olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,322
    22,801
    113
    සිරාවට උතුරෙ කොහොම තියෙන්න ඇතිද කියල මටත් හිතුනා
    ඇත්ත.

    අර ගෝටා ආපු ගමන්ම මරණ දඩුවමෙන් නිදහස් කරපු හමුදාවෙ සෙට් එකත් වරදකාරයො වෙලා තිබ්බෙ නිරායුධ පොඩි උන් ටිකක් දණගස්සල මරල ලැට් වලක හැංගුවටනෙ. ලංකාවෙ හමුදා පොලීසියෙන්ම පරීක්ෂණ කරල ලංකාවෙ අධිකරණයෙන්ම නඩු විභාග කරල වැරදිකාරයා වෙලා තිබුනෙ ඒ කාලෙම.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    අහ්මට සිරි එහෙමත් එකක් වෙලා ද? මන් දන්නෙත් අද නෙ බන්. අපෝ ගූ චොහොරයක් නෙ මේක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,801
    113
    අහ්මට සිරි එහෙමත් එකක් වෙලා ද? මන් දන්නෙත් අද නෙ බන්. අපෝ ගූ චොහොරයක් නෙ මේක
    ඇයි බන් අර ගෝටා ආපු ගමන්ම හිර කරන් ඉන්න රණවිරුවො නිදහස් කරනව කියල කරේ. මිනිස්සු ඒ කාලෙ හෙන හොද කිවුව ඕකට.
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇයි බන් අර ගෝටා ආපු ගමන්ම හිර කරන් ඉන්න රණවිරුවො නිදහස් කරනව කියල කරේ. මිනිස්සු ඒ කාලෙ හෙන හොද කිවුව ඕකට.
    මතකයි ඒ උනාට මං දන්නෑ උන් මෙච්චර වේස වැඩක් කරල කියල. උන්ව වැරදි කාරයො උනෙ කොයි ආණ්ඩුව කාලෙ ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,801
    113
    මතකයි ඒ උනාට මං දන්නෑ උන් මෙච්චර වේස වැඩක් කරල කියල. උන්ව වැරදි කාරයො උනෙ කොයි ආණ්ඩුව කාලෙ ද?
    මේ තියෙන්නේ විස්තරේ. මේකේ දාලා නෑ underage අයත් ඉදල තිබුනා.

    https://si.m.wikipedia.org/wiki/මිරුසුවිල්_සමූලඝාතනය

    අල්ලගත්ත සෙට් එකේ එක කොල්ලෙක් පැනල ගිහින් කියලා තිබ්බ හින්ද තමා අහුවෙලා තියෙන්නෙ. නැත්තන් දන්නෙත් නෑ.
    ------ Post added on Apr 3, 2022 at 1:08 AM
     
    • Wow
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ තියෙන්නේ විස්තරේ. මේකේ දාලා නෑ underage අයත් ඉදල තිබුනා.

    https://si.m.wikipedia.org/wiki/මිරුසුවිල්_සමූලඝාතනය

    අල්ලගත්ත සෙට් එකේ එක කොල්ලෙක් පැනල ගිහින් කියලා තිබ්බ හින්ද තමා අහුවෙලා තියෙන්නෙ. නැත්තන් දන්නෙත් නෑ.
    ------ Post added on Apr 3, 2022 at 1:08 AM
    මං ඔය මිනීමරුවා ගැන අහල තියෙ සිද්දිය අද දන්නෙ. පව් බන්. උන්ට කියල කවුද ඉන්නෙ අපි කන හැටි බලපන් දැන් අපි බහුතරේ වෙලත්.

    මේ තියෙන්නේ විස්තරේ. මේකේ දාලා නෑ underage අයත් ඉදල තිබුනා.

    https://si.m.wikipedia.org/wiki/මිරුසුවිල්_සමූලඝාතනය

    අල්ලගත්ත සෙට් එකේ එක කොල්ලෙක් පැනල ගිහින් කියලා තිබ්බ හින්ද තමා අහුවෙලා තියෙන්නෙ. නැත්තන් දන්නෙත් නෑ.
    ------ Post added on Apr 3, 2022 at 1:08 AM
    කීයක් වෙන්න ඇති ද බන්

    මුස්ලිම් උන්ට නම් ඕව නොවුනෙ උන්ගෙ පිනට තිබුණෙ අලියොන්ගෙ ආණ්ඩුවක් නිසා. නැත්නම් උනුත් කාලා

    ------ Post added on Apr 3, 2022 at 1:12 AM
     
    • Sad
    Reactions: olu bakka

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    ඇත්ත.

    අර ගෝටා ආපු ගමන්ම මරණ දඩුවමෙන් නිදහස් කරපු හමුදාවෙ සෙට් එකත් වරදකාරයො වෙලා තිබ්බෙ නිරායුධ පොඩි උන් ටිකක් දණගස්සල මරල ලැට් වලක හැංගුවටනෙ. ලංකාවෙ හමුදා පොලීසියෙන්ම පරීක්ෂණ කරල ලංකාවෙ අධිකරණයෙන්ම නඩු විභාග කරල වැරදිකාරයා වෙලා තිබුනෙ ඒ කාලෙම.
    මෙහෙමයි මචං ඒකම බැලුවොත් අනික් පැත්තටත් වුනා. ඉස්සර අර පොලිසියෙ හිටි එකෙක් පත්තරේට(දියත) ලිව්වේ පොරගේ අත්දැකීම්. පොලිසියේ සෙට් එකම බස් එකක දාගෙන ගිහින් අත් ගැටගහලා වෙඩි තියලා දාපු එකක්. එතන 50 ගානක් පොලිසියේ අය හිටියා කියනවා. 1යි බේරිලා තිබ්බේ. මට විස්තර ටක්කෙටම මතක නෑ අවුරුදු ගානකට කලින් කියෙව්වේ. යුද්ධේකදි දෙපැත්තෙන්ම ඕවා වෙනවා බං. වැඩේ තිබ්බේ සිරාගේ කාලේදි කොටි නිදහස් වෙලා ආමි එකේ එවුන් ඇතුලට යවපු එකයි. දෙපැත්තටම එකම වුනා නම් අවුලක් නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    උන් කරා කියල අපි කරාම හරියන්නේ කොහොමද .. අනික terrorist organization එකකුයි රටක army එකයි සමාන වෙන්නේ කොහොමද ... එහෙනං ඉතින් බෝම්බ ගහල ඕනේ තරම් civil උන් මරුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො ජෙප්පො කොටින්ගෙ
    පුක ලොවනව හෝ ගාල,

    උබලගෙ ෆොන්සේක එහෙම දෙමලුන්ට මොකුත් කරන්ඩ නැතුව ඇති නේද මිනිහ පුක දිලද බන්.?????
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    උන් කරා කියල අපි කරාම හරියන්නේ කොහොමද .. අනික terrorist organization එකකුයි රටක army එකයි සමාන වෙන්නේ කොහොමද ...
    මම කොහෙවත් කියලා නෑ උන් කරාම අපිත් කරන එක හරියි කියලා. මම කිව්වේ යුද්ධේකදි වෙන දේ. උඹ මේ කී බෝර්ඩ් එකක් පිටිපස්සේ ඉඳගෙන ඔහොම ටෝක් දුන්නට බං ඇත්ත යුද්ධේකදි ඕක වෙනස්. එකට හිටි එකා ඇස් පනාපිට මැරෙනවා දැක්කම මරාගෙන මැරෙන්න හිතෙන්නේ. එතකොට ඔය army මොන බයිලෙද නෑ. ඕක මට කිව්වෙත් තමන්ගේ යාලුවගේ ඔලුව හරහා ආපු උණ්ඩයක් වැදිලා ආබාධිත වුන අංකල් කෙනෙක්. ඒ වෙලාවේ බොකු බඩවැල් ඇදලා මරන්න තරම් තරහක් කීවා එන්නේ. උඹලා හිතනවා නම් ඇමරිකන් ආර්මි එකත් ඕවාගේ ඒවා කරන් නෑ කියලා තව ටිකක් ඇස් ඇරලා බලපන්. ඔය මානව හිමිකන් ලොකුවටම කතා කරන උදවිය තමා ඕවා ලොකුවටම කඩ කරන්නේ. වෙන්න ඕනේ යුද්ධයක් නේන තැනකට වැඩ කරන එක මිසක්, යුද්ධේකදි හරි වැරද්ද හොයන එක නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් කරා කියල අපි කරාම හරියන්නේ කොහොමද .. අනික terrorist organization එකකුයි රටක army එකයි සමාන වෙන්නේ කොහොමද ... එහෙනං ඉතින් බෝම්බ ගහල ඕනේ තරම් civil උන් මරුනේ
    උබ ගාව සාක්කි තියෙනවද ඔය කියන ඒවට ??උබ ඇහෙන් දැක්කද???

    මම කොහෙවත් කියලා නෑ උන් කරාම අපිත් කරන එක හරියි කියලා. මම කිව්වේ යුද්ධේකදි වෙන දේ. උඹ මේ කී බෝර්ඩ් එකක් පිටිපස්සේ ඉඳගෙන ඔහොම ටෝක් දුන්නට බං ඇත්ත යුද්ධේකදි ඕක වෙනස්. එකට හිටි එකා ඇස් පනාපිට මැරෙනවා දැක්කම මරාගෙන මැරෙන්න හිතෙන්නේ. එතකොට ඔය army මොන බයිලෙද නෑ. ඕක මට කිව්වෙත් තමන්ගේ යාලුවගේ ඔලුව හරහා ආපු උණ්ඩයක් වැදිලා ආබාධිත වුන අංකල් කෙනෙක්. ඒ වෙලාවේ බොකු බඩවැල් ඇදලා මරන්න තරම් තරහක් කීවා එන්නේ. උඹලා හිතනවා නම් ඇමරිකන් ආර්මි එකත් ඕවාගේ ඒවා කරන් නෑ කියලා තව ටිකක් ඇස් ඇරලා බලපන්. ඔය මානව හිමිකන් ලොකුවටම කතා කරන උදවිය තමා ඕවා ලොකුවටම කඩ කරන්නේ. වෙන්න ඕනේ යුද්ධයක් නේන තැනකට වැඩ කරන එක මිසක්, යුද්ධේකදි හරි වැරද්ද හොයන එක නෙමෙයි.
    ගොන්නු රැලක් මැද බුද්ධිමතෙක්...
    ------ Post added on Apr 3, 2022 at 2:02 AM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,544
    6,802
    113
    වදුරව
    මෙහෙමයි මචං ඒකම බැලුවොත් අනික් පැත්තටත් වුනා. ඉස්සර අර පොලිසියෙ හිටි එකෙක් පත්තරේට(දියත) ලිව්වේ පොරගේ අත්දැකීම්. පොලිසියේ සෙට් එකම බස් එකක දාගෙන ගිහින් අත් ගැටගහලා වෙඩි තියලා දාපු එකක්. එතන 50 ගානක් පොලිසියේ අය හිටියා කියනවා. 1යි බේරිලා තිබ්බේ. මට විස්තර ටක්කෙටම මතක නෑ අවුරුදු ගානකට කලින් කියෙව්වේ. යුද්ධේකදි දෙපැත්තෙන්ම ඕවා වෙනවා බං. වැඩේ තිබ්බේ සිරාගේ කාලේදි කොටි නිදහස් වෙලා ආමි එකේ එවුන් ඇතුලට යවපු එකයි. දෙපැත්තටම එකම වුනා නම් අවුලක් නෑ.
    එක ඇත්ත, නීතිය සාදාරණව දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්න ඔනෙ.
    පොලීසියෙ 800ක් ද කොහෙද යටත් වෙන්න කියල මරපු එකත් යුධ අපරාදයක්.
    සිවිල් මිනිස්සුට කොළඹ බොම්බ ගහපුව එවත් යුධ අපරදනෙ.
    ඒවත් හොයන්න ඔනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත, නීතිය සාදාරණව දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්න ඔනෙ.
    පොලීසියෙ 800ක් ද කොහෙද යටත් වෙන්න කියල මරපු එකත් යුධ අපරාදයක්. ඒවත් හොයන්න ඔනෙ
    ඇයි ශ්‍රි මහ බෝධිය, අරන්තලාව ,මායිම් ගම්මාන ඒවගෙ සිoහල මිනිස්සුන්ව කපල කොටල මැරුවෙ, ඒව අමතක වෙලා ගුපි ජෙප්පන්ට කොටින්ගෙ පුක ලොවනව පොන්නයො ටික..

    ඒ ලබ්බක් නෙමේනේ කිව්වේ මෙතන ... මුන් කරේ නෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා කිව්වා ඒවා බොරුනේ ඔක්ක්කොම ... ඇත්තටම කොචර කරන්න ඇතිද ඔහොම
    ඔව් ඉතින් , මොකක්ද උබට තියෙන පුකේ අමාරුව කියපන් පොන්නයි ගිහින් ජිනිවා අපි බය වෙයි, නොදකින් තොපි වගේ ගු පොන්නයො, එක එකාට පුක දෙන්ඩ එපා පකෝ ඔහොම
    ------ Post added on Apr 3, 2022 at 2:07 AM

    ඔය මානව හිමිකම් සීන් ගැන මම මේකේ video ත් දාල ඇති. ඒවා වල කිසි එඩිට් කියන්න බැරි දේවල් තියනව වනචාරි. .
    මට නම් ඒවා වලින් පස්සේ ලාවට හරි රණවිරු ගායක් තිබ්බ නම් හොද උනා.
    මේ ඉන්න අනිත් අවජාතකය, මුන්ට තියෙන්නෙ කොටි නැතිකරපු වෛරය වෙන මොකූත් නෙමේ , තෝ ඔය දාපු විඩියෝ ඔක්කොම ටැමිල් නෙට් එකේ ඒවනෙ පොන්නයො, තෝ ඒවට පිලිගන්නෙ වේසිගෙ පුතා..
    ------ Post added on Apr 3, 2022 at 2:09 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    එක ඇත්ත, නීතිය සාදාරණව දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්න ඔනෙ.
    පොලීසියෙ 800ක් ද කොහෙද යටත් වෙන්න කියල මරපු එකත් යුධ අපරාදයක්.
    සිවිල් මිනිස්සුට කොළඹ බොම්බ ගහපුව එවත් යුධ අපරදනෙ.
    ඒවත් හොයන්න ඔනෙ.
    ඒක තමා ඔතන කොහොම කිව්වත් යුද්ධෙකදි දෙපැත්තෙන්ම වැරදි සිද්ධ වෙනවා. Terrarist Organization වේවා Army වේවා මැරෙන්නේ මිනිස්සුන්මනේ. ඒක ගැනයි බලන්න ඕනේ එහෙම දෙයක් නොවෙන්න.
    ඇයි ශ්‍රි මහ බෝධිය, අරන්තලාව ,මායිම් ගම්මාන ඒවගෙ සිoහල මිනිස්සුන්ව කපල කොටල මැරුවෙ, ඒව අමතක වෙලා ගුපි ජෙප්පන්ට කොටින්ගෙ පුක ලොවනව පොන්නයො ටික..

    ------ Post added on Apr 3, 2022 at 2:07 AM
    ඔතන යුද්ධයකට නොයා මූලික අයිතිවාසිකම් ගැන වෙනම විදියකට ක්‍රියාත්මකා කරා නම් යුද්ධයකට නොයන්න තිබ්බා. හැබැයි ඔතන යුද්ධයක් ආරම්භ කරන්න දේශපාලන සහයෝග ගොඩක් තිබ්බා. ප්‍රේමදාස මුලින්ම කොටින්ට ආයුධ දුන්නයි කියන චෝදනාව කට කහනවට කියන දෙයක් නෙමෙයි.
     
    • Like
    Reactions: erozan

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම කොහෙවත් කියලා නෑ උන් කරාම අපිත් කරන එක හරියි කියලා. මම කිව්වේ යුද්ධේකදි වෙන දේ. උඹ මේ කී බෝර්ඩ් එකක් පිටිපස්සේ ඉඳගෙන ඔහොම ටෝක් දුන්නට බං ඇත්ත යුද්ධේකදි ඕක වෙනස්. එකට හිටි එකා ඇස් පනාපිට මැරෙනවා දැක්කම මරාගෙන මැරෙන්න හිතෙන්නේ. එතකොට ඔය army මොන බයිලෙද නෑ. ඕක මට කිව්වෙත් තමන්ගේ යාලුවගේ ඔලුව හරහා ආපු උණ්ඩයක් වැදිලා ආබාධිත වුන අංකල් කෙනෙක්. ඒ වෙලාවේ බොකු බඩවැල් ඇදලා මරන්න තරම් තරහක් කීවා එන්නේ. උඹලා හිතනවා නම් ඇමරිකන් ආර්මි එකත් ඕවාගේ ඒවා කරන් නෑ කියලා තව ටිකක් ඇස් ඇරලා බලපන්. ඔය මානව හිමිකන් ලොකුවටම කතා කරන උදවිය තමා ඕවා ලොකුවටම කඩ කරන්නේ. වෙන්න ඕනේ යුද්ධයක් නේන තැනකට වැඩ කරන එක මිසක්, යුද්ධේකදි හරි වැරද්ද හොයන එක නෙමෙයි.
    කොහෙද ඔයි දැන් යුද්දයක් තියෙන්නේ .. දක්කෙක් නැද්ද video ... යුද්දේ මැද්දේද එහෙම කරන්නේ ....බලන් නැතුව ලබ්බවල් කියල සුද්ද කරන්න එන්න එපා ... ඒවා ඔහොම නං යුද්දේ නැතුව නිකන් ගෙවල් වල හිටපු උන්ටත් ඔහොම කරේ නෑ කියන්නේ කොහොමද ... ආයේ american ලබ්බක් කියනව .. මට වැඩක් නෑ උන් කරනවද නැද්ද කියන එක ... මේ ඇස පනාපිට යුද්දෙක්ත් නැතුව වෙන ඒවා වvideo වෙලා තියන ඒවා මම කියනෙන් ...

    ඕව ඔහොම නං .. viideo ත් නැති ඒ කලේ කොහොම වෙන්න ඇතිද බොරුවට නෑ නෑ කිව්වට
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹලට දැන්ද බන් මේව ගැන සැකයක්වත් හිතෙන්නෙ. යුද්ධෙ අන්තිම කාලෙ සිවිලියන්ස්ලට වදින බව පෙනි පෙනී කොච්චර බැරල් බෝම්බ පොකුරු බෝම්බ හැලුවද. රෙෆියුජි කෑම්ප් වල කොයිතරම් ex-ටෙරා ල සහ ටෙරාල කියල තීරණාත්මකව කියන්න බැරුව හිටපු දෙමළ තරුණයොයි වාශ්ප උනාද. ඕව ගැන ලිව්ව දකුණෙ සිංහල මාද්‍යවේදීන්ට සෙට් උන ටොපි. වැඩිය අවශ්‍ය නෑ අන්තිම කාලෙ රට වටේ සංසරණය උන වීඩියො ක්ලිප්ස් උඹ දැකල තියෙනවද. මේ දේවල් දැකපු හර්ද සාක්ෂියක් තිබුන හමුදාවෙ සුලු ප්‍රමාණයක් අයින් වෙලා දැන් ලංකාවෙත් නෑ. රාජපක්ෂල කරපු හොඳම ස්පින් එක තමයි ඉන්ටර්නැෂනල් මීඩිය මේ ගැන කතා කිරීම සිංහල මිනිස්සුන්ට වෛරයකින් කරපු දෙයක් බවට නැරටිව් එකක් හැදීම. උඹලට යාපනෙ ටැමිල් කම්‍යුනිටි එකත් එක්ක සම්බන්ධයක් තියෙනවනම් දෙමළ අම්මලගෙ හිත් රිදීම් ගැන කතා ඇහුවම රටේ ඉන්න එකත් අප්පිරිය වෙනව.

    සිංහල මිනිස්සුන්ගෙ තියෙන ඉමෝෂනල් එඩ්‍යුකේෂන් එකේ මදිකම කොයිතරම් ද කිව්වොත් state-sponsored violence වගේ පේන්නම අප්සට් දෙයක් පවා අමුතුවෙන් තමන්ටම වෙනකන්ම ඉන්න ඕනෙ ඒකෙ තියෙන නරක තේරුම් ගන්න. මේක අනිත් කම්‍යුනිටීස් වලටත් ඇනයක් උනා නේද කියල තියරටිකලි හිතා ගන්න හැකියාවක් නෑ.

    දැන් සාදාරණ කොට්ටු වෙන්න හදන මැන්ටල් ටිකට: යුද්ධ නොකර ඉන්න තිබුන කියල නෙමේ මේ කියන්නෙ. එහෙම ඕන ඕන විදිහට යුද්ධ කරන්න බෑ කියන එකයි. අරූව කොහොම හරි මරාගන්න ඕන උවමනාවට අහස පොළව නුහුලන "කලැටරල් ඩැමේජස්" සහ හිතාමතා කරන ලද මර්ධන එක්ක උන යුද්ධයක්. මානුශීය මෙහෙයුම මයි ඈස්.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    කොහෙද ඔයි දැන් යුද්දයක් තියෙන්නේ .. දක්කෙක් නැද්ද video ... යුද්දේ මද්දේද එහෙම කරන්නේ ... ඒවා ඔහොම නං යුද්දේ නැතුව නිකන් ගෙවල් වල හිටපු උන්ටත් ඔහොම කරේ නෑ කියන්නේ කොහොමද ...
    මම Quote කරලා තියෙන එක යුද්ධෙට අදාලවයි තියෙන්නේ. උඹ වෙන කෙහෙම්මලක් හිතේ තියාගෙන කිව්වට මම ඒක දැම්මේ ඌ යුද්ධකාලේ වෙච්ච සිද්ධියක් ගැන දාපු එකටයි. අනිවා ඔහොම කරන්න ඇති. මේ ලෝකේ සිවිල් උන් මැරුන් නැති එක යුද්ධයක් පුලුවන් නම් පෙන්නපන්. තෝර බේර ගහන් නෑ බං. සංහරේම ඉවර කරනවා කියලානේ ගහන්නේ. ඒක වැරදියි. නමුත් අපි ඒක වැරදියි කිව්වා කියලා සිද්ධ නොවි තියෙන්නෙත් නෑ. යුද්ධෙකදි ඕවා කොහොමත් සිද්ධ වෙනවා.

    වීඩියෝ එක ගැන කියනවා නම් ඔව්. එහෙම ගෙවල් වලට ගිහින් ගහන්න බෑ. ඕක ඉදිරියට වුනොත් වෙන්නේ මිනිස්සුන්ත් ආයුධ අතට ගන්න එක. ඕක අර්බුධ ආපු හැම රටකම වුනා.
     
    • Dislike
    Reactions: rahal jayasekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන යුද්ධයකට නොයා මූලික අයිතිවාසිකම් ගැන වෙනම විදියකට ක්‍රියාත්මකා කරා නම් යුද්ධයකට නොයන්න තිබ්බා. හැබැයි ඔතන යුද්ධයක් ආරම්භ කරන්න දේශපාලන සහයෝග ගොඩක් තිබ්බා. ප්‍රේමදාස මුලින්ම කොටින්ට ආයුධ දුන්නයි කියන චෝදනාව කට කහනවට කියන දෙයක් නෙමෙයි.
    අනිවාර්යෙන් මේ තියෙන්නෙ පොටෝ එක, සජියත් ඉන්නෙ පැත්තෙන් ,ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්න , රනිල කොටින්ට ප්ලේන් දුන්න ඕව කාටවත් වහන්ඩ බැ..

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම Quote කරලා තියෙන එක යුද්ධෙට අදාලවයි තියෙන්නේ. උඹ වෙන කෙහෙම්මලක් හිතේ තියාගෙන කිව්වට මම ඒක දැම්මේ ඌ යුද්ධකාලේ වෙච්ච සිද්ධියක් ගැන දාපු එකටයි. අනිවා ඔහොම කරන්න ඇති. මේ ලෝකේ සිවිල් උන් මැරුන් නැති එක යුද්ධයක් පුලුවන් නම් පෙන්නපන්. තෝර බේර ගහන් නෑ බං. සංහරේම ඉවර කරනවා කියලානේ ගහන්නේ. ඒක වැරදියි. නමුත් අපි ඒක වැරදියි කිව්වා කියලා සිද්ධ නොවි තියෙන්නෙත් නෑ. යුද්ධෙකදි ඕවා කොහොමත් සිද්ධ වෙනවා.

    වීඩියෝ එක ගැන කියනවා නම් ඔව්. එහෙම ගෙවල් වලට ගිහින් ගහන්න බෑ. ඕක ඉදිරියට වුනොත් වෙන්නේ මිනිස්සුන්ත් ආයුධ අතට ගන්න එක. ඕක අර්බුධ ආපු හැම රටකම වුනා.
    තෝර බෙර ගහන මගුලක් නෙමේනේ යකෝ කියන්නේ ... මේ වගේ දැන දැනම නිකන් උන් කියල .. උන්ගේ ගෙවල් වලටම ගිහන් ඔය වගේ ගහල මරපුව ගැන ... නැතුව මේ කොටින්ට ගහනකොට .ලග ඉදල මරුන ඒවා නෙමේ .. එක එච්චර තේරෙන් නැද්ද යකෝ මොන්ගල්ද

    කොහොමත් වෙන්ව කියල නිකන් ඉන්නේ ඇයි හුරේ තියන්නේ ඇයි ,,, ඇයි එහෙනං උන්ට දඩුවම් දෙන්න හදනකොට .. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා ලබ්බවල් කියන්නේ ... දඩුවම් දෙන්න ඕනෙනේ ... දඩුවම් ලැබුන උන්ව නිදහස් කරලා හුරේ දන්නේ ඇයි ?