මාසෙකටවත් ISPට පාඩමක් උගන්නමු

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි සල්ලි ගෙවල ඒකාධිපතියන්ගෙ ලොවන එවුන්ව නඩත්තු කරන නිසා පාඩමක් උගන්නමු මුන්ටත්!

    broadband පැකේජ් ඩවුන්ග්‍රේඩ් කරමු. නැත්නම් අඩුගානෙ මාසෙ බිල ගියමාසෙට වඩා අඩුකරගමු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට කරන්න දෙයක් නෑ.. ඔක කරන්න බෑ කිව්වා නම් TRCSL උන්ගේ license cancel කරනවා. ඊට පස්සේ ඔක්කොම ඉවරයි.
    උන්ට ආර්ථික පාඩුවක් වෙනවනම් TRC එක පැනල උදව් කරයි
     
    • Like
    Reactions: B.Chat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සල්ලි දීලා මාස්පතා Extra GB ගන්න එවුනුත් ඉන්නව බන් :lol: උන් එක්ක කොහෙද ඕවා කරන්නෙ.

    දැන් මන් එක්ස්ටා ගිබි ගන්නේ නෑ. මොබයිල් ඩේට පැකේජ් එහෙකින් යනවා.​

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ට කරන්න දෙයක් නෑ.. ඔක කරන්න බෑ කිව්වා නම් TRCSL උන්ගේ license cancel කරනවා. ඊට පස්සේ ඔක්කොම ඉවරයි.
    :yes::yes:
     
    • Like
    Reactions: topkollek

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අපි බිල් ගෙවන කනෙක්ෂන් එකෙන් බලන්න ඕනෙ උන්ට ඕනෙ සයිට්නෙ. නන්දෙගෙ ඒකාදිපති ගමනට උන් උදව් කරනවා.
    Eththa Machan, Mama Proxy 1k dagena youtube awe ada
     
    • Like
    Reactions: topkollek

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    iSP ekka tharahata internet usage adu karanawa kiyanne CEB ekath ekka tharahata kaluware innawa wage moda wadak...

    lankawe ISP la Dialog, hutch, airtel okoma wena rata walata aithi.. un laaba ganna business karanne..
     
    • Like
    Reactions: Sasindu Nimsara

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    දැන් මන් එක්ස්ටා ගිබි ගන්නේ නෑ. මොබයිල් ඩේට පැකේජ් එහෙකින් යනවා.​

    මමත් කරන්නෙ ඒක ඉස්සර ඉඳලම. අනික SLT එකට වාසි නොවී අනික් company වලට වාසි වෙන විදියෙ දෙයක් කලාට කමක් නෑ (මගේ මතය). හේතුව SLT උන්ට පුළුවන් තව සෑහෙන අඩුව data දෙන්න. ඒත් දෙන්නෑ. Mobile broadband connection වල 1GB ගාණ අඩුයි SLT fiber වලට වඩා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මමත් කරන්නෙ ඒක ඉස්සර ඉඳලම. අනික SLT එකට වාසි නොවී අනික් company වලට වාසි වෙන විදියෙ දෙයක් කලාට කමක් නෑ (මගේ මතය). හේතුව SLT උන්ට පුළුවන් තව සෑහෙන අඩුව data දෙන්න. ඒත් දෙන්නෑ. Mobile broadband connection වල 1GB ගාණ අඩුයි SLT fiber වලට වඩා.
    gono SLT witharai lankawe, ithuru company okoma pitarata aithi. okkoma salli yanne pitaratata...
    rata bankoloth unoth oya company okkoma akulan yai.. okun price adu karanneth SLT nisa.. naththan Dialog issara minissu huran kawe..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    gono SLT witharai lankawe, ithuru company okoma pitarata aithi. okkoma salli yanne pitaratata...
    rata bankoloth unoth oya company okkoma akulan yai.. okun price adu karanneth SLT nisa.. naththan Dialog issara minissu huran kawe..

    ඉතින් ගියදෙන් පකෝ.. ලංකාවෙ නම් ලංකාවෙ උන්ට service එක හරියට දෙන්න ඕන. Mobitel එකේ data ලාබයි SLT එකට වඩා. Mobitel use කරනවා SLT උන්ගෙ extra GB නොගෙන. ලංකාවෙ ISP දැනගන්නෝන ලංකාවෙ අයට හරි service එකක් දෙන්න. පිටරට උන් ඇවිත් මෙහෙ tax පවා ගෙවලා ඊට අඩුව data දෙනවනම් ලංකාවෙ එකාට බැරි මොකද ඊට අඩුවට දෙන්න? දෙන්න බැරිකම නෙවේ නොදී ගාණ කපන්න උන්ට ඕන.

    ඔය ලංකාවෙ දේ, අපේ දේ, රට රකිනවා.. ඔය වගේ පොන්න අදහස් තියෙනකම් අනිවා උනුත් අපිටම අරින්න තමයි එන්නෙ. Airtel එනකම් incoming වලටත් ගෙව්ව අපි. තරඟයක් තියෙන්නෙ කොතනද, ලංකාවෙ හරි දෙයක් සාධාරණ මුදලට දෙන්න බැරිනම් හොඳ දේ වෙනුවෙන් මිනිස්සු පෙලගැහෙනවා. උඹ ලංකාවෙ දැන් assemble කරන වාහනයක්ද ගන්නෙ නැතිනම් ජපන් Europe වගේ එකක්ද ඒ ගාණට තියෙන?

    රටේ දේ අගය කරන එක වෙනයි. උන් අපිට අරින්න එනකොට ආ ඇරපන් කියලා පුක දීලා ඇරගන්න එක වෙනයි. මාත්ඉස්සර ඒ ගොන්කම කලා. ආයෙ නම් නැත. උඹට ඕනනම් 100 ගානෙ extra GB ගනින්. රට බේරගන්න දායක වෙයන් :rofl:
     
    hari skill ekak naththan puka wikunala hari keeyak hari wadiyen hoyanna balapan hinganno.. ethakota oya Rs 50 tath andana eka nawathi.. :rofl: