මයිනා, බැසිල් රාජපක්ෂ පවුලේ අනිත් එවුන් හා කටු කන බල්ලො ඔක්කොම ටික එහෙමම ඉඳියි කියලා හිතෙනව. අරගල එතනින් ඉවර වෙයි. උබලා මොකද කියන්නේ?
යාපයියා කියන හැටියට Union strike කරන්නේ president අයින් වෙනකල් විතර ලු.
https://elakiri.com/threads/is-this...esident-resign-🔴.2040077/page-2#post-27543385