ඉතින් ගියදෙන් පකෝ.. ලංකාවෙ නම් ලංකාවෙ උන්ට service එක හරියට දෙන්න ඕන. Mobitel එකේ data ලාබයි SLT එකට වඩා. Mobitel use කරනවා SLT උන්ගෙ extra GB නොගෙන. ලංකාවෙ ISP දැනගන්නෝන ලංකාවෙ අයට හරි service එකක් දෙන්න. පිටරට උන් ඇවිත් මෙහෙ tax පවා ගෙවලා ඊට අඩුව data දෙනවනම් ලංකාවෙ එකාට බැරි මොකද ඊට අඩුවට දෙන්න? දෙන්න බැරිකම නෙවේ නොදී ගාණ කපන්න උන්ට ඕන.
ඔය ලංකාවෙ දේ, අපේ දේ, රට රකිනවා.. ඔය වගේ පොන්න අදහස් තියෙනකම් අනිවා උනුත් අපිටම අරින්න තමයි එන්නෙ. Airtel එනකම් incoming වලටත් ගෙව්ව අපි. තරඟයක් තියෙන්නෙ කොතනද, ලංකාවෙ හරි දෙයක් සාධාරණ මුදලට දෙන්න බැරිනම් හොඳ දේ වෙනුවෙන් මිනිස්සු පෙලගැහෙනවා. උඹ ලංකාවෙ දැන් assemble කරන වාහනයක්ද ගන්නෙ නැතිනම් ජපන් Europe වගේ එකක්ද ඒ ගාණට තියෙන?
රටේ දේ අගය කරන එක වෙනයි. උන් අපිට අරින්න එනකොට ආ ඇරපන් කියලා පුක දීලා ඇරගන්න එක වෙනයි. මාත්ඉස්සර ඒ ගොන්කම කලා. ආයෙ නම් නැත. උඹට ඕනනම් 100 ගානෙ extra GB ගනින්. රට බේරගන්න දායක වෙයන්