erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට දැන්ද බන් මේව ගැන සැකයක්වත් හිතෙන්නෙ. යුද්ධෙ අන්තිම කාලෙ සිවිලියන්ස්ලට වදින බව පෙනි පෙනී කොච්චර බැරල් බෝම්බ පොකුරු බෝම්බ හැලුවද. රෙෆියුජි කෑම්ප් වල කොයිතරම් ex-ටෙරා ල සහ ටෙරාල කියල තීරණාත්මකව කියන්න බැරුව හිටපු දෙමළ තරුණයොයි වාශ්ප උනාද. ඕව ගැන ලිව්ව දකුණෙ සිංහල මාද්‍යවේදීන්ට සෙට් උන ටොපි. වැඩිය අවශ්‍ය නෑ අන්තිම කාලෙ රට වටේ සංසරණය උන වීඩියො ක්ලිප්ස් උඹ දැකල තියෙනවද. මේ දේවල් දැකපු හර්ද සාක්ෂියක් තිබුන හමුදාවෙ සුලු ප්‍රමාණයක් අයින් වෙලා දැන් ලංකාවෙත් නෑ. රාජපක්ෂල කරපු හොඳම ස්පින් එක තමයි ඉන්ටර්නැෂනල් මීඩිය මේ ගැන කතා කිරීම සිංහල මිනිස්සුන්ට වෛරයකින් කරපු දෙයක් බවට නැරටිව් එකක් හැදීම. උඹලට යාපනෙ ටැමිල් කම්‍යුනිටි එකත් එක්ක සම්බන්ධයක් තියෙනවනම් දෙමළ අම්මලගෙ හිත් රිදීම් ගැන කතා ඇහුවම රටේ ඉන්න එකත් අප්පිරිය වෙනව.

    සිංහල මිනිස්සුන්ගෙ තියෙන ඉමෝෂනල් එඩ්‍යුකේෂන් එකේ මදිකම කොයිතරම් ද කිව්වොත් state-sponsored violence වගේ පේන්නම අප්සට් දෙයක් පවා අමුතුවෙන් තමන්ටම වෙනකන්ම ඉන්න ඕනෙ ඒකෙ තියෙන නරක තේරුම් ගන්න. මේක අනිත් කම්‍යුනිටීස් වලටත් ඇනයක් උනා නේද කියල තියරටිකලි හිතා ගන්න හැකියාවක් නෑ.
    ඔව්ට් ෆොන්සේක සම්බන්ධද නැද්ද??? ෆොන්සේම පුක දුන්න කොටසටද අයිති ???? වෙන වෙලාවලදි නම් තනියෙන් යුද්ද කරා කියලනෙ කියන්නෙ.🤣🤣🤣

    තෝර බෙර ගහන මගුලක් නෙමේනේ යකෝ කියන්නේ ... මේ වගේ දැන දැනම නිකන් උන් කියල .. උන්ගේ ගෙවල් වලටම ගිහන් ඔය වගේ ගහල මරපුව ගැන ... නැතුව මේ කොටින්ට ගහනකොට .ලග ඉදල මරුන ඒවා නෙමේ .. එක එච්චර තේරෙන් නැද්ද යකෝ මොන්ගල්ද

    කොහොමත් වෙන්ව කියල නිකන් ඉන්නේ ඇයි හුරේ තියන්නේ ඇයි ,,, ඇයි එහෙනං උන්ට දඩුවම් දෙන්න හදනකොට .. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා ලබ්බවල් කියන්නේ ... දඩුවම් දෙන්න ඕනෙනේ ... දඩුවම් ලැබුන උන්ව නිදහස් කරලා හුරේ දන්නේ ඇයි ?
    උබට ශාක්කි තියෙනවද ඕවට???

    ෆොන්සේකව ඉස්සෙල්ලාම යවමු දඩුවම් ලබාදෙන්ඩ කමක් නැ නේද

    ------ Post added on Apr 3, 2022 at 2:28 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-

    එතකොට බං දකුණේ බෝම්බ වලින් මැරුණ ළමයින්ගේ අම්මලාට සැපද බං දැනුනේ? අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, තව කොච්චර තැන් වල බෝම්බ පිපුරුණ ඒවාගේන් සාමාන්‍යය මිනිස්සුන්ම මැරුණද? ඇයි ඒවාගේ හෘද සාක්ෂි ගැන කතා නැත්තේ. හැම තිස්සෙම Victim විදියට පෙන්නන්න හදන උදවියගෙන් කොටසක්ම තමා හොඳටම ගේම ගැහුවෙත්. අපේ එවුන් විතරක් සිවිල් උන් මරද්දි වැරදි වෙන්නයි, උන්ගේ අම්මලාගේ හිත් රිදෙන්නයි, උන් අපේ සිවිල් උන්ව මරද්දි ඒ ගැන කතා නොකරන්නයි, ඒ අයගේ අම්මලාගේ හිත් නොරිදෙන්නයි දෙකක් බෑනේ මචං. ඒකයි කිව්වේ යුද්ධේ නේන තැනට වැඩ කරන්න ඕනේ කියලා. නැතිව යුද්ධේකට ගියාට පස්සේ හරි වැරද්ද හොයලා තේරුමක් නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඒ හින්දනේ යකෝ උන්ව ගහල මරල දැම්මේ ... තව මොනවද ?
     
    • Like
    Reactions: rahal jayasekara

    සුපිරි කතාව, ගුපියන්ට කොටින්ගෙ දුක විතරයි පේන්නෙ... හමුදාවට සම්බන්ධම නැති සිoහල මිනිස්සු දාස් ගානක් පෙති ගහපුවට මීක් නැ, ඒව දුක් වෙන්ඩ ඕන දේවල් නෙමේ, මරු ලොජික් පොන්න ගුපියන්ගෙ..

    ඒ හින්දනේ යකෝ උන්ව ගහල මරල දැම්මේ ... තව මොනවද ?
    තව මොනවත් නැත්තන් මොන හුත්තටද පොන්නයො නහයෙන් අඩන්නෙ කොටින්ගෙ මානව හිමිකම් කැඩුන අරක මේක කිය කියා???

    තොගෙ අම්මට හුකල තියෙන්නෙ කොටියෙක්ද පොන්නයො????ඒකද රුදාව තොට??

    ------ Post added on Apr 3, 2022 at 2:34 AM
     
    • Like
    Reactions: chami2015

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-
    තෝර බෙර ගහන මගුලක් නෙමේනේ යකෝ කියන්නේ ... මේ වගේ දැන දැනම නිකන් උන් කියල .. උන්ගේ ගෙවල් වලටම ගිහන් ඔය වගේ ගහල මරපුව ගැන ... නැතුව මේ කොටින්ට ගහනකොට .ලග ඉදල මරුන ඒවා නෙමේ .. එක එච්චර තේරෙන් නැද්ද යකෝ මොන්ගල්ද

    කොහොමත් වෙන්ව කියල නිකන් ඉන්නේ ඇයි හුරේ තියන්නේ ඇයි ,,, ඇයි එහෙනං උන්ට දඩුවම් දෙන්න හදනකොට .. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා ලබ්බවල් කියන්නේ ... දඩුවම් දෙන්න ඕනෙනේ ... දඩුවම් ලැබුන උන්ව නිදහස් කරලා හුරේ දන්නේ ඇයි ?
    දැන් එතකොට උඹේ තර්කේ හැටියට කොටි ගිහින් නිකන් සිංහල එවුන්ව මරලා නැද්ද? දැන දැනම මේ ආර්මි එකේ නෙමෙයි සිවිල් උන් කියලා? ඇයි ආර්මි එකේ පැත්තෙන් විතරක් බලන්නේ? ඔය විදියට අසාධාරණව මැරුණේ දෙමළ අය විතරද ඇයි? සිංහලා අය මැරිලා නැද්ද මායිම් ගම්මාන වල හිටපු? උඹ ඔය කියන සංසිද්ධිය දෙපැත්තැතෙන්ම වෙලා තියෙද්දි එක පැත්තකින් විතරක් බලන්න ලපටි සිපයියෙක්ද උඹ?

    වැරදි කරපු කොටි පුනරුත්ථාපනය කරලා එලියට දාන්නයි, ආමි එකේ එවුන් විතරක් හිර කරන්නයි හදපු එකයි ඔතන අවුල වුනේ. දෙපැත්තටම සමානව වුනා නම් ඕක හුරේ දාන්න කාරණාවක් වෙන්නේ නෑ. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා නැති වුනේ මිනිස් ජීවිත. ඒක එක පැත්තකින් විතරක් කවුරු හරි බලනවා නම් වැරදියි.
     
    කතාව ඇත්ත කොටි 15 000+ එලියට දැම්මනෙ නැ කියන්ඩ බැනෙ කාටවත්, ඒ නිදහසම හමුදාවටත් ඕන ,
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් එතකොට උඹේ තර්කේ හැටියට කොටි ගිහින් නිකන් සිංහල එවුන්ව මරලා නැද්ද? දැන දැනම මේ ආර්මි එකේ නෙමෙයි සිවිල් උන් කියලා? ඇයි ආර්මි එකේ පැත්තෙන් විතරක් බලන්නේ? ඔය විදියට අසාධාරණව මැරුණේ දෙමළ අය විතරද ඇයි? සිංහලා අය මැරිලා නැද්ද මායිම් ගම්මාන වල හිටපු? උඹ ඔය කියන සංසිද්ධිය දෙපැත්තැතෙන්ම වෙලා තියෙද්දි එක පැත්තකින් විතරක් බලන්න ලපටි සිපයියෙක්ද උඹ?

    වැරදි කරපු කොටි පුනරුත්ථාපනය කරලා එලියට දාන්නයි, ආමි එකේ එවුන් විතරක් හිර කරන්නයි හදපු එකයි ඔතන අවුල වුනේ. දෙපැත්තටම සමානව වුනා නම් ඕක හුරේ දාන්න කාරණාවක් වෙන්නේ නෑ. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා නැති වුනේ මිනිස් ජීවිත. ඒක එක පැත්තකින් විතරක් කවුරු හරි බලනවා නම් වැරදියි.
    එක තමා යකෝ කිව්වේ එක සැරයක් army එකක් කියන්නෙයි terrorist කියන්නෙයි දෙකක් කියල .. තොට මොලයකක් නැති උනාට එක තේරුම් ගන්න ... එහෙනං ඉතින් ලබ්බද මංඅසීක මෙගෙයුම් මගුල් කරේ .. උන් බෝම්බ ගැහුවා වගේ airforce එකෙන් යවල ඔක්කොම flat කරා නං ඊවරයිනෙ .. හමුදාවේ කිඉයක් ඉතුරුද ... එහෙම කරන්න බැනේ .. එක තමා වෙනස army එකෙයි terrorist group එකකයි ....
     
    • Love
    Reactions: rahal jayasekara

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එතකොට බං දකුණේ බෝම්බ වලින් මැරුණ ළමයින්ගේ අම්මලාට සැපද බං දැනුනේ? අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, තව කොච්චර තැන් වල බෝම්බ පිපුරුණ ඒවාගේන් සාමාන්‍යය මිනිස්සුන්ම මැරුණද? ඇයි ඒවාගේ හෘද සාක්ෂි ගැන කතා නැත්තේ. හැම තිස්සෙම Victim විදියට පෙන්නන්න හදන උදවියගෙන් කොටසක්ම තමා හොඳටම ගේම ගැහුවෙත්. අපේ එවුන් විතරක් සිවිල් උන් මරද්දි වැරදි වෙන්නයි, උන්ගේ අම්මලාගේ හිත් රිදෙන්නයි, උන් අපේ සිවිල් උන්ව මරද්දි ඒ ගැන කතා නොකරන්නයි, ඒ අයගේ අම්මලාගේ හිත් නොරිදෙන්නයි දෙකක් බෑනේ මචං. ඒකයි කිව්වේ යුද්ධේ නේන තැනට වැඩ කරන්න ඕනේ කියලා. නැතිව යුද්ධේකට ගියාට පස්සේ හරි වැරද්ද හොයලා තේරුමක් නෑ.

    ඒ මැරුන උනුත් පව් තමයි, මට හැමතැනම ඩිස්ක්ලේමර් දදා යන්න බෑ දකුණෙ මිනිස්සුත් පීඩාවට පත් උනා කියල. උඹ කරන්න හදන සාධාරණීකරනය කොයිතරම් ක්ලැසික් ගොං පාට් එකක්ද කියනවනම් උත්තර දෙන්නෙවත් නෑ මම.

    ඔව්ට් ෆොන්සේක සම්බන්ධද නැද්ද??? ෆොන්සේම පුක දුන්න කොටසටද අයිති ???? වෙන වෙලාවලදි නම් තනියෙන් යුද්ද කරා කියලනෙ කියන්නෙ.🤣🤣🤣

    ------ Post added on Apr 3, 2022 at 2:28 AM

    මට ෆොන්සේක ගැන අමුතු hard-on එකක් නෑ ඕයි. ඌ නොදැන ඉන්න විදිහක් නෑනෙ මේව.
     
    • Love
    Reactions: rahal jayasekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ෆොන්සේක ගැන අමුතු hard-on එකක් නෑ ඕයි. ඌ නොදැන ඉන්න විදිහක් නෑනෙ මේව.
    ඉතින් ඒකනෙ උබල මොකද ඌට චන්දෙ දෙන්නෙ,ජනාධිපති කරන්ඩත් ගියෙ උතුරු නැගෙනහිරින් කප් ගගල දින්නෙ, මොකෝ වැරදුනාද උබලට????

    එක තමා යකෝ කිව්වේ එක සැරයක් army එකක් කියන්නෙයි terrorist කියන්නෙයි දෙකක් කියල .. තොට මොලයකක් නැති උනාට එක තේරුම් ගන්න ... එහෙනං ඉතින් ලබ්බද මංඅසීක මෙගෙයුම් මගුල් කරේ .. උන් බෝම්බ ගැහුවා වගේ airforce එකෙන් යවල ඔක්කොම flat කරා නං ඊවරයිනෙ .. හමුදාවේ කිඉයක් ඉතුරුද ... එහෙම කරන්න බැනේ .. එක තමා වෙනස army එකෙයි terrorist group එකකයි ....
    ෆ්ලැට් කරාට හරියන්නෙ නැනෙ එහෙම, ඔය ඇමරිකාවත් ෆ්ලැට් කරේ ඇෆ්ගන් අන්තිමට බල්ලො වගේ දාල දුවන් ආවෙ, අපි එහෙම නැනෙ යුද්දෙ 100% ක් ඉවරයි..
    ------ Post added on Apr 3, 2022 at 2:43 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉතින් ඒකනෙ උබල මොකද ඌට චන්දෙ දෙන්නෙ,ජනාධිපති කරන්ඩත් ගියෙ උතුරු නැගෙනහිරින් කප් ගගල දින්නෙ, මොකෝ වැරදුනාද උබලට????

    ------ Post added on Apr 3, 2022 at 2:43 AM
    මචන් උඹට ලොකු අව්ලක් තියෙනව. උඹ හිතන් ඉන්නෙ මේ ලෝකෙ උඹේ හිඟන මතවාදයට align නොවෙන හැම එකාම ටිපිකල් ටොයියෙක් හෝ ජෙප්පෙක් කියල. උඹ මං කරපුව ගැනද මේ කියන්නෙ, බලන් හිටියද.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-
    එක තමා යකෝ කිව්වේ එක සැරයක් army එකක් කියන්නෙයි terrorist කියන්නෙයි දෙකක් කියල .. තොට මොලයකක් නැති උනාට එක තේරුම් ගන්න ... එහෙනං ඉතින් ලබ්බද මංඅසීක මෙගෙයුම් මගුල් කරේ .. උන් බෝම්බ ගැහුවා වගේ airforce එකෙන් යවල ඔක්කොම flat කරා නං ඊවරයිනෙ .. හමුදාවේ කිඉයක් ඉතුරුද ... එහෙම කරන්න බැනේ .. එක තමා වෙනස army එකෙයි terrorist group එකකයි ....
    උඹට සැරයක් මමත් කිව්වා උඹ කී බෝර්ඩ් එක පිටිපස්සේ ඉඳලා ටයිප් කරාට ඇත්ත යුද්ධයක් සෛද්ධාන්තිකව කරන්න බෑ. එකට ඉන්න එකා මැරෙද්දි හැත්ත බුරුත්තම මරලා දාන්නයි හිතෙන්නේ. ඉතින් අනිවා army එකේ එවුන් හොය හොය ඉන්නේ නෑ මූ කොටිද කියලා. ඔහොම නොවුන ලෝකේ කොහේ හරි යුද්ධයක් තියේ නම් පෙන්නපන්. අපි ඒක කොච්චර වැරදියි කිව්වත් අපි නෙමෙයි නේ බං යුද්ධ කරේ. ඒ කරපු උන් හිටි මානසිකත්වය මත තමා ඒ දේවල් වුනේ. උඹ මෙතන මොන ටෝක් දුන්නත් උඹ ඒ වෙලාවේ එතනදි කොහොම තීරණයක් ගනිද කියන්න උඹටත් බෑ. මම තවත් තර්ක කරන් නෑ. මට කියන්න අවශ්‍යයතාව වුනේ එක පැත්තකින් විතරක් යුද්ධේක Victim ගැන බලන්න බෑ කියන්නයි.

    ඒ මැරුන උනුත් පව් තමයි, මට හැමතැනම ඩිස්ක්ලේමර් දදා යන්න බෑ දකුණෙ මිනිස්සුත් පීඩාවට පත් උනා කියල. උඹ කරන්න හදන සාධාරණීකරනය කොයිතරම් ක්ලැසික් ගොං පාට් එකක්ද කියනවනම් උත්තර දෙන්නෙවත් නෑ මම.
    මිනිස්සු මැරුණ එක සාධාරණිකරනය කරන්න තරම් තිරිසනෙක් නෙමෙයි මචං. මම කියන්නේ දෙපැත්තෙම Victim ලා ඉන්නවා. එක පැත්තක අයට විතරක් රිදෙන්න, අනික් අයට නොරිදෙන්න වගේ ගොන් කතා බෑ කියලයි. උඹට දකුණේ මිනිස්සු පීඩාවට පත් වුනා කියලා ඩිස්ක්ලේමර් දාගෙන යන්න බෑ. හැබැයි ස්පොට් ඕන් උතුරේ එවුන් නම් පීඩාවට පත් වුනා. හමෝ හමෝ මේවාගේ නියම සිම්පති පේන්ස්.
    ------ Post added on Apr 3, 2022 at 2:56 AM
     
    • Love
    Reactions: chami2015

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    උඹට සැරයක් මමත් කිව්වා උඹ කී බෝර්ඩ් එක පිටිපස්සේ ඉඳලා ටයිප් කරාට ඇත්ත යුද්ධයක් සෛද්ධාන්තිකව කරන්න බෑ. එකට ඉන්න එකා මැරෙද්දි හැත්ත බුරුත්තම මරලා දාන්නයි හිතෙන්නේ. ඉතින් අනිවා army එකේ එවුන් හොය හොය ඉන්නේ නෑ මූ කොටිද කියලා. ඔහොම නොවුන ලෝකේ කොහේ හරි යුද්ධයක් තියේ නම් පෙන්නපන්. අපි ඒක කොච්චර වැරදියි කිව්වත් අපි නෙමෙයි නේ බං යුද්ධ කරේ. ඒ කරපු උන් හිටි මානසිකත්වය මත තමා ඒ දේවල් වුනේ. උඹ මෙතන මොන ටෝක් දුන්නත් උඹ ඒ වෙලාවේ එතනදි කොහොම තීරණයක් ගනිද කියන්න උඹටත් බෑ. මම තවත් තර්ක කරන් නෑ. මට කියන්න අවශ්‍යයතාව වුනේ එක පැත්තකින් විතරක් යුද්ධේක Victim ගැන බලන්න බෑ කියන්නයි.

    මිනිස්සු මැරුණ එක සාධාරණිකරනය කරන්න තරම් තිරිසනෙක් නෙමෙයි මචං. මම කියන්නේ දෙපැත්තෙම Victim ලා ඉන්නවා. එක පැත්තක අයට විතරක් රිදෙන්න, අනික් අයට නොරිදෙන්න වගේ ගොන් කතා බෑ කියලයි. උඹට දකුණේ මිනිස්සු පීඩාවට පත් වුනා කියලා ඩිස්ක්ලේමර් දාගෙන යන්න බෑ. හැබැයි ස්පොට් ඕන් උතුරේ එවුන් නම් පීඩාවට පත් වුනා. හමෝ හමෝ මේවාගේ නියම සිම්පති පේන්ස්.
    ------ Post added on Apr 3, 2022 at 2:56 AM
    මෙ ත්‍රඩ් එක දාපු එකාගේ උවමනාව වෙන එකක්
     
    • Like
    Reactions: chami2015

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    මිනිස්සු මැරුණ එක සාධාරණිකරනය කරන්න තරම් තිරිසනෙක් නෙමෙයි මචං. මම කියන්නේ දෙපැත්තෙම Victim ලා ඉන්නවා. එක පැත්තක අයට විතරක් රිදෙන්න, අනික් අයට නොරිදෙන්න වගේ ගොන් කතා බෑ කියලයි. උඹට දකුණේ මිනිස්සු පීඩාවට පත් වුනා කියලා ඩිස්ක්ලේමර් දාගෙන යන්න බෑ. හැබැයි ස්පොට් ඕන් උතුරේ එවුන් නම් පීඩාවට පත් වුනා. හමෝ හමෝ මේවාගේ නියම සිම්පති පේන්ස්.
    ------ Post added on Apr 3, 2022 at 2:56 AM

    ඩිස්ක්ලේමර් දාන්නෙ නැත්තෙ උන්ගෙන් අපි බැට කෑව බව මේ ෆෝරම් එකේ හැමෝම දන්න නිසා බන්. මට වංක භාවයකින් ඩ්ප්ලොමැටික් වෙන්න අවශ්‍ය නෑ.

    හරි මම මගේ ආස්ථානය ක්ලැරිෆයි කරන්න උත්සාහයක් ගන්නම්.

    හරි මුලින්ම කියන්න අවශ්‍යයි...මම ප්‍රධාන වශයෙන් කතා කරන්නෙ හානියට පත් දෙමළ සිවිලියන්ස් ල ගැන. ආයුධ අතට ගත්ත ත්‍රස්තවාදීන් ගැන නෙමේ.

    මිලිටරිය සහ ත්‍රස්තවාදී සංවිධානයක අතර ෆන්ක්ෂන් එකේ තියෙන අසමිමිතිකතාවය සම්බන්ධයෙන් එකඟ නොවීමේ ගැටලුවකුයි උඹ සහ අපි අතර තියෙන්නෙ. දකුණට ඇවිත් සිවිලියන්ස්ල ඝාතනය කිරීම LTTE ය තෝරගනිද්දි එයාල ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් භෞතීස්ම වෙනව (එයාල ඒ කරම වේදය තෝරගන්නෙත් කලු ජූලියෙ සිවිල් ඝාතන** උපුටනය කරමින්, chain of violence එක කොහෙන්ද එන්නෙ කියන එක අමතක කරන්න බෑ). වෙන්න ඕනෙ විදිහටම එල්ටීටීය ලෝකෙ බොහෝ රටවල් වල බ්ලැක් ලිස්ට් වෙලත් ඉවරයි මේ වෙද්දි.

    දැන් උඹ යුද්ධෙක දෙපැත්තෙම මිනිස්සු මැරෙනව කියන cliche එක ඇරගෙන ඇවිත් මොනවද කියන්නෙ? එල්ටීටි යෙ සිංහල සිවිල් ඝාතන එක පැත්තකත්, සිස්ටමෙටික්, ක්‍රමෝපායී, ජාතික ප්‍රතිපත්තියෙ අප්‍රකාශීය අංගයක් පවා උන තරමටම මර්ධනය/ ඝාතනය උන දෙමළ සිවිල් ජීවිත අනෙක් පැත්තෙනුත් තියල බැලන්ස් කරනව. මේ දෙකේ තියෙන ව්‍යුහාත්මක අසමමිතිකතාවය පේන්නෙ නැද්ද උඹට. මේ කතාකරන්නෙ යුධ භූමියක කොහොමටත් වෙන කලැටරල් ඩැමේජ් එකක් ගැන නෙමෙයි, රියැලිස්ටික් වෙයං කියල පැත්තක දාන්න පුලුවන් කාරණයක් නෙමේ.

    තව දුරටත් පොයින්ට් එක ඇරන් ගියොත්උ...උඹ කියන්නෙ යුධ භූමියෙ දකුණෙ සොල්දාදුවො මැරුව, ලෝක යුධ ස්වභාවයෙ හැටියට ඒකට හරියන්න එල්ටීටී කාඩර්ස්ලත් මැරුව. බෝම්බ වලින් දකුනෙ අහිංසක සිංහල සිවිලියන්ස්ල මිනිස්සු මැරුව, යථාර්තවාදී යුධ ස්වභාවයෙ හැටියට වෝර් සෝන් වලයි යුද්ධෙන් පස්සෙ කෑම්ප් වලයි දෙමළ සිවිලියන්ස් ල "මැරුන". නිකමට හරි එල්ටීටීය දකුණෙ සිවිලියන්ස් ලව මැරුවෙ නැත්තම් හමුදාව මීට වඩා පරිස්සම් වෙලා වෝර් සෝන් වලයි කෑම්ප් වලයි "මැරුන" ගාන බේරගන්නව ඇති සමහරවිට.

    උඹට තේරෙනවද මේ කරන්නෙ වැඩේ ඉවර උනාට පස්සෙ කරන (retroactive) චෙක් බුක් බැලන්ස් කිරිල්ලක් කියල. ඔතනදි වැරැද්දක් පේන්නෙ නැත්තම් මෙතනින් එහා කතා කරල තේරුමක් නැ මචං. මොකද එහෙම උනොත් ඒ කියන්නෙ උඹෙයි අපෙයි වැළියු සිස්ටම් මාර වෙනස්.

    -------

    **කලු ජූලිය සඳහන් කලේ අර ස්ට්‍රක්චරල් සම්බන්ධය මෙතනත් මතුවෙන තැනක් නිසා...(මේ කෑල්ල උඹට ලිව්ව එකක් නෙමේ, ලිවිල්ල සම්පූර්ණ වෙන්නයි එකතු කලේ).

    දෙමළ විමුක්තිකාමීන් (ඒ කාලෙ මිනිස් බෝම්බ ටැක්ටික් එකක් හැටියට පටන් ඇරගෙන තිබුනෙ නැහැ) සිංහල පොලිස් නිලධාරීන්ව අමු අමුවෙ ඝාතනය කරනව. ඒකෙ aftermath එක විදිහට වෙන සිංහල 'සිවිල්' ජනතාව දෙමළ 'සිවිල්' ජනතාව දහස් ගනනක් කැති ගාල ඉතුරු සෙට් එක කොල්ල කාල රටෙනුත් යන තැනට තල්ලු කරපු එක 'ඉවසිය යුතු' ප්‍රතිඵලයක් කියල කියනව. අරව කලා නම් මේවගෙ ඒවත් විඳින්න ඕනෙ මහත්තයො වගේ මාර සාදාරණ කතා ඇහෙනව. එහෙමද? ආයුධ අතට ගත්ත පාර්ශව දෙකක් අතර සිද්ධ උන ඝාතනයකට සිවිල් බහුතරක් තවත් සිවිල් සුලුතරයක් මහ මග පොකුරු පිටින් මිනී මැරීම වලංගු ප්‍රතික්‍රියාවක් එතකොට. මාර ආරාජික තක්කඩිකමක්නෙ. මේව බැලූ බැල්මට ඉතාම ආකර්ශණීය පරමාදර්ශී ඔපීනියන්, සන්දර්භයෙ සළකල නොබලන තාක්කල්.
     
    Last edited:
    • Love
    Reactions: rahal jayasekara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,539
    1
    14,642
    113
    දැන්වත් හිතන්න කාලය. ෆෙඩරල් ක්‍රමේකට යන එක ඇත්තම විසඳුමක් කියල මට දැන් තේරිල තියෙන්නෙ ඒ කාලෙ විරුද්ධ උනාට.
     
    • Like
    Reactions: Sabren

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එක තමා යකෝ කිව්වේ එක සැරයක් army එකක් කියන්නෙයි terrorist කියන්නෙයි දෙකක් කියල .. තොට මොලයකක් නැති උනාට එක තේරුම් ගන්න ... එහෙනං ඉතින් ලබ්බද මංඅසීක මෙගෙයුම් මගුල් කරේ .. උන් බෝම්බ ගැහුවා වගේ airforce එකෙන් යවල ඔක්කොම flat කරා නං ඊවරයිනෙ .. හමුදාවේ කිඉයක් ඉතුරුද ... එහෙම කරන්න බැනේ .. එක තමා වෙනස army එකෙයි terrorist group එකකයි ....
    ඔය පොන්නයොන්ව කෝට් කරන්න එපා මචං ඉග්නෝ කරපන්

    දැන් එතකොට උඹේ තර්කේ හැටියට කොටි ගිහින් නිකන් සිංහල එවුන්ව මරලා නැද්ද? දැන දැනම මේ ආර්මි එකේ නෙමෙයි සිවිල් උන් කියලා? ඇයි ආර්මි එකේ පැත්තෙන් විතරක් බලන්නේ? ඔය විදියට අසාධාරණව මැරුණේ දෙමළ අය විතරද ඇයි? සිංහලා අය මැරිලා නැද්ද මායිම් ගම්මාන වල හිටපු? උඹ ඔය කියන සංසිද්ධිය දෙපැත්තැතෙන්ම වෙලා තියෙද්දි එක පැත්තකින් විතරක් බලන්න ලපටි සිපයියෙක්ද උඹ?

    වැරදි කරපු කොටි පුනරුත්ථාපනය කරලා එලියට දාන්නයි, ආමි එකේ එවුන් විතරක් හිර කරන්නයි හදපු එකයි ඔතන අවුල වුනේ. දෙපැත්තටම සමානව වුනා නම් ඕක හුරේ දාන්න කාරණාවක් වෙන්නේ නෑ. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා නැති වුනේ මිනිස් ජීවිත. ඒක එක පැත්තකින් විතරක් කවුරු හරි බලනවා නම් වැරදියි.
    මරි මීහරකෙක් උඹ. මෙතන කියන්නෙ සිවිල් කියල දැන දැන මිනිස්සුන්ව හැරස් කරන එක ගැන මිසක් ත්‍රස්තවාදියො ගැන නෙමෙයි. හද පෙන්නුව ම ඇගිල්ල ම අල්ලගෙන පුක දෙනවා. උඹලට ඕන වෙලා තියෙන්නෙ මොකද්ද කියල පේනවා
    පරණ දාර වේස බයියො ද නැත්නම් උඹල ආණ්ඩුවේ ගේම් කාරයොද මම දන්නෑ. උඹලට දැන් ඕන ජාති වාදෙ අවුස්සගන්න. දැන් මිනිස්සු එච්චර ගොන් නෑ

    ------ Post added on Apr 3, 2022 at 9:06 AM

    උඹලට දැන්ද බන් මේව ගැන සැකයක්වත් හිතෙන්නෙ. යුද්ධෙ අන්තිම කාලෙ සිවිලියන්ස්ලට වදින බව පෙනි පෙනී කොච්චර බැරල් බෝම්බ පොකුරු බෝම්බ හැලුවද. රෙෆියුජි කෑම්ප් වල කොයිතරම් ex-ටෙරා ල සහ ටෙරාල කියල තීරණාත්මකව කියන්න බැරුව හිටපු දෙමළ තරුණයොයි වාශ්ප උනාද. ඕව ගැන ලිව්ව දකුණෙ සිංහල මාද්‍යවේදීන්ට සෙට් උන ටොපි. වැඩිය අවශ්‍ය නෑ අන්තිම කාලෙ රට වටේ සංසරණය උන වීඩියො ක්ලිප්ස් උඹ දැකල තියෙනවද. මේ දේවල් දැකපු හර්ද සාක්ෂියක් තිබුන හමුදාවෙ සුලු ප්‍රමාණයක් අයින් වෙලා දැන් ලංකාවෙත් නෑ. රාජපක්ෂල කරපු හොඳම ස්පින් එක තමයි ඉන්ටර්නැෂනල් මීඩිය මේ ගැන කතා කිරීම සිංහල මිනිස්සුන්ට වෛරයකින් කරපු දෙයක් බවට නැරටිව් එකක් හැදීම. උඹලට යාපනෙ ටැමිල් කම්‍යුනිටි එකත් එක්ක සම්බන්ධයක් තියෙනවනම් දෙමළ අම්මලගෙ හිත් රිදීම් ගැන කතා ඇහුවම රටේ ඉන්න එකත් අප්පිරිය වෙනව.

    සිංහල මිනිස්සුන්ගෙ තියෙන ඉමෝෂනල් එඩ්‍යුකේෂන් එකේ මදිකම කොයිතරම් ද කිව්වොත් state-sponsored violence වගේ පේන්නම අප්සට් දෙයක් පවා අමුතුවෙන් තමන්ටම වෙනකන්ම ඉන්න ඕනෙ ඒකෙ තියෙන නරක තේරුම් ගන්න. මේක අනිත් කම්‍යුනිටීස් වලටත් ඇනයක් උනා නේද කියල තියරටිකලි හිතා ගන්න හැකියාවක් නෑ.

    දැන් සාදාරණ කොට්ටු වෙන්න හදන මැන්ටල් ටිකට: යුද්ධ නොකර ඉන්න තිබුන කියල නෙමේ මේ කියන්නෙ. එහෙම ඕන ඕන විදිහට යුද්ධ කරන්න බෑ කියන එකයි. අරූව කොහොම හරි මරාගන්න ඕන උවමනාවට අහස පොළව නුහුලන "කලැටරල් ඩැමේජස්" සහ හිතාමතා කරන ලද මර්ධන එක්ක උන යුද්ධයක්. මානුශීය මෙහෙයුම මයි ඈස්.
    ඔච්චර දේවල් දැන ගන්න තරම් ලොකු වයසක් ලොකු එක්ස්පෝස්චර් එකක් මට තිබුණෙ නෑ බන්. මම දකුණෙ බෞද්ධ පිරිමි ඉස්කෝලෙක කොල්ලෙක්. මුස්ලිම් උන් විතරයි අපේ ඉස්කෝලෙ හිටියෙ ඒකත් එකයි දෙකයි සෙක්ෂන් එකකට ම. ඉස්සර මන් පට්ට ජාතිවාදීයි. ඒත් පස්සෙ රට ලෝකෙ ගැන දැන ගද්දී පට්ට වේගෙන් වෙනස් උනා. Tamil Muslim communities LGBT communities වලත් ඉන්නෙ මිනිස්සු බව තේරුණා. හැබැයි අදටත් මගේ යාළුවො එහෙම නෑ බන්. උන් තාම පරණ ගූ ගොඩවල් වගේ. දකුණෙ උන්ගෙ මොළ හෝදලා තියෙන්නෙ බන්. ලේසියෙන් උන් ලොකු වෙද්දී ඕව තේරෙන්නෑ.
    අපේ අම්මල තාමත් ඒ විදියයි.

    ------ Post added on Apr 3, 2022 at 9:12 AM
     
    • Like
    Reactions: Sabren

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-
    ඔය පොන්නයොන්ව කෝට් කරන්න එපා මචං ඉග්නෝ කරපන්

    මරි මීහරකෙක් උඹ. මෙතන කියන්නෙ සිවිල් කියල දැන දැන මිනිස්සුන්ව හැරස් කරන එක ගැන මිසක් ත්‍රස්තවාදියො ගැන නෙමෙයි. හද පෙන්නුව ම ඇගිල්ල ම අල්ලගෙන පුක දෙනවා. උඹලට ඕන වෙලා තියෙන්නෙ මොකද්ද කියල පේනවා
    පරණ දාර වේස බයියො ද නැත්නම් උඹල ආණ්ඩුවේ ගේම් කාරයොද මම දන්නෑ. උඹලට දැන් ඕන ජාති වාදෙ අවුස්සගන්න. දැන් මිනිස්සු එච්චර ගොන් නෑ
    ------ Post added on Apr 3, 2022 at 9:06 AM
    උඹත් අරූ වගේම මෝඩ හුකන්නෙක්. මම මුලින්ම Quote කරපු පෝස්ට් එක බලපන් මෝඩ පකයා. ඊට පස්සේ වරෙන් කතා කරන්න. ඒක දිගට ඇදි ඇදි ආවට මට කරන්න දෙයක් නෑ. Quote කරේ කාටද මොකටද මොකක් සම්බන්ධෙන්ද කියලා හොයන්නේ නැතිව පොන්නයෙක් වගේ කියවන්න එපා. මොන ජාතිවාදයක්ද පකෝ මම දාපු රිප්ලයි හරියට කියෙව්වා නම් ඒකේ කියලා තියෙනවා ජාතිවාදේ අවුස්සන එක දේශපාලන ගේම් කියලා. ඒවා එකක් වත් නොකියවා පොන්න පකයා වගේ එනවා ටෝක් දෙන්න. මම වෙන එකෙක්ට කෝට් කරපු එකක් අල්ලන් මැද්දෙන් පුක දෙන්න හදන්න එපා ඉතින් අමු ගොනෙක් වගේ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹත් අරූ වගේම මෝඩ හුකන්නෙක්. මම මුලින්ම Quote කරපු පෝස්ට් එක බලපන් මෝඩ පකයා. ඊට පස්සේ වරෙන් කතා කරන්න. ඒක දිගට ඇදි ඇදි ආවට මට කරන්න දෙයක් නෑ. Quote කරේ කාටද මොකටද මොකක් සම්බන්ධෙන්ද කියලා හොයන්නේ නැතිව පොන්නයෙක් වගේ කියවන්න එපා. මොන ජාතිවාදයක්ද පකෝ මම දාපු රිප්ලයි හරියට කියෙව්වා නම් ඒකේ කියලා තියෙනවා ජාතිවාදේ අවුස්සන එක දේශපාලන ගේම් කියලා. ඒවා එකක් වත් නොකියවා පොන්න පකයා වගේ එනවා ටෝක් දෙන්න. මම වෙන එකෙක්ට කෝට් කරපු එකක් අල්ලන් මැද්දෙන් පුක දෙන්න හදන්න එපා ඉතින් අමු ගොනෙක් වගේ.
    පකයො තෝ හදන්නෙ නිරායුධ සිවිලියන්ස්ලා මරන එක ජස්ටිෆයි කරන්න
    තෝ වගේ මෝඩ පක්කුන්ට ඕන අර මැදමුලනට පුක දෙන බල්ලොන් සුද්ධ කරන්න. පුක දෙන්න එපා මරි මෝල් පකයා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,834
    113
    -In Darkness-
    වීඩියෝ එක ගැන කියනවා නම් ඔව්. එහෙම ගෙවල් වලට ගිහින් ගහන්න බෑ. ඕක ඉදිරියට වුනොත් වෙන්නේ මිනිස්සුන්ත් ආයුධ අතට ගන්න එක. ඕක අර්බුධ ආපු හැම රටකම වුනා.
    @rahal jayasekara මේ පේනවා නේද මෝඩ පකයෝ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් කියලා තියෙන එක එකක්, යුද්ධේ සම්බන්දෙන් කියලා තියෙන්නේ අනික් ටික කියලා?
     
    • Haha
    Reactions: MangoPearsApple