අපේ කතාව....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තාමත් සමහර අය #AKD #SJB campaign එකේ.
    අම්මප බං.. ගොඩක් උන් ජයවේවා කියන්නේ උන්ට.. මිනිස්සු ගැන දුකකින් නෙවෙයි..
    Kohmath bn sinhalunta eelagata oya dennagen ekekuth arinawa. Ee chapter ekath iwara unama 2030 wage ape unge siyalu roga suwawei.
    තව අවරුදු 50ක් විතර අරිවී මේ විදියටම..
     
    • Wow
    Reactions: Die-hard

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo


    මේ සන්නස්ස්ගල කියන්නේ අපේ හිතේ තියන දේ නේද??


    link



    හෙටත් කෆිව් දානවද මේකෙ මුලදි කියන විදියට ?
    ------ Post added on Apr 3, 2022 at 7:52 PM
     
    • Love
    Reactions: Kalegana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    බැලුවෙ නම් නෑ,. ලකේ පංකාවෙ ගුපියො රැල හොද පුක් පාරක් කාගන්න යන්නෙ ඉස්සරහට ලපය නළලෙ තියාගෙන. 2000න් පස්සෙ ගොන් බිජ්ජො තමා දැනට මේක කන්න පෙරමුන අරන් ඉන්නෙ. ලපය ඇතුලු තට්ට කුමාර් දන්නව උන්ව අන්දන්න ලේසි කියන එක. 30+ එවුන් දන්නව යුද්දෙ කාලෙ ජෙප්පො කාලෙ දේවල් ටික ටික හරි මතක තියනව උනාට පොඩි ඇච්චො බච්චො සෙට් එක අන්දලා බලය ගන්න පුලුවන් කියල දන්නව.

    දැන් කැරිය මීක් නෑ අර ෆයිල් මිටි ගොඩට වෙච්ච දේකුත් නෑ