Noise cancelling headphone එකක් ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Budget but ටිකක් හොඳ noise cancelling headphones එකක් කියන්න 50000ට වගේ අඩු!

    පාරක් අයිනේ ජීවත් වෙන්න යන්නෙ ටික කාලෙකට 😁
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    Headphone නම් නෙවෙයි,
    Earbuds pair එකක් ගත්තා.
    Redmi 5 Pro එක.

    බය හිතෙනවා මෙළෝ දෙයක් ඇහෙන්නේ නැතිව ගියාම.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Noice cancelling speaker නම් ඕනතරම් තියනවා. Noice cancelling mic තමයි අඩු.

    උබට පාරේ සද්දෙ ඇහෙන එක ANC වලින් කපලා දායි. ඒ වුනාට මීටින් එකේ ඉන්න අනිත් උන්ට එපා වෙන සද්දේ.

    Jabra හෝ poly තමයි ප්‍රොපෙශනල් වැඩට නම්.
     
    • Like
    Reactions: villa pro