rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සිංහල බෞද්ධ වෙලා අපට ඔහොම නම් යුද්ධ කාලෙ සැක හිතල අහිංසකයොන්ට මොනවා කරන්න ඇති ද?
    අර 2004 දි නූල් කෝන් එකක් ඔබල මරපු කෙල්ලගෙ තාත්ත ඒකිගෙ මළ ගෙදර දී මං දෙමල කෙල්ලොන්ට කරපුවා පල දුන්න කියල ඇඩුවෙ.
    ජිනීවා එකට මානව හිමිකම් එකට අපි වෛර කරපු එක හරි ද බන්? උන්ට සිංහල අපිත් මිනිස්සු දෙමළ උනුත් මිනිස්සු. දැන් බලපන් වෙන දේවල්. දැන්වත් මානව හිමිකම් වලට ගරු කරපල්ලා. උඹලට හිකවෙනකොට මොකෙක්වත් නැති වෙනවා. අන්ටි ලිබරල් පොන්සියො වගේ අපිට ගෙවල් වල හැංගිලා ඉන්න බෑනෙ බන්. ඔය ජාතිකවාදී පොන්න හැත්තට එක එකාගෙන් පංගුව හම්බ වෙනව ඇති. හැබැයි අපි හම්බ කරල තමයි අපි කන්නෙ. අපිට ගැහුවොත් අපේ කට වැහුවොත් අපට කවුරුත් නෑ. මානව හිමිකම් මතක් වෙන්නෙ උඹලට එදාට තමයි
    ලග දී යූ. එන්. එකෙන් ලෙටර්ස් ගහල ලෙස්බියන්ල දෙන්නෙක් හැරස් කරා කියල. ඒක අවුරුදු ගාණක සිද්ධියක්. ඒකට කට්ටය පුක උඩ දාන් හිනා උනා. මයිනියොරිටි එකේ මානව හිමිකම් උබලට සතේක පඩේක ගාණක් නෑ බන්. Ngo වලට හිනා උනා. උබලට උනා ම උඹ විතරක් අනේ මට හිකුව කියල අඩන්න ද පාරක් පාරක් ගානෙ?
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    දෙමළා දෙමළා කිය කිය අපි උන්ට සාප කර කර මුන්ට ආවැඩුවා වැඩියි. ඉඳගන්න seat එක දුන්නා පොලීමක ඉන්න දුන්නෙ නෑ බෝධි පුජා තිබ්බා. දැන් හරි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,908
    31,690
    113
    සිංහල බෞද්ධ වෙලා අපට ඔහොම නම් යුද්ධ කාලෙ සැක හිතල අහිංසකයොන්ට මොනවා කරන්න ඇති ද?
    අර 2004 දි නූල් කෝන් එකක් ඔබල මරපු කෙල්ලගෙ තාත්ත ඒකිගෙ මළ ගෙදර දී මං දෙමල කෙල්ලොන්ට කරපුවා පල දුන්න කියල ඇඩුවෙ.
    ජිනීවා එකට මානව හිමිකම් එකට අපි වෛර කරපු එක හරි ද බන්? උන්ට සිංහල අපිත් මිනිස්සු දෙමළ උනුත් මිනිස්සු. දැන් බලපන් වෙන දේවල්. දැන්වත් මානව හිමිකම් වලට ගරු කරපල්ලා. උඹලට හිකවෙනකොට මොකෙක්වත් නැති වෙනවා. අන්ටි ලිබරල් පොන්සියො වගේ අපිට ගෙවල් වල හැංගිලා ඉන්න බෑනෙ බන්. ඔය ජාතිකවාදී පොන්න හැත්තට එක එකාගෙන් පංගුව හම්බ වෙනව ඇති. හැබැයි අපි හම්බ කරල තමයි අපි කන්නෙ. අපිට ගැහුවොත් අපේ කට වැහුවොත් අපට කවුරුත් නෑ. මානව හිමිකම් මතක් වෙන්නෙ උඹලට එදාට තමයි.
    Mehema giyoth police, forces wala unge gewal walatath panala shot eka dei minissu. Ai yaki gewal walata panala gahanne me kariyo...
     
    • Love
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    සිරාවට උතුරෙ කොහොම තියෙන්න ඇතිද කියල මටත් හිතුනා
    තාම ඕකුන්ට ආවඩන පොන්නයො ඉන්නව. උන් නඹ් බල්ලො හුකල හැදිච්ච උන්

    Mehema giyoth police, forces wala unge gewal walatath panala shot eka dei minissu. Ai yaki gewal walata panala gahanne me kariyo...
    වතුර දීපු මිනිස්සුන්ගෙ ගෙවල්වලට පැනල ගැහුවලු නේද? කට්ටය යනකම් ඉදලා ගහන්නෙ ඕකුන් ගොඩවල් වලට ගහන්නෙ නෑ. සෙට් එකක් එකතු වෙලා විතරයි ඕකුන්ට ගහන්ක පුළුවන්
    ------ Post added on Apr 2, 2022 at 11:48 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඇත්ත කතාව මචන්. ඒ මිනිස්සු කොච්චර බයෙන් ජිවත් වෙන්න ඇත්ත. අපි අතින් සැහෙන්න උතුරේ මිනිස්සුන්ට වැරදි සිද්ද වෙන්න ඇති අපි නොදැනුවත්වම..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Senadipathiyage bath balayoth athi neda uniform gassala owa asse?
    උගෙ ඔක්කොම වෙන්නෙ කොහොමද? ඔය යුනිෆෝම්කාරයො ඔක්කොම උගෙ වෙන්න බෑනෙ. පොලිස් කාරයො උගෙ වෙන්න බැනෙ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    Lingika athavarath karala athi e kaale...paw bn asarana minissu...evvala vipaka thamai api den vidavanne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිංහල බෞද්ධ වෙලා අපට ඔහොම නම් යුද්ධ කාලෙ සැක හිතල අහිංසකයොන්ට මොනවා කරන්න ඇති ද?
    අර 2004 දි නූල් කෝන් එකක් ඔබල මරපු කෙල්ලගෙ තාත්ත ඒකිගෙ මළ ගෙදර දී මං දෙමල කෙල්ලොන්ට කරපුවා පල දුන්න කියල ඇඩුවෙ.
    ජිනීවා එකට මානව හිමිකම් එකට අපි වෛර කරපු එක හරි ද බන්? උන්ට සිංහල අපිත් මිනිස්සු දෙමළ උනුත් මිනිස්සු. දැන් බලපන් වෙන දේවල්. දැන්වත් මානව හිමිකම් වලට ගරු කරපල්ලා. උඹලට හිකවෙනකොට මොකෙක්වත් නැති වෙනවා. අන්ටි ලිබරල් පොන්සියො වගේ අපිට ගෙවල් වල හැංගිලා ඉන්න බෑනෙ බන්. ඔය ජාතිකවාදී පොන්න හැත්තට එක එකාගෙන් පංගුව හම්බ වෙනව ඇති. හැබැයි අපි හම්බ කරල තමයි අපි කන්නෙ. අපිට ගැහුවොත් අපේ කට වැහුවොත් අපට කවුරුත් නෑ. මානව හිමිකම් මතක් වෙන්නෙ උඹලට එදාට තමයි
    ලග දී යූ. එන්. එකෙන් ලෙටර්ස් ගහල ලෙස්බියන්ල දෙන්නෙක් හැරස් කරා කියල. ඒක අවුරුදු ගාණක සිද්ධියක්. ඒකට කට්ටය පුක උඩ දාන් හිනා උනා. මයිනියොරිටි එකේ මානව හිමිකම් උබලට සතේක පඩේක ගාණක් නෑ බන්. Ngo වලට හිනා උනා. උබලට උනා ම උඹ විතරක් අනේ මට හිකුව කියල අඩන්න ද පාරක් පාරක් ගානෙ?
    :(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,908
    31,690
    113
    උගෙ ඔක්කොම වෙන්නෙ කොහොමද? ඔය යුනිෆෝම්කාරයො ඔක්කොම උගෙ වෙන්න බෑනෙ. පොලිස් කාරයො උගෙ වෙන්න බැනෙ
    Ehema nemei atharinpathara innath puluwan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ පොන්නයෝ තියන මානව හිමිකම් චෝදනා ටිකත් තහවුරු කරගන්නවා මේ වෙලාවේ ගොන් වැඩ කරන්න ගිහින්.
    හොද නැද්ද එක ?
     
    • Like
    Reactions: rahal jayasekara