රණවිරු ගාය සුව කරන අපේ sir.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    277584914-1880440012146273-2042412068849285114-n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    den nam full script ban yanne... kotavanava lesatama
    කොටවනවා වෙන්නේ කොහෙද? Security forces වලට ඉහලින් එන orders ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැත්නම් උන්ට විනය ක්‍රියාමාර්ග ගන්නේ.

    රණවිරුගාය ලෙප්ට්. වෙන්න ඕනේ දේවල්.

    නන්දේ කොහොමහරි තව අවුරුද්දක් අල්ලන් ඉන්න.
    ඔව් දාර බයියං ගෙ ලෙඩ ගොඩක් සුව කරනවා.
    ------ Post added on Apr 2, 2022 at 10:28 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොටවනවා වෙන්නේ කොහෙද? Security forces වලට ඉහලින් එන orders ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැත්නම් උන්ට විනය ක්‍රියාමාර්ග ගන්නේ.
    hodata trend eka baluvama penava ban...... supuriyatama koatavanava kiyala...
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කීබෝඩ් වීරයන්ගේ සිගිති ආතල් නවාතැන් පල හම්මෝ බං.. 😂
    අම්බෝ මෙතනනේ සිගිති පාතාලය රන් කරන්නේ කීබෝඩ් වීරයෝ ෆෝම් උනාම:ROFLMAO::ROFLMAO: ආයේ ලේසි නෑ ඕන් ඇමරිකාවට උනත් ගහලා එන්නේ. රෑබෝවීගෙන එන ජාමෙට මේ සිගිති වීරයෝන්ගේ ගෙවල් අහල පහල රතිඥ්ඥයක් දෙකක් දාලා බලන්ඩෝන. හම්මෝ..😂😂
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    What I'm trying to say is

    be caution
    don't caught any Nissanka Agendas
    Let's do what we intend to do
    නිස්සන්ක නෙමේ ලපයට අහුවෙන්ඩ එපා..

    නිස්සන්ක නම් ඩොලර් මිලියන ගානක් ලoකාවට ගෙනල්ල දීල තියෙනව, කුණු ලපයල එක ඩොලරයක් ලoකාවට හොයල දිල තියෙනවද???
     
    • Like
    Reactions: weer 11

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කීබෝඩ් වීරයන්ගේ සිගිති ආතල් නවාතැන් පල හම්මෝ බං.. 😂
    අම්බෝ මෙතනනේ සිගිති පාතාලය රන් කරන්නේ කීබෝඩ් වීරයෝ ෆෝම් උනාම:ROFLMAO::ROFLMAO: ආයේ ලේසි නෑ ඕන් ඇමරිකාවට උනත් ගහලා එන්නේ. රෑබෝවීගෙන එන ජාමෙට මේ සිගිති වීරයෝන්ගේ ගෙවල් අහල පහල රතිඥ්ඥයක් දෙකක් දාලා බලන්ඩෝන. හම්මෝ..😂😂

    අඩේ පොන්නයෙක් ඇවිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීබෝඩ් වීරයන්ගේ සිගිති ආතල් නවාතැන් පල හම්මෝ බං.. 😂
    අම්බෝ මෙතනනේ සිගිති පාතාලය රන් කරන්නේ කීබෝඩ් වීරයෝ ෆෝම් උනාම:ROFLMAO::ROFLMAO: ආයේ ලේසි නෑ ඕන් ඇමරිකාවට උනත් ගහලා එන්නේ. රෑබෝවීගෙන එන ජාමෙට මේ සිගිති වීරයෝන්ගේ ගෙවල් අහල පහල රතිඥ්ඥයක් දෙකක් දාලා බලන්ඩෝන. හම්මෝ..😂😂
    සිගිති පාතලේ තනියෙන් කෝම්පිට්ටු සෙල්ලම් කරනව, බලපන් අපිට තියෙන බය.., ඔක්කොම හැoගිලා එකෙක් නැ එලිපිට කතා කරන්ඩ, ඒ උනාට ආණ්ඩු පෙරලන්ඩ යන්ඩ කතාව..🤣🤣🤣🤣🤣

    gema yanawa ne
    අනුන්ගෙ ඒව හොයන්නෙ උබ පලයන්කො පටන් ගනින්කො මොකෝ මේකට වෙලා කියෝ කියෝ ඉන්නෙ, පටන් අරන් ලයිව් දිපන්කො, තොපිල වගේ උන්ට ඒව පුලුවන්ද🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 2, 2022 at 10:34 PM
     
    • Haha
    Reactions: weer 11

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටවනවා වෙන්නේ කොහෙද? Security forces වලට ඉහලින් එන orders ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැත්නම් උන්ට විනය ක්‍රියාමාර්ග ගන්නේ.

    ඔව් දාර බයියං ගෙ ලෙඩ ගොඩක් සුව කරනවා.
    ------ Post added on Apr 2, 2022 at 10:28 PM
    ඔතන පොලු අරගෙන දාමරිකයෝ වගේ හැසිරෙන්න දුන්න ඕඩ එක කියපං බලන්න. මින්ස්සු විරෝදය පාන්නේ ආන්ඩුවට. මට මතකයි ඉස්සර පොලිසිය මොන බලු වැඩේ කරත් හමුදාවේ උන් තමයි මොන වලියත් ශේප් කරල දාන්නේ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අඩේ පොන්නයෙක් ඇවිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මහින්ද ගෝටා අපරාදේ යුද්දේ ඉවර කලේ. පොඩ්ඩක් විතර ඉතුරු කරලා දෙන්න තිබුනේ😂😂 මේ ගෙයි මුල්ලේ ඉදන් කීබෝඩ් එකෙන් රගන කෝම්පිට්ටු සෙට් එකට.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    බස් වල සීට් දෙන්න පෝලිම් නැතුව බැංකු යන්න ඕවා ඕනි නෑ. අනිත් උන් වගේ සලකපන්. ලොකු තැන් දුන්නම තමයි කරේ නගින්නෙ.
    ඇත්ත කතතාව. යුද්දෙ කාලේ හිටුපු ඇත්ත රනවිරුවොන්ට වඩා දැන් ආමි එකේ ඉන්නේ ඇට කිච්චෝ. උන්ට ගාය ඔලුවට ගහලා තියන්නේ. අලි ඔලුවෙන් ඉන්නේ. යුද්දේ කාලේ ආමිඑකේ උන් එහෙම හරි කොලිටි. මිනිස්සු පොලිස්සියට බැන්නත්, ආමි එකට හැමදාම රෙස්පෙක්ට් කරේ ඒකයි. හැබැයි යුද්දෙන් පස්සේ ඒක එන්න එන්න නැති උනා. ස' උඨ්ටා ආවට පස්සේ සවේන්ද්‍ර දාලා නාට්‍ය කරලා හැදි ගෑවිලම ගියා.