මචන් මට හොඳ noise cancellation එකක් තියන headphone එකක් කියන්නකෝ.
ඒ කියන්නෙ ටික වෙලාවක් දාන් හිටියම කන රත් වෙන්නේ නැති. mic එක හොඳට වැඩ කරන එකක්. Budget එක 20k වගේ තමා.

bump
------ Post added on Apr 2, 2022 at 9:20 AM