ගුණයක් නැති සිංහල කුහක හැත්ත

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    1648968962425.png
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සජිත් ඕනලු @හෙළයෙක් @Heshan Daminda @dilann @malakadss @pavithra_uk @r.pathirana වගේ පොන්නයො දගලන්නෙ ඒකට..
    නැහැ බන් අපිට ඕනේ පොන්නයෙක්,
    මිනිස්සු කියන කියන විදිහට වැඩ කරන පොන්නයෙක් හොදයි බන්,
    එකට හරි යන්නේ උබ වගේ පොන්නයෙක්.
    අපි පත් කරන්නේ උබව.

    අපි කියන කියන විදිහට් ඕනේ පොන්න වැඩක් උබ ලවා කර ගන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?

    ඕව මාකට් නෑ අලුතෙන්ම දෙයක් හොයාගන්න වෙයි​

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ශිරාවටම ලංකාවේ ජනාදිපති වෙන්න ඕනේ පොන්නයෙක් !
    ලොකු බලයක් තියන alpha male පොරක් ජනාදිපති උනාට වඩා පොන්නයෙක් ජනාදිපති කර ගත්තම ඌ අනික් මිනිස්සු කියන දේ වලට බයයි , අහනවා.

    අපිට පොන්නයෙක් ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් අපිට ඕනේ පොන්නයෙක්,
    මිනිස්සු කියන කියන විදිහට වැඩ කරන පොන්නයෙක් හොදයි බන්,
    එකට හරි යන්නේ උබ වගේ පොන්නයෙක්.
    අපි පත් කරන්නේ උබව.

    අපි කියන කියන විදිහට් ඕනේ පොන්න වැඩක් උබ ලවා කර ගන්න.
    මිනිස්සු කියන විදිහටද සජිත් වැඩ කරන්නෙ???උබල පස්සෙ කුරු කුරු ගාල හැoගෙයි .. රනිල් පොන්නයව ගෙන්ල්ල අපිටනෙ අන්තිමට එලවන්ඩ උනේ තොපිල නැටි පුකේ ගහන්නෙ හැoගිලා උන්නෙ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගුණයක් නැති සිංහල කුහක හැත්ත

    උතුරේ උත්ගොෂණ පෙළපාලි කරලා එන දෙමළුන්ට දන්සල් දෙන්න උනා අපේ හමුදාවේ කොල්ලෝ දැම්මල යහපලය කාලේ
    මතක ද තොපිට ?
    ජාතික ගීය දෙමලෙන් කියනකොට තොපේ පපු කැවුත්ත කැවුනා නේද?

    අපහු එහෙම යුගයක්ද ඕනේ ?
    ඤානක්කගෙ හෝටලේ හදන්න දාද්දි උඹ නිදිගෙනද හිටියෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශිරාවටම ලංකාවේ ජනාදිපති වෙන්න ඕනේ පොන්නයෙක් !
    ලොකු බලයක් තියන alpha male පොරක් ජනාදිපති උනාට වඩා පොන්නයෙක් ජනාදිපති කර ගත්තම ඌ අනික් මිනිස්සු කියන දේ වලට බයයි , අහනවා.

    අපිට පොන්නයෙක් ඕන.
    රනිල් පොන්නය උබල කියන ව්දිහටම කරාද?????දැන් අනුර එපාද???🤣🤣🤣🤣
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    1648969369680.png

    මේ වගේ පොන්නයෙක් ජනාදිපති කර ගත්ත නම් හරි බන්.
    පොන්නයෝන්ට බැහැ හොරකම් කරන්න , පොන්නයෝ බයයි.
    හැම human right එකකටම හා ඔව් කියන පොන්නයෙක් ජනාදිපති උනාම හරි බන්.
    අර මංගල කිවේ , සමනලයෙක් වෙන එක ආඩම්බරයක් කියල.

    පොන්නයෝ මිනිස්සුන්ට හමුදාව දාල ගහන්න බයයි බන්.

    ඇත්තමට අපිට පොන්නයෙක් ඕනේ.

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රනිල් පොන්නය උබල කියන ව්දිහටම කරාද?????දැන් අනුර එපාද???🤣🤣🤣🤣
    රනිල් කොහොද ඔයි පොන්නයෙක් වෙන්නේ ?
    උත Alpha male ,
    ඌ බටලන්දේ කරපු දේවල් කරන්න පුලුවද බන් පොන්නයෙකුට ?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ප්‍රශ්න ඔක්කොම මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු දේශපාලුවො නිසා.

    ඩීසල් පෝලිමේ,ගෑස් පෝලිමේ,කිරි පිටි පෝළිමේ,ලයිට් නැතුව,බෙහෙත් නැතුව ඔය ජාති 3 ම මිනිස්සු දුක් විදින්නෙ එකට.

    දැන් මෙතනට ජාති වාදයක් ගේන්න හදන්න එපා.
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕව මාකට් නෑ අලුතෙන්ම දෙයක් හොයාගන්න වෙයි​

    අපේ දේශපාලනය හැමදාම මාර්කට් බන් උබල තමයි සදාකල් හැoගිලා ඉන්නෙ, 🤣🤣🤣

    බලාපියකො කිරියෙ එක බල්ලෙක් ඉන්නවද දැන් මීක් කියන්ඩ හරි, ඔක්කොම ගුල් වල හැoගිලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,578
    6,158