ඇදිරිනිතියත් දාලා තවත් ගැසට් ගහන්නේ ඇයි.මොකක් ද මේ ප්ලැන් එක?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    e ubata hithena heti.... lankave desapaluvo henakapati...

    mun baya una anura rella ena eka dekala... den mehema ketevvema vediyenma veligampiti yane JVP un

    lol ara pathfinder meka dena hitiya.. ekane e modaya kalinma kivve api issarahata dena gema denatama hadala kiyala :rofl: :lol:
    මොන පිස්සුද බන් . මේ නිකන් අර මැච් එකක් පරදින්න යද්දී හැම එකාටම ඕවර් එකක් දීල බලනවා වගේ හිතිච්ච හිතිච්ච දේවල් කරන මගුලක්. මුන්ට මේ හිතල දෙයක් කරන්න පුලුවන් නම් රටක් මෙහෙම වෙයිද අවුරුදු දෙකකින්. මොලේ පුකේ තියන හැත්තක් ඉන්නේ.
    ගැසට් එකක් ගහනව, තව මොකක් හරි නීතියක් ගෙන්වා , කෙල උනාම අයින් කරනවා , හාමුදුරුවෝ දාල නාට්ටි කෑල්ලක් කරනවා වගේ හැමදේම කරලා බලනවා. එහෙම නැතුව හොද මනසකින් සංයමයකින් හිතලා ගහාන plan නම් නෙවෙයි... :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962

    උබ හිතන විදියට ගෝට ප්ලේයර් කෙනෙක්ද? ඉත්තෙක්ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    denna hadanne ranaviruvo dala ena unta
    passe veeraya yanne ranaviru and mahajanathava
    desapaluvo athal eke balan innava

    කොටවන එක බෙදන එක උන්ගේ ජාන වලින්ම එන එකක්නේ.. divide and rule..
    අන්තවාදී කියලා බැලුව බෙදෙනවද බලන්න.. සත 5කට ගණන් ගත්තේ නෑනේ..
    දැන් ඔහොම try කරලා බලනවා..
    ඕකත් හරි ගියේ නැත්නම් තව මොකක්හරි විදියක් බලයි..

    කරන්නේ මොකක් උනත් සාමකාමිව කරලා කාත් එක්ක හරි interaction එකක් යනකොට ඒවා වීඩියෝ කරගන්න එක එහෙම හොඳයි..
    මේ වෙලාවේ කව්රුවත් එක්ක තරහ නොවී පුළුවන් හැමෝවම මේකට එකතු කරගන්න එක තමයි කරන්න ඕනි..
    පොලිසියේ හමුදාවේ කියලා නෑ උන්ටත් බඩු මිල වැඩි උනා, gas නෑ, petrol නෑ ඔක්කොම ප්‍රශ්න අපිට වගේම දැනෙනවනේ..
    කොහොමහරි උන්වත් uniform ගලවලා තියල එන්න කියල හරි මේකට එකතු කරගෙන මේක කරන එක හොඳයි තමයි..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    හෙට කොහොමත් එන්න එපා කියද්දි මිනිස්සු පාරය බහිනව. හමුදාවට පොලිසියට උපරිම බලය පාවිච්චි කරල වැඩ කරන්න පසුබිම හදල දෙනව මේ... කාව හරි මැරුවත්, හේතූ සාදක සහිතව කියන්න පුලුවන් එතකොට මෙච්චර ගැසට් ගහල තියෙද්දි මහජන සාමය කඩවෙන අයුරින් හැසිරුනා කියල..

    නැත්තම් දෝනී කේස් නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොන පිස්සුද බන් . මේ නිකන් අර මැච් එකක් පරදින්න යද්දී හැම එකාටම ඕවර් එකක් දීල බලනවා වගේ හිතිච්ච හිතිච්ච දේවල් කරන මගුලක්. මුන්ට මේ හිතල දෙයක් කරන්න පුලුවන් නම් රටක් මෙහෙම වෙයිද අවුරුදු දෙකකින්. මොලේ පුකේ තියන හැත්තක් ඉන්නේ.
    ගැසට් එකක් ගහනව, තව මොකක් හරි නීතියක් ගෙන්වා , කෙල උනාම අයින් කරනවා , හාමුදුරුවෝ දාල නාට්ටි කෑල්ලක් කරනවා වගේ හැමදේම කරලා බලනවා. එහෙම නැතුව හොද මනසකින් සංයමයකින් හිතලා ගහාන plan නම් නෙවෙයි... :lol:
    thava kalayak balapan.. ubath jivath vela hitiyoth aes dekenma dakivi...

    denatama elakiri eken IP aranda danne nahe lol
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් curfew කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරනවද?
    ගෝටාගෙ කැසට් ටික අරන් අහන්න වෙනවා. දැන් කන ඒවා උගුරෙ හිරවෙනවා ඇති නාකි පකයගෙ. ඌ විවස්තාවෙ ඔක්කොම අදම ගැසට් කරයි වගේ. මාර පොන්න හිපාටුවෙක්නෙ ඇමරිකාවෙන් ඉම්පෝට් කරේ. 🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    lol ara pathfinder meka dena hitiya.. ekane e modaya kalinma kivve api issarahata dena gema denatama hadala kiyala :rofl: :lol:
    පාත්පයින්ඩරයා රට යන එකත් ඒ කාලෙම plan කරාද ඉඩමත් හදිසියේ විකුනලා ?? අනේ උගේ ප්ලෑන් . ඌ හෙන පොයිය කියලා තියෙන්නේ මේකේ උන්ට.
    ඔය යකා බැසිල් අගමැති වෙනවා ඇතුලේ ආරංචි වලට අනුව කියලා ත්‍රෙඩ් දාලත් තියන. පවුලේ උන් ගහගෙන බැසිල් අගමැති කරනවා කියලා. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    උබ හිතන විදියට ගෝට ප්ලේයර් කෙනෙක්ද? ඉත්තෙක්ද?
    ඌ දාර මෝඩයෙක් බන්. ඌ නිකන් මයිනා නිසා අනිත් උන් පිම්බුව හිස් චරිතයක්.. ඌට අපේ ගොන්නු රැවටිලා තිබ්බ එක පාවිච්චි කරා පක්ෂේ උන් උගේ පිටින් ආණ්ඩු පිහිටවන්න. එච්චරයි. ඌත් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ සීන් එකක් උනේ. ඌගේ පුම්බපු චරිතේ රගපාන්න ගියා. හැබැයි උගේ ගොන් ගතිය එලියට ආව. කොහොමත් ඌ මෝඩයා. අර "රාජ කපුරු" නාට්ටියේ පඹයෙක් රජ උනා වගේ සීන් එකක් උනේ. :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආණ්ඩුවට ප්ලෑන් එකක් නෑ. දිලිත් නිශ්ශංක ඇතුලු වටපඩයො කියන කියන එක අරූ කරනවා. හිතපන් ගැසට් ගහනවා කැසට් ගහනවා වගේ.😂😂 මූ ව්‍යවස්ථාවෙ ඔක්කොම ගැසට් කරනවා අද හෙටම. මදි ටික සම්මත කරලම ගැසට් ගහයි. මූ නිහාල් නෙල්සන්ගෙ නෑයෙක්ද කියලත් සැකයි🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    ඌ දාර මෝඩයෙක් බන්. ඌ නිකන් මයිනා නිසා අනිත් උන් පිම්බුව හිස් චරිතයක්.. ඌට අපේ ගොන්නු රැවටිලා තිබ්බ එක පාවිච්චි කරා පක්ෂේ උන් උගේ පිටින් ආණ්ඩු පිහිටවන්න. එච්චරයි. ඌත් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ සීන් එකක් උනේ. ඌගේ පුම්බපු චරිතේ රගපාන්න ගියා. හැබැයි උගේ ගොන් ගතිය එලියට ආව. කොහොමත් ඌ මෝඩයා. අර "රාජ කපුරු" නාට්ටියේ පඹයෙක් රජ උනා වගේ සීන් එකක් උනේ. :lol:
    පේනවනෙ ප්ලේයර් වෙන කෙනෙක් ගෝට නෙවෙයි. එයාට ඒ ස්කිල් එක නෑ.
     
    • Like
    Reactions: supun_sg

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,699
    5,540
    113
    277584914-1880440012146273-2042412068849285114-n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    thava kalayak balapan.. ubath jivath vela hitiyoth aes dekenma dakivi...

    denatama elakiri eken IP aranda danne nahe lol
    උබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...
    මුන්ට plan ගහන්න පුලුවන් නම් එකට කාපු එකා අනිත් දවසේ පැත්ත මාරු කරල මයිනවා ජනේලේ එල්ලනකන් බලන් ඉදිද ?

    මුන්ගේ plan නෑ . පොඩි පොඩි ගේම් තියෙන්නේ. මිනිස්සු කොටවන එක, බොරු ප්‍රචාර එක දිගට කියවන එක, ජාති ආගම් බෙදා, බොරු නාට්ටි tv එකේ එක දිගට පෙන්නන එක, චෝදනාවක් ආවොත් ඒක දෙගුණ කරල තමන්ට මඩ ගහගෙන පස්සේ ඒවා පුස්සක් කරන එක වගේ ජිල්මාට් මිසක් මේ අවුරුදු 10-20 ගහන ඔය ෆිල්ම් වල තියන plan නම් නෑ මේ මෝඩ යක්කු ගාව. මුන් එදා වේලා මොකක් හරි ජල්ලියක් අල්ලලා බලේ ඉන්න බලන හැත්තක්. එහෙම නැතුව මේ මහා ලොකු මොළ ගෙනාපු නැව් නම් නෙවෙයි . :rofl:
     
    • Like
    Reactions: Bekam and lodbrok

    man danna tharamin my3 and mahinda hoda yaluvo ban, even 2015-2019 time

    uth mun dapu itthek kiyala mata nam okay lagama hitiya kenek kivve..

    set eka polonaruve araliya hotel eke hamuvenava kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    පේනවනෙ ප්ලේයර් වෙන කෙනෙක් ගෝට නෙවෙයි. එයාට ඒ ස්කිල් එක නෑ.
    එහෙම උන් ඉන්නව. ඔන්න ඉන්දියාව , චිනේ වගේ උන් නම් අපිව නටවන්න අවුරුදු ගානක plan ගහල ඇති. උන්ට ඕන විදියට ආණ්ඩු මාරු කරන්න වගේ. තව දේශපාලනෙන් පිට මෙහෙ ඉන්න බිස්නස් කරන උන් වගේ උනුත් දෙසපලුවෝ ඉත්තෝ කරගෙන කෙටිකාලින තමගේ වැඩේ කරගන්නවා.
    එහෙම නැතුව මේ දේශපාලනේ ඇතුලේ ඉන්න රාජපක්ෂලා එහෙම හෙන මොළ කාරයෝ වත් , අවුරුදු ගානකට plan ගහන උන්වත් නෙවෙයි කියලා මම කියන්නේ. උන් රටේ මිනිස්සු අන්දන්න පුලුවන් මෝඩ සෙට් එකක්.
     
    • Like
    Reactions: errors

    Similar threads