෙක් කරගන්න ගත්තෙ.... දැන් කරන්න දෙයක් නෑ. පුලුවන් තරම් පාවිච්චි කරල අයින් කරල දානව...
     
    • Like
    Reactions: NRTG and Rankira

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    ඩරාස් එකටනං, ගොඩක් වෙලාවට කොටුවෙ හෝල් සේල් කරන අයගෙන් ඒ ප්‍රයිස් එකටම බඩු වැටෙනව.

    එතකොට කොටුවෙන් ඒ මිළට බඩු ගෙනල්ල, ලාභ තියාගෙන පිට විකුණන අයගෙ ගණං වැඩියි.

    1000ට බැලුවෙ කහ පාට මල්ටිමීටරේ නේද? අඩුවට තිබුණට බඩු හොඳයි. මාත් ගත්ත එකක්....
    Mama gaththa 3000kata Aneng ekak Daraz eken China ekak. Eke values waradi BN. Dan karanta dekuth na. Kyritsu true RMS ekak ekka compare karala baluwe😐😐
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Mama gaththa 3000kata Aneng ekak Daraz eken China ekak. Eke values waradi BN. Dan karanta dekuth na. Kyritsu true RMS ekak ekka compare karala baluwe😐😐
    හපොයි.
    මගෙ එකනං, නිකං ගෙදරට එන a/c ලයින්, වාහනේ චාජිං, බැට්‍රි වෝල්ටේජ් වගේ ඒව තමයි බැලුවෙ. ඒවනං අවුලක් නෑ. මේ වගේම තව එකක් එක්ක කම්පෙයා කරල බැලුව...
     
    • Like
    Reactions: NRTG and Rankira

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ඩරාස් එකටනං, ගොඩක් වෙලාවට කොටුවෙ හෝල් සේල් කරන අයගෙන් ඒ ප්‍රයිස් එකටම බඩු වැටෙනව.

    එතකොට කොටුවෙන් ඒ මිළට බඩු ගෙනල්ල, ලාභ තියාගෙන පිට විකුණන අයගෙ ගණං වැඩියි.

    1000ට බැලුවෙ කහ පාට මල්ටිමීටරේ නේද? අඩුවට තිබුණට බඩු හොඳයි. මාත් ගත්ත එකක්....
    Daraz එකේ කාඩ් ඔෆර් + Max spent වවුචරයක් එහෙම දාල ගන්න පුලුවන් නං ගොඩක් වෙලාවට කඩේ ගානට වඩා ලාබෙට ගෙදරටම ඩිලිවර් කරගන්න පුලුවන්
    ගිය සතියෙ මගේ යාලුවෙක් PS5 එකක් ඔෆර් එකකට ගත්තා සේරම ඔෆර් සෙට් උනාම 2.20ක් වගේ උනේ පට්ට ලාබයි, විනාඩි 10ට පස්සෙ මම ගන්න යද්දි ස්ටොක් නැහැ.
     
    • Wow
    Reactions: PHBhagya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Daraz එකේ කාඩ් ඔෆර් + Max spent වවුචරයක් එහෙම දාල ගන්න පුලුවන් නං ගොඩක් වෙලාවට කඩේ ගානට වඩා ලාබෙට ගෙදරටම ඩිලිවර් කරගන්න පුලුවන්
    ගිය සතියෙ මගේ යාලුවෙක් PS5 එකක් ඔෆර් එකකට ගත්තා සේරම ඔෆර් සෙට් උනාම 2.20ක් වගේ උනේ පට්ට ලාබයි, විනාඩි 10ට පස්සෙ මම ගන්න යද්දි ස්ටොක් නැහැ.
    Solar wage badu Daraz ganna eka okay da bun? Man baluwe badu tikak order karala danna. Gini ganan ne dan.