ගූ පොන්නයට තාම ජාතිය අමතන්න බෑ. ශුවර් මූ තමයි යුද්ධෙ කරේ![]()
ඔය පම්කයා පිස්සු කියලා බයේ පැනලා ගිය එකෙක් නේ
ගූ පොන්නයට තාම ජාතිය අමතන්න බෑ. ශුවර් මූ තමයි යුද්ධෙ කරේ![]()
මොන පිස්සුද බන් . මේ නිකන් අර මැච් එකක් පරදින්න යද්දී හැම එකාටම ඕවර් එකක් දීල බලනවා වගේ හිතිච්ච හිතිච්ච දේවල් කරන මගුලක්. මුන්ට මේ හිතල දෙයක් කරන්න පුලුවන් නම් රටක් මෙහෙම වෙයිද අවුරුදු දෙකකින්. මොලේ පුකේ තියන හැත්තක් ඉන්නේ.e ubata hithena heti.... lankave desapaluvo henakapati...
mun baya una anura rella ena eka dekala... den mehema ketevvema vediyenma veligampiti yane JVP un
lol ara pathfinder meka dena hitiya.. ekane e modaya kalinma kivve api issarahata dena gema denatama hadala kiyala![]()
![]()

උබ හිතන විදියට ගෝට ප්ලේයර් කෙනෙක්ද? ඉත්තෙක්ද?මොන පිස්සුද බන් . මේ නිකන් අර මැච් එකක් පරදින්න යද්දී හැම එකාටම ඕවර් එකක් දීල බලනවා වගේ හිතිච්ච හිතිච්ච දේවල් කරන මගුලක්. මුන්ට මේ හිතල දෙයක් කරන්න පුලුවන් නම් රටක් මෙහෙම වෙයිද අවුරුදු දෙකකින්. මොලේ පුකේ තියන හැත්තක් ඉන්නේ.
ගැසට් එකක් ගහනව, තව මොකක් හරි නීතියක් ගෙන්වා , කෙල උනාම අයින් කරනවා , හාමුදුරුවෝ දාල නාට්ටි කෑල්ලක් කරනවා වගේ හැමදේම කරලා බලනවා. එහෙම නැතුව හොද මනසකින් සංයමයකින් හිතලා ගහාන plan නම් නෙවෙයි...![]()
denna hadanne ranaviruvo dala ena unta
passe veeraya yanne ranaviru and mahajanathava
desapaluvo athal eke balan innava
thava kalayak balapan.. ubath jivath vela hitiyoth aes dekenma dakivi...මොන පිස්සුද බන් . මේ නිකන් අර මැච් එකක් පරදින්න යද්දී හැම එකාටම ඕවර් එකක් දීල බලනවා වගේ හිතිච්ච හිතිච්ච දේවල් කරන මගුලක්. මුන්ට මේ හිතල දෙයක් කරන්න පුලුවන් නම් රටක් මෙහෙම වෙයිද අවුරුදු දෙකකින්. මොලේ පුකේ තියන හැත්තක් ඉන්නේ.
ගැසට් එකක් ගහනව, තව මොකක් හරි නීතියක් ගෙන්වා , කෙල උනාම අයින් කරනවා , හාමුදුරුවෝ දාල නාට්ටි කෑල්ලක් කරනවා වගේ හැමදේම කරලා බලනවා. එහෙම නැතුව හොද මනසකින් සංයමයකින් හිතලා ගහාන plan නම් නෙවෙයි...![]()
ගෝටාගෙ කැසට් ටික අරන් අහන්න වෙනවා. දැන් කන ඒවා උගුරෙ හිරවෙනවා ඇති නාකි පකයගෙ. ඌ විවස්තාවෙ ඔක්කොම අදම ගැසට් කරයි වගේ. මාර පොන්න හිපාටුවෙක්නෙ ඇමරිකාවෙන් ඉම්පෝට් කරේ.දැන් curfew කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරනවද?
පාත්පයින්ඩරයා රට යන එකත් ඒ කාලෙම plan කරාද ඉඩමත් හදිසියේ විකුනලා ?? අනේ උගේ ප්ලෑන් . ඌ හෙන පොයිය කියලා තියෙන්නේ මේකේ උන්ට.lol ara pathfinder meka dena hitiya.. ekane e modaya kalinma kivve api issarahata dena gema denatama hadala kiyala![]()
![]()

ඌ දාර මෝඩයෙක් බන්. ඌ නිකන් මයිනා නිසා අනිත් උන් පිම්බුව හිස් චරිතයක්.. ඌට අපේ ගොන්නු රැවටිලා තිබ්බ එක පාවිච්චි කරා පක්ෂේ උන් උගේ පිටින් ආණ්ඩු පිහිටවන්න. එච්චරයි. ඌත් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ සීන් එකක් උනේ. ඌගේ පුම්බපු චරිතේ රගපාන්න ගියා. හැබැයි උගේ ගොන් ගතිය එලියට ආව. කොහොමත් ඌ මෝඩයා. අර "රාජ කපුරු" නාට්ටියේ පඹයෙක් රජ උනා වගේ සීන් එකක් උනේ.උබ හිතන විදියට ගෝට ප්ලේයර් කෙනෙක්ද? ඉත්තෙක්ද?

පේනවනෙ ප්ලේයර් වෙන කෙනෙක් ගෝට නෙවෙයි. එයාට ඒ ස්කිල් එක නෑ.ඌ දාර මෝඩයෙක් බන්. ඌ නිකන් මයිනා නිසා අනිත් උන් පිම්බුව හිස් චරිතයක්.. ඌට අපේ ගොන්නු රැවටිලා තිබ්බ එක පාවිච්චි කරා පක්ෂේ උන් උගේ පිටින් ආණ්ඩු පිහිටවන්න. එච්චරයි. ඌත් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ සීන් එකක් උනේ. ඌගේ පුම්බපු චරිතේ රගපාන්න ගියා. හැබැයි උගේ ගොන් ගතිය එලියට ආව. කොහොමත් ඌ මෝඩයා. අර "රාජ කපුරු" නාට්ටියේ පඹයෙක් රජ උනා වගේ සීන් එකක් උනේ.![]()
ow machn. math hawasa indan meter kran inneBeware, Yes there is Hadden Agenda that Government trying to divided public people and army/police forces and take advantage
උබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...thava kalayak balapan.. ubath jivath vela hitiyoth aes dekenma dakivi...
denatama elakiri eken IP aranda danne nahe lol

man danna tharamin my3 and mahinda hoda yaluvo ban, even 2015-2019 timeඋබ මේ හිතන තරම් අවුරුදු ගානකට දඩ plan ගහන උන් මෙහෙ නෑ . මෙහෙ ඉන්න උන්ගේ හැටි දන්නේ නැද්ද. මොලේ තියන උන් මම ඕන තරම් දැකල තියනව.. හෙන plan කියලා හිතාගෙන මෝඩ idea දෙන උනුත් ඕන තරම් දැකල තියනව...
මුන්ට plan ගහන්න පුලුවන් නම් එකට කාපු එකා අනිත් දවසේ පැත්ත මාරු කරල මයිනවා ජනේලේ එල්ලනකන් බලන් ඉදිද ?
මුන්ගේ plan නෑ . පොඩි පොඩි ගේම් තියෙන්නේ. මිනිස්සු කොටවන එක, බොරු ප්‍රචාර එක දිගට කියවන එක, ජාති ආගම් බෙදා, බොරු නාට්ටි tv එකේ එක දිගට පෙන්නන එක, චෝදනාවක් ආවොත් ඒක දෙගුණ කරල තමන්ට මඩ ගහගෙන පස්සේ ඒවා පුස්සක් කරන එක වගේ ජිල්මාට් මිසක් මේ අවුරුදු 10-20 ගහන ඔය ෆිල්ම් වල තියන plan නම් නෑ මේ මෝඩ යක්කු ගාව. මුන් එදා වේලා මොකක් හරි ජල්ලියක් අල්ලලා බලේ ඉන්න බලන හැත්තක්. එහෙම නැතුව මේ මහා ලොකු මොළ ගෙනාපු නැව් නම් නෙවෙයි .![]()
එහෙම උන් ඉන්නව. ඔන්න ඉන්දියාව , චිනේ වගේ උන් නම් අපිව නටවන්න අවුරුදු ගානක plan ගහල ඇති. උන්ට ඕන විදියට ආණ්ඩු මාරු කරන්න වගේ. තව දේශපාලනෙන් පිට මෙහෙ ඉන්න බිස්නස් කරන උන් වගේ උනුත් දෙසපලුවෝ ඉත්තෝ කරගෙන කෙටිකාලින තමගේ වැඩේ කරගන්නවා.පේනවනෙ ප්ලේයර් වෙන කෙනෙක් ගෝට නෙවෙයි. එයාට ඒ ස්කිල් එක නෑ.