🔴 ගෝඨා අයින් කරලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    රාජපක්ෂලා නිකන්ම give up කරන උදවිය නෙවෙයි. ඔන්න බලපන් ඔතනින් ගියත් එකෙක් හරි තියලා නෙවෙයි ද යන්නේ කියලා
    ekata idadenneth wipakshema un thamai.
    minissu danaganna ona ekata ida nodee inna
    iye hirunika balapan, ai nawathune nana akkage moonatama hambenne nathuwa.
    minissu ethani ehata yanne nathuwa anthimata mekitath madam gaanna patan gaththa.
    paksha, wipaksha mokata unath wahallu wenna epa. ekekutawath eka daganna, danna yanna epa.
    hamoma samanai.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    ඔව්. මුන් කොහොම හරි බලය ඉන්න බලන්නේ.
     
    • Like
    Reactions: Cypress

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    එක අතකට හිතෙනවා කපුටාගේ ප්ලෑනක්ද මේ කියල. ඌ ප්‍රසිඩන්ට් හෝ ප්‍රයිම් මිනිස්ටර් වෙයිද දන්නේ නැ
    Yes The Kaputa
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මෙච්ච්ර ගේමක් ගහලත් පොන්නයෙක් එලව ගන්න බැරි උන එකේ, නාකි මයින ඇතුලු හොරු ටික මැරෙනකම් මේ රටින් යනෙකක් නැ කියල තමයි හිතෙනවා.
    උන්ට නැති වෙන්න දේවල් ගොඩයි. Future plans ගොඩයි. ඒකයි අත අරින්න නැත්තේ.
    දවස් 52 ආණ්ඩුවෙ අගමැතිකම මයින ගනිද්දී මට හිතුනා කොහොම greedy ද කියල
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඕක තමයි මං point කරන්නේ
    Gota තමයි හේතුව අනික් උන් අවුලක් නෑ වගේ තත්වයක් හදනවා වගේ හිතෙනව.

    එකෙක් එලෝල ඉන්න ඕනෙ ඉස්සෙල්ල.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ගෝටා ඉල්ලා අස්උනොත් කපුටා ජනාධිපති වෙන්න තියෙන ඉඩකඩ වැඩියිලු.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ආණ්ඩුමාරු උනාම ආර්තිකය හරියනව කියන්නෙ ගොන්නු, කිසීම උගත්කමක් නැ මෝඩම මෝඩ වහල්ලු..

    රාජපක්ශල ඔක්කෝම ගෙදර ගියත් තොපිට පිනට දෙන්ඩ සජියාට හෝ අනුරට බැ, මේ තියෙන ටිකවත් හම්බෙන් නැ තොපිට කැදත් නැති වෙනව,
    Ah kamak na
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    ආයෙ රාජපක්ෂ කෙනෙක් බලේට එන්නෙ නෑ බන් :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,063
    87,687
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි මං point කරන්නේ
    Gota තමයි හේතුව අනික් උන් අවුලක් නෑ වගේ තත්වයක් හදනවා වගේ හිතෙනව.

    ඇත්තටම ගොන්ටට වඩා හේතුව මයිනයි උගේ මූසල පවුලයි. මූසල මහින්දය තමයි රට චීනට විකුණල දැම්මෙ කොමිස් වලට. ඒ දවස්වල පටන් ගත්තු විනාසෙ ප්‍රතිඵල තමයි දැන් මේ පටන් අරන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: gayan.w

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Gota ta kalin musala basil wa elawanna oni. Nathnam oka next President wath unoth h*key
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    තරහ වෙන්න එපා ඒත් රාජපක්ෂ ලව ගෙදර යවන්න ඕනෙ කියන ස්ලෝගන් දැක්කම හිනායනව. මේ ඕපපාතිකව ඇති උන ආණ්ඩුවක් නෙමේ, උඹලගෙම (69 විතරක් නෙමේ) වැරදි ආර්ථික, ජාතිවාදී උවමනා මත ගෙන්නගත්තු එකක්. දැනට අවුරුදු දෙකක ඉඳල වැරදි පිට වැරදි තීරණ ගනිද්දි, අනිත් කම්‍යුනිටීස් වලට කෙළ වෙද්දි හුම් නොකියපු උන් අන්තිමට තමන්ගෙ බඩට පාර වදිද්දි එලි බහිනව. කමක් නෑ ආත්මාර්ථකාමී වෙලා හරි වැඩේ කරගන්න.

    මම ජනතා විරෝධයට සහය දෙනව. හැබැයි මිනිස්සුන්ගෙ ඇස් ඇරිල කියල නම් කීයටවත් හිතන්නෙ නෑ, මේ කන්න නැති උන නිසා ඇති උන civil unrest එකක් විතරයි.

    ඒ නිසා GoHomeGota ගෙන් එහාට ගිහින් ඉක්මනින් එකොනොමික් රීෆෝම්ස් කරන අරමුණ වෙනුවෙන් අරගල කරන්න අවශ්‍යයි. මට පේන්නෙ නෑ ඒ ගැන කතා කරනව කියල කීප දෙනක් ඇරුන කොට.