Kada karayo 😠😠😠😠

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    Solar wage badu Daraz ganna eka okay da bun? Man baluwe badu tikak order karala danna. Gini ganan ne dan.
    ලෝකල් සෙලර්ස්ලාගෙ ගිනි ගනන්
    හැබැයි චයිනා සෙලර් කෙනෙක් ගෙන් ගන්න පුලුවන් නං ලාබයි
    ගොඩක් දේවල් එහෙමයි.
     
    • Like
    Reactions: pathaleiretta

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    බුක්ශොප් එකේ ඇන්ටි තවම පරන ගානට බඩු දෙනවා කලිම් ස්ටොක් කියලා හැබැයි එයාම කියනවා පරණ මිලට බඩු දීලා අලුතෙන් එන ස්ටොක් එකේ බඩු ගනන් වැඩි නිසා එයාට ඒවා ගන්න ගියාම පාඩුයි කියලායි,එයා වහලා තිබ්බ කාලේ පොලී ගෙවපුවයි එක්ක බලන්කොට වැඩි කරන්න ඕනි කියලා.එහෙම කිය කිය හැබැයි පරණ ගානටම දෙනවා.ඒකත් ලොකු දෙයක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,283
    25,744
    113
    Fantasy
    බස් එක තේ බොන්න නැවැත්තුවා දැන් දංඕවිට නෙස්කැෆේ එකක් ඉල්ලුවාම rrcafe කියල වෙන මගුලක් දුන්නේ එකේ උනු වතුර විතරයි 80k ගත්තා කුඩු නෑ
    පිස්සුද බන් ඔය දන් ඕවිටෙන් ඔවා ගන්න.
    බැරිම අවස්තාවක් උනොත් නම් මන් ගන්නේ පැකට් කරපු මොනාහරි.
     
    • Sad
    Reactions: Rowdy Baby

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Hithuna hithuna ganan kiyanawa ban badu walata. Multimeter ekak ganna giya darz eke 1000 ta tiyena eka mu 2150k kiwwa. Slab eka danna kambi baladdi dan kambi denne na cement mila giya nisa kambith mila yay kiyala badu hangagena.

    Paribogika adikariya nidi ati neda ban. Anika me awurudu kate. Minissu ambaneka bayawela kadawal wala badu mila yawi kiyala badu ekatu karanawa.
    Mona labbak weyda manda. 😦😦😦
    wadak na kiyala.2019 150000 ta thibba lap eka ada baladdi 350000 i.අපේ සල්ලි වලට ගන්න බඩු වටින්නේ නෑ ඒක නිසා ගෙවන ගානට.