ඔව්ට් ෆොන්සේක සම්බන්ධද නැද්ද??? ෆොන්සේම පුක දුන්න කොටසටද අයිති ???? වෙන වෙලාවලදි නම් තනියෙන් යුද්ද කරා කියලනෙ කියන්නෙ.උඹලට දැන්ද බන් මේව ගැන සැකයක්වත් හිතෙන්නෙ. යුද්ධෙ අන්තිම කාලෙ සිවිලියන්ස්ලට වදින බව පෙනි පෙනී කොච්චර බැරල් බෝම්බ පොකුරු බෝම්බ හැලුවද. රෙෆියුජි කෑම්ප් වල කොයිතරම් ex-ටෙරා ල සහ ටෙරාල කියල තීරණාත්මකව කියන්න බැරුව හිටපු දෙමළ තරුණයොයි වාශ්ප උනාද. ඕව ගැන ලිව්ව දකුණෙ සිංහල මාද්යවේදීන්ට සෙට් උන ටොපි. වැඩිය අවශ්‍ය නෑ අන්තිම කාලෙ රට වටේ සංසරණය උන වීඩියො ක්ලිප්ස් උඹ දැකල තියෙනවද. මේ දේවල් දැකපු හර්ද සාක්ෂියක් තිබුන හමුදාවෙ සුලු ප්‍රමාණයක් අයින් වෙලා දැන් ලංකාවෙත් නෑ. රාජපක්ෂල කරපු හොඳම ස්පින් එක තමයි ඉන්ටර්නැෂනල් මීඩිය මේ ගැන කතා කිරීම සිංහල මිනිස්සුන්ට වෛරයකින් කරපු දෙයක් බවට නැරටිව් එකක් හැදීම. උඹලට යාපනෙ ටැමිල් කම්‍යුනිටි එකත් එක්ක සම්බන්ධයක් තියෙනවනම් දෙමළ අම්මලගෙ හිත් රිදීම් ගැන කතා ඇහුවම රටේ ඉන්න එකත් අප්පිරිය වෙනව.
සිංහල මිනිස්සුන්ගෙ තියෙන ඉමෝෂනල් එඩ්යුකේෂන් එකේ මදිකම කොයිතරම් ද කිව්වොත් state-sponsored violence වගේ පේන්නම අප්සට් දෙයක් පවා අමුතුවෙන් තමන්ටම වෙනකන්ම ඉන්න ඕනෙ ඒකෙ තියෙන නරක තේරුම් ගන්න. මේක අනිත් කම්‍යුනිටීස් වලටත් ඇනයක් උනා නේද කියල තියරටිකලි හිතා ගන්න හැකියාවක් නෑ.
උබට ශාක්කි තියෙනවද ඕවට???තෝර බෙර ගහන මගුලක් නෙමේනේ යකෝ කියන්නේ ... මේ වගේ දැන දැනම නිකන් උන් කියල .. උන්ගේ ගෙවල් වලටම ගිහන් ඔය වගේ ගහල මරපුව ගැන ... නැතුව මේ කොටින්ට ගහනකොට .ලග ඉදල මරුන ඒවා නෙමේ .. එක එච්චර තේරෙන් නැද්ද යකෝ මොන්ගල්ද
කොහොමත් වෙන්ව කියල නිකන් ඉන්නේ ඇයි හුරේ තියන්නේ ඇයි ,,, ඇයි එහෙනං උන්ට දඩුවම් දෙන්න හදනකොට .. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා ලබ්බවල් කියන්නේ ... දඩුවම් දෙන්න ඕනෙනේ ... දඩුවම් ලැබුන උන්ව නිදහස් කරලා හුරේ දන්නේ ඇයි ?
ෆොන්සේකව ඉස්සෙල්ලාම යවමු දඩුවම් ලබාදෙන්ඩ කමක් නැ නේද
------ Post added on Apr 3, 2022 at 2:28 AM