🔴 ගෝඨා අයින් කරලා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මයිනා, බැසිල් රාජපක්ෂ පවුලේ අනිත් එවුන් හා කටු කන බල්ලො ඔක්කොම ටික එහෙමම ඉඳියි කියලා හිතෙනව. අරගල එතනින් ඉවර වෙයි. උබලා මොකද කියන්නේ?

    යාපයියා කියන හැටියට Union strike කරන්නේ president අයින් වෙනකල් විතර ලු.

    https://elakiri.com/threads/is-this...esident-resign-🔴.2040077/page-2#post-27543385
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මයිනා, බැසිල් රාජපක්ෂ පවුලේ අනිත් එවුන් හා කටු කන බල්ලො ඔක්කොම ටික එහෙමම ඉඳියි කියලා හිතෙනව. අරගල එතනින් ඉවර වෙයි. උබලා මොකද කියන්නේ?

    යාපයියා කියන හැටියට Union strike කරන්නේ president අයින් වෙනකල් විතර ලු.

    https://elakiri.com/threads/is-this-true-unions-to-strike-until-president-resign-🔴.2040077/page-2#post-27543385
    set ekama ona nathuwa katu kana unwa thiyagena kohomada system hadenne?...........
     
    • Like
    Reactions: Any.key

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    set ekama ona nathuwa katu kana unwa thiyagena kohomada system hadenne?...........
    එහෙම කරන්න ඕනි බං.
    Union එක strike කරන්න හදන විඳිය දැක්කම සැකයක් ආවා

    එක අතකට හිතෙනවා කපුටාගේ ප්ලෑනක්ද මේ කියල. ඌ ප්‍රසිඩන්ට් හෝ ප්‍රයිම් මිනිස්ටර් වෙයිද දන්නේ නැ
    ආන් එකයි මන් කියන්නේ
    ------ Post added on Apr 3, 2022 at 2:41 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එහෙම කරන්න ඕනි බං.
    Union එක strike කරන්න හදන විඳිය දැක්කම සැකයක් ආවා
    hmm matath oka hithuna, gota witharak nemei gawichcha hama ekama resign wenna ona............
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුමාරු උනාම ආර්තිකය හරියනව කියන්නෙ ගොන්නු, කිසීම උගත්කමක් නැ මෝඩම මෝඩ වහල්ලු..

    රාජපක්ශල ඔක්කෝම ගෙදර ගියත් තොපිට පිනට දෙන්ඩ සජියාට හෝ අනුරට බැ, මේ තියෙන ටිකවත් හම්බෙන් නැ තොපිට කැදත් නැති වෙනව,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මහ එකාට විතරයි ගහන්න ඕන
    නිවට හිවල්ලු සීසීකඩ දුවනවා

    Basil_departure.jpg
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    එක අතකට හිතෙනවා කපුටාගේ ප්ලෑනක්ද මේ කියල. ඌ ප්‍රසිඩන්ට් හෝ ප්‍රයිම් මිනිස්ටර් වෙයිද දන්නේ නැ

    කූබියෝ....
     
    • Like
    Reactions: stasia

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me darama ekama ungrma plan ekak nam , aimath mahinda 2024 2029 wage wenakota baleta ewnawa
    අඩන්ඩ එපා ඔහොම කොහොමත් බොරුවට ආයුශ අඩුයි,

    ආර්තිකය පෙන්නල පිනට දෙන්නම් කියන එකාලට කරගන්ඩ බැ ඒක 10000000% සුවර්,

    කරගන්ඩ බැරි උනාම ලබ්බට තිබ්බ කඩුවම පුහුලටත් එස්සෙනව දුවන්ඩ තමයි වෙන්නෙ,
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    hmm matath oka hithuna, gota witharak nemei gawichcha hama ekama resign wenna ona............

    මහ එකාට විතරයි ගහන්න ඕන
    නිවට හිවල්ලු සීසීකඩ දුවනවා

    Basil_departure.jpg

    සරල බහුතරය වේගයෙන් ගිලිහේ.. විශ්වාස භංගයට පෙර පාර්ලිමේන්තුව කල් තබන්න සියල්ල සූදානම්..

    April 2, 2022 at 12:40 pm | lanka C news

    පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙයි මේ යන විදියට ඉක්මනටම.

    Me darama ekama ungrma plan ekak nam , aimath mahinda 2024 2029 wage wenakota baleta ewnawa

    කූබියෝ....
    රාජපක්ෂලා නිකන්ම give up කරන උදවිය නෙවෙයි. ඔන්න බලපන් ඔතනින් ගියත් එකෙක් හරි තියලා නෙවෙයි ද යන්නේ කියලා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමහර විට සිහලු නැවතත් ඉල්ලං කෑවා වෙන්න බැරි නෑ. Don't forget the nationality of Basil. Everyone yelling "Gota Go Home". where is the slogan "Basil Go Home" ?
    ඕක තමයි මං point කරන්නේ
    Gota තමයි හේතුව අනික් උන් අවුලක් නෑ වගේ තත්වයක් හදනවා වගේ හිතෙනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රාජපක්ෂලා නිකන්ම give up කරන උදවිය නෙවෙයි. ඔන්න බලපන් ඔතනින් ගියත් එකෙක් හරි තියලා නෙවෙයි ද යන්නේ කියලා
    ඩොටේ ගම්වල සින්හලයට සති දෙකයි මතක
    Just migrate 😅
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Pawle un okkoma ain karala legal actions ganna one. Thawa anith rata wala thiyana assets freeze karanna one
    ඕක තමයි ඕනි.

    ඩොටේ ගම්වල සින්හලයට සති දෙකයි මතක
    Just migrate 😅
    හරියට හරි 👍
    ------ Post added on Apr 3, 2022 at 2:55 PM
     
    • Like
    Reactions: Cypress and CodeMan